tawama update enwada?
නැහැ අන්තිම අප්ඩේට් එක දුන්නෙ ලොලිපොප් වලට,
මම දන්න විදියට නෙක්සස් වලට රිලීස් කරපු දවසෙ ඉදන් මාස 18ක් යනකන් අප්ඩේට් දෙනවා කියලා තමයි Terms and Conditions වල තියෙන්න, ඊට පස්සෙ අප්ඩේට් දෙනවා කියලා ශුවර් එකක් නැහැ ගූගල් එකට ඕන නම් තමයි දෙන්නෙ

