NFT ganilla

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,633
    6,384
    113
    nft collapse wenne ne crypto wage
    ක්රිප්ටො කලැප්ස් වෙද්දි NFT නිකම්ම කලැප්ස්. NFT තියෙන්නෙ ක්රිප්ටො උඩ. ඉතීරියම් රුපියලට බැස්සොත් ඉතීරියම් වලින් ප්‍රයිස් කරපු NFT නිකම්ම විනාසයි.
     
    • Like
    Reactions: zid2021 and SK29

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    ක්රිප්ටො කලැප්ස් වෙද්දි NFT නිකම්ම කලැප්ස්. NFT තියෙන්නෙ ක්රිප්ටො උඩ. ඉතීරියම් රුපියලට බැස්සොත් ඉතීරියම් වලින් ප්‍රයිස් කරපු NFT නිකම්ම විනාසයි.
    metaverse collapse wenne ne.eth tiyenawa digatama
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    Nft ekak araganne komada ban eka wallet ekatama enne?? Nathan binance wala nadda me set eka?
    ADA nft nam jpg.store eken ganna puluwan. nami kiyala brower wallet ekak thiyenwa. eka hada gena ADA ekata dala ganna thiyenne.

    mona nft gaththath use case ekak thiyena ekak ganna. nathnam oya ganan wadi eva un unma aragena gana wadi karala pennane.
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    NFT ගත්ත ගොඩක් උන්ට හික් ගෑවිලා තියෙන්නේ... JUST ONLY BTC & ETH