NHTutes ආයෙත් පටන් ගන්නවා!!! 😃😃😃

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,282
    21,198
    113
    අවුරුද්දක් විතර සද්ද නැතුවම ඉදියා!
    😑
    😑
    😑
    ආයෙත් පටන් ගත්තා.
    😃
    😃
    😃

    ඉගෙන්න ගන්න ආස ලමයි එන්න ඔක්කොම #FREE ගුරු මුශ්ටි අර මුශ්ටි නැත
    😁
    😁
    😁
    #vectorportrait අදින හැටි ඉගෙන ගන්න එන්න.
    මෙන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල තියාගන්න. www.youtube.com/nhtutes
    ශෙයා කරන්න යාලුවොන්ට.

    මේ ඉරිදා අලුත්ම ටියුටොරිඅල් එක ලයින් ආරට් එකෙන් ආයෙත් පටන් ගන්නවා. එහෙනම ජය!!!
    🤝
    🤝
    🤝
     
    • Love
    Reactions: Nidarshana_k