NIBM Bachelor of IT degree hodaida

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,339
    6,768
    113
    හෙල බිමේ
    Godak ganan ne bn... pita rata degree ne
    ලක්ෂ 16ක් විතර යනවා ඔක්කෝටම... මමත් nibm software engineering කරනවා
    Ow top up tamai beluwe,degree full time ewa thiyenne. Mulin hnd ekak karala passe degree ekakta yanawa
    Nibm වගේ ගියොත් මචං 3-4 years full time උනත් part time විදියට යන්නේ සෙට් වෙන්නේ.. job එකක් කරන ගමන් කරන්න පුළුවන්. ගොඩක් part time degree ඇදෙනවා බං.
    Nibm next year HND bn :P

    2022 ද උබ පටන් ගත්තේ...?
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    2022 ද උබ පටන් ගත්තේ...?
    ow
    Nibm වගේ ගියොත් මචං 3-4 years full time උනත් part time විදියට යන්නේ සෙට් වෙන්නේ.. job එකක් කරන ගමන් කරන්න පුළුවන්. ගොඩක් part time degree ඇදෙනවා බං.
    eegollo kiwwa HND eken passe job ekakk karanna puluwan kiyala.Math part time karala professional certificates tik eeken karagannawa shape eke
     
    • Like
    Reactions: scorpion MW