මචං මට Colombo NIBM එකේ Higher Diploma in Computer Based Information Systems ( HDCBIS ) කරන , කරපු අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕන..මම දැනට Diploama (DCSD) එක කරලා ඉන්නෙ..දැන් මම 2014 ( HDCBIS ) එකට Colombo NIBM Register වෙන්න හදන්නෙ...මම DCSD එක කලේ Colombo එකේ නෙවෙයි... අපිට DCSD එකේදි නම් (DBMS / BIS / C++ / VB / Java /CA /Internet ) ඒවට වෙන වෙනම Projects / Presentation කලා... ඒත් Colombo NIBM Batch එකේ ලමයි වැඩි නිසා ඒ වගෙ කරන්න පුලුවන්ද..? මෙක ගැන දන්න අය පොඩ්ඩක් කියන්න...