NIC එක හොයාගන්න උදාව්..IT වැඩ්ඩො වරෙන්කො

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    මේකයි සීන් එක, මට ෆෝන් නම්බර් එකක NIC එක හොයාගන්න ඕනි. අපේ නැන්දලාගෙ ගෙදර තියෙනවා, ඒ දවස් වල ගත්ත ලෑන්ඩ් එකක්, හැබැයි අරන් තියෙන්නෙ වෙන එකෙක්ගෙ නමට, ෆයිබර් ගන්න ගියාම විස්තර ඇහුවාම දෙන්න දන්නෙ නෑ. ෆෝන් එකේ නමට තියෙන මිනිස්සු දැන් රටෙත් නැති සීන් එකක් තියෙන්නෙ. මම මේ software එකෙන් උන්ගෙ නම හොයාගත්තා. https://www.aluth.com/2013/07/address.html

    slt%2Bphone%2Bnumbers%2Bhack%2Bslt%2Bnumbers%2Bslt%2Binternet%2Bsrilanka%2Btelecom%2Bcmubers%2Bdirectory%2B2014%2Bfree%2Bdownload%2Bby%2Bwww.aluth.com.jpg

    NIC එකත් හොයාගන්න උදව් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: hodakolla

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    SLT වැඩ කරන කවුරුහරි අල්ලගත්තනම් ඕක ලේසියෙන්ම හොයාගන්න තිබ්බ නේද? අනික ගෙදරට bill එන්නෙත් නැද්ද
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    ඉතින් ඔය සීන් එක උන්ට කියපන්කෝ උන් කියයි අයිතිය වෙනස් කරන හැටි. කොහොමත් ඔය ගිය පොරගෙ NIC eka උන්ගෙ database eke athi ne
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,802
    3,231
    113
    38
    @ katubedda
    ඔය ඉඩමේ ඔප්පුව තියෙන්නෙ උබගේ නැන්දලගේ නමට නම් කනේක්ෂන් ඒක නැන්දගේ නමට හරවන්න වෙනවා මොනවා කරන්නත් කලින්. ලයිට් බිල් ඒක ඒන්නෙත් නැන්ද‌ෙගේ නමට නෙවෙයිද?
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    ඉතින් ඔය සීන් එක උන්ට කියපන්කෝ උන් කියයි අයිතිය වෙනස් කරන හැටි. කොහොමත් ඔය ගිය පොරගෙ NIC eka උන්ගෙ database eke athi ne

    un ehema denna ba kiyala thma nandage putha kiuwenam machan. mama call karala balanna oni SLT ekata

    ඔය ඉඩමේ ඔප්පුව තියෙන්නෙ උබගේ නැන්දලගේ නමට නම් කනේක්ෂන් ඒක නැන්දගේ නමට හරවන්න වෙනවා මොනවා කරන්නත් කලින්. ලයිට් බිල් ඒක ඒන්නෙත් නැන්ද‌ෙගේ නමට නෙවෙයිද?
    ewanm enne eyalage namata machan, mama hithanne meka me hadda parana connection ekak. SLT un balanwa athi kohewath ekekge namata connection munta thiyenne kohomda kiyala. mata kiynawa NIC hoyala denna kiyala mun :lol: :

    SLT වැඩ කරන කවුරුහරි අල්ලගත්තනම් ඕක ලේසියෙන්ම හොයාගන්න තිබ්බ නේද? අනික ගෙදරට bill එන්නෙත් නැද්ද

    eka thama, ehema hoyaganna puluwanm goda macho
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    Ube site eke traffic eka wadikaraganna dapu try ekak ne :D nice try bro

    Ane pissuda machan, ai bn ubala lankawe site ekak damma gaman e wage hithanne, :) mara thinking ban ape unta thiyenne :) mama danneth na e site eke owner
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    මේකයි සීන් එක, මට ෆෝන් නම්බර් එකක NIC එක හොයාගන්න ඕනි. අපේ නැන්දලාගෙ ගෙදර තියෙනවා, ඒ දවස් වල ගත්ත ලෑන්ඩ් එකක්, හැබැයි අරන් තියෙන්නෙ වෙන එකෙක්ගෙ නමට, ෆයිබර් ගන්න ගියාම විස්තර ඇහුවාම දෙන්න දන්නෙ නෑ. ෆෝන් එකේ නමට තියෙන මිනිස්සු දැන් රටෙත් නැති සීන් එකක් තියෙන්නෙ. මම මේ software එකෙන් උන්ගෙ නම හොයාගත්තා. https://www.aluth.com/2013/07/address.html

    slt%2Bphone%2Bnumbers%2Bhack%2Bslt%2Bnumbers%2Bslt%2Binternet%2Bsrilanka%2Btelecom%2Bcmubers%2Bdirectory%2B2014%2Bfree%2Bdownload%2Bby%2Bwww.aluth.com.jpg

    NIC එකත් හොයාගන්න උදව් කරන්න පුලුවන්ද?
    උබලගේ නැන්දලගේ ගෙදර එකට දැනට බිල් එනවද ? Active ද line එක ? අනික NIC Number එක තිබ්බත් එයාගේ Sign එකෙන් Letter එකක් ඕනි මම දන්න විදිහට. හොර sign දාන්න බැහැ පරණ file එකේ ගන්නකොට දාපු එකත් එක්ක check කරනවා

    හැබයි line එක update නිසා සල්ලි ගෙවලා update වෙන්න පුළුවන් වෙයි නම් ගම් වෙනස් නොකර කතා කරලාබලන්න
     
    Last edited:

    Rio123

    Well-known member
  • Jan 16, 2012
    349
    290
    63
    Ane pissuda machan, ai bn ubala lankawe site ekak damma gaman e wage hithanne, :) mara thinking ban ape unta thiyenne :) mama danneth na e site eke owner
    Ubata itin othana site eke addressui okkoma danna oneda ehemanam. nikan danna thibbane site ekakin hoyagaththa kiyala :D
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    691
    544
    93
    Ubata itin othana site eke addressui okkoma danna oneda ehemanam. nikan danna thibbane site ekakin hoyagaththa kiyala :D
    maha modayek bn ubanam , software eka download karala mokeketa hari DB eka access karanna puluwanda balanna ekka damme, ekai IT waddo innwada ahuwe. ubala wage un ekka forum run karanna ba, ubalage rules thiye meke admin tawath nathi :lol: :
     
    • Like
    Reactions: TWishwadeepa

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,716
    2,193
    113
    ගෙදර ඔප්පුවක් තියෙනවනම් එක අරන් ගිහින් slt එකට දීලා transfer කරගන්න line එක. මං මේ ලඟදි කර.

    හැබැයි උන් කලින් අයිති කාරයගෙන් ලෙටර් එකක් ඉල්ලුවා. ඔයාලගේ කලින් කෙන හොයාගන්න නැත්නම් වෙන option එකක් ඇති.