ජාතික හැඳුනුම්පතෙහි ඔබ නොදත් රහස්.....
උපුටා ගනු ලැබුවේ http://www.gossipelankanews.com අඩවියෙනි. සම්පුර්ණ අයිතිය මුල් හිමිකරු සතු වේ. දැනගැනීම පිණිස පළ කළෙමි.






හොර අයිඩි හදන එවුන්ට නම් මේ විස්තර ටික වැදගත් වෙයි. අනිවාර්යෙන් ම, ස්තුතියි බේදා ගත්තාට.


අඩෝ ඒක මීටර් උනේ දැන්නෙ...![]()
කමක් නෑ බං. නොදන්න එවුන්ටත් ඉතින් වැදගත් වෙයි. අනික හොර අයිඩි හැදුවායි කියලා එවුන් රවට්ටා ගන්නේ එවුන්වම නේ.

