Nidahasa Tiyenawane - Re: Nidahasa labeida by ravicplk

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
freednbeing said:
ගොඩාක් තෑන්ක්ස් අයියා. මට සෑහෙන්න වටින කමෙන්ට් එකක්. විශේෂයෙන් සයිබර් අවකාශයේ මේ තියෙන එලකිරි ඉඩෙන් මම අනිත් අයට වැඩක් කලා කියල හිතෙනවා මේ කමෙන්ට්ස් නිසා.

මංදා මම පෙට්ටියෙ එලියෙද ඇතුලෙද කියලා. කොහොමත් පෙට්ටියකට හිරවෙලා නම් මට තියා කාටවත් ඉන්න බෑ. ඔයාට එහෙම හිතෙන එකත් ෂෝක්.

මම දකුණත් කාරයෙක් සහ අර BTW කියන web term එක මම දන්නෙ නෑනේ. කියන්නකෝ ඒකෙ තේරුම. මම කීප වතාවක් අහන්න කියලා හිටියා කාගෙන් හරි.

Cha........mage guess eka weradiy........mama hithuwe, samanyayen, wamath karayo thamai wenas widiyata dewal diha balanne...........anyway, there are exceptions to the general rule............

BTW: BTW kiyanne, By The Way kiyana eka
 
jayanthah said:

Ha ha ha Rulz cannot be applied to me. All I was doing in my life is Breaking the rules. (for the good of all)

BTW Thanks Mr. Dictionary.
 
DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
@ freed:

hmm..........me gana nam mama wadiya hithala naha......eka nisa mata eka methana hariyatama pahadili karanna amarui:yes:

katawath karadarayak nowana lesa hasireema==> pin

karadarayak wana lesa hasireema==> paw

onna oya widihata thama karana dewal walata reward ekak deema (moko godak ayata rewards dunne naththam wadak karaganna amaarui ne) kiyalay mama hitanne...... eka oya kiyana karmaya ekka sambandai.

karmaya gana kiyanawanam eka action n reaction eka gana thama kiyanne.... so api action eka hariyata karoth reaction ekath hariyata labei.......e wagema karmaya apitama wenas karanna puluwan kiyana ekai mage adahasa:)

p.s
destiny ekei karmayei wenasa mokakda?
 
DJ.Parker said:

මේ තරම් පරක්කු වුණාට සමා වෙන්න. මම එහෙ මෙහෙ චා වෙලා හිටියෙ. මමත් ඇත්තටම මේව ගැන හිතලා නෑ ගොඩක් දුරට. ඒත දැන් හිතල බලමු. පින් පවු ගැන ඔයා හිතන දේ සහ මම හිතන දේ වැඩි වෙනසක් නෑ. පින් කියන්නෙ හොඳ සිතින් කරන ඕනෑම දෙයක් නිසා ලැබෙන මානසික තෘප්තිය. පව කියන්නෙ නරක සිතින් කරන වැඩ නිසා අත් වෙන සිත් තැවුල. සමහර අයට නම් මේවට පින් පවු එකවුන්ට් පවා තියෙනවා. මොකද පැවැත්මේ වාසිය බලාගෙන සමහර අය මේ සංකල්ප විකෘති කරලයි බෙදාහැරල තියෙන්නේ. අද මේව ගැන තියෙන්නෙ ඊලඟ ආත්මය (???) දක්වා පැතිරෙන වටිනාකමක්. කමක් නෑ හොඳක් වෙනව නම්.

කර්මය කියන්නේ මට හිතෙන්නේ හිත සනසගන්න තියෙන තවත් වචනයක්. "එක අපේ කරුමේ" කියල තමන්ගෙ වැරැද්ද වහල ඒක කලින් ආත්මයට සම්බන්ධ කරන ක්රමය තමයි කර්මය. මට හිතෙන්නේ. කර්මය කියන්නේ ඔයාගෙ එකම තමයි. ඒ කියන්නෙ ක්රියාව. අපේ ක්රියාව අනුව තමයි ප්රතික්රියාව ඇති වෙන්නේ. ඒක ගණිතමය ඇත්තක්නේ. ජීවිතේ ගැනත් ඒක ඇත්තක්.

Destiny හෙවත් ඉරණම කියන්නෙත් තව වචනයක්. හරියට දුක තුනී කරගන්න සමහරු අරක්කු බොනවා වගේ තමාගෙ දුර්වලකම සහ කම්මැලිකම හංගන්න හදාගත්තු වචනයක්. මට නම් ඔය ඉරණම සහ කර්මය කියන දෙකේ වෙනසක් දැනෙන්නෙ නෑ. මම මෝඩයානේ. මට තේරෙන විධියට අපි දුටු තැන වැරැද්ද හදානොගෙන මග අරින්න පාවිච්චි කරන වදන් තමයි ඕවා. ඉරණම ලියවිලා තියෙනවලුනේ. ඒ අනුව සිද්ධ වෙන දේවල් කර්මයෙන් විස්තර කිරීමයි වෙන්නේ. හැබැයි ඔය මොකෙනුත් අපි අපවම රවටගැනීම හැර වෙන දෙයක් නම් වෙන්නෙ නෑ.