.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හෆොයි එකෙත් මල් වෙයාර් ලු...



හරි ඇඩ් කම්පැනිය අයින් කලා. දැන් බලපන් මේ පාර බැරිවුනොත් අලුත් එකක් දාමු:dull:

Code:
http://www.movie-clips.co.cc/
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මෙයා බීලද:P
කසාදයක් එහෙම කරග්න්නෙ නැතෙයි ඔය කිලර් කරයා වත් බැදගන්න:nerd: මිනිහත් එකම වයසෙ:rofl:
අපි නම් ඔහෙ ඉන්නවා:oo: හොදටම අසනිපෙන්:( උදෙ වෙද්දි කුරියා ගහයිද දන්නෙ නැ:lol:
එහෙනම් අපි ගියා ;)
බලෙන් හරි නිදිදෙව්දුව එක්ක හැමනෙන්න ඔනෙ:dull:

ජයවේවා
11.gif
මේ කෙල්ලෙක්ද බං?

:confused::confused::confused:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපරාදේ බන්...සල්ලි නම් ඕවට නිකන් යට කරන්න එපා..අද කාලේ බාස් ල උනත් හොදට හොයල බලල ගන්න ඕන බන්...පට්ට හොරු ඉන්නේ..ඇයි බන් ගෙදර වැඩ ටික පොඩ්ඩක් බලන්න තාත්ත හරි තියන්න තිබුනනේ..කවුරු හරි හිටිය නම් ඔහොම මාටියා වැඩ බෑනේ..:yes:

    මට නම් පෙන්නේ උඹ ඔක්කොම එක පාරම කරන්න ගිහින් වගේ..ස්ලැබ් එක දාල පහල කෑල්ල සම්පුර්ණයෙන් හදල ඉවරයක්‌ කරගත්ත නම් ගොඩනේ බන්...
    උඩ වැඩ ඊට පස්සේ ඕන කාලෙක හිමිට පුළුවන්නේ.. මොනවා උනත් උඹ ඉදිරිය ගැන බලල වැඩ කරන එක නම් හොදයි..මොකද මේ බඩු මිල වැඩි වෙන විදිහට,ඉස්සරහට ගෙවල් හදන වැඩේ නම් ලේසි වෙන්නේ නෑ පුතෝ..:no:
    කොහොම උනත් කලබලේට ඕව කරන්න යන්න එපා බන්...උඹට තව වයස තියෙනවනේ..තාම ජිවිතේ පටන් ගත්ත විතරනේ...:D
    තාත්තා ගියා බං.. ඒ වුණාට අපේ තාත්තාත් අන්දපු පාටයි උන්.. සිරාවටම මම කලබල වුණා වැඩියි.. මම මුළු ගේම හැදුවා බං එක පාර.. දැන් උඩ තට්ටුවෙ වැඩ ටිකක් තියෙන්නෙ.. බාත්රූම් ටිකයි,. ටයිල් ටිකයි අල්ලගන්න සහ සිවිලිම ගහන්න..:yes:

    උඹ ගෙවලුත් හදනවද? මම තාම කාර් එකේ ලෝන් එක ගෙවනවා. ඉවර වුනාම මාත් පටන් ගන්න ඉන්නෙ ගෙයක් හදන්න. මාසෙට කීයක් විතර හොයනවද බන් උඹ?
    මම නයිට් එකත් කරලා මාසෙට 80ක් 85ක් වගේ හොයනවා මචෝ.. එච්චර ගාණක් හොයන්න බැහැ කට්ට කෑවට..:no: මට නම් කාර් නෑ.. මෝටර් බයිසිකල් එකක් තියෙන්නෙ..
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඩෑඩීගේ වාද බයි.....................ලා
    ආගන්ට විකුන.......................ලා
    ඌ ඒක රොක්ස්.....................ලා
    අනේ මෙහෙමත් මික්ස් ක...........ලා

    අන්තිම පේලි දෙක මීටර් වෙන්නේ නැත....

    බී වැනි ලලක්කා...
    නිදි නැති නෙතින් දැක්කා...
    මඩ කවි හුඟක් කා...
    ගනිමු ආතල් සමග අක්කා...

    ;):D
    11.gif
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කිරි අප්පට බල්ලො පැනපි කිවුවලු.. මම හිතාගෙනම හිටියේ අපේ සනුහරේ එකෙක් කියලා :baffled::baffled:


    ඒ සනුහරේ තමයි බන්.... උඹට හරියට තේරුනේ නෑ....
    මොනවා උනත් අපේ බජාර් එකේ ලලක්කා හරිම හිත හොද අක්කා...:love:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ කෙල්ලෙක්ද බං?

    :confused::confused::confused:
    ඇයි උබ බදින්නද:shocked::baffled:
    නම ලලක්කා නෙ එකයි අක්කෙ කිව්වෙ:P


    එකත් ජය සිරි මංගලම් වගෙ:rofl:


    කිරි අප්පට බල්ලො පැනපි කිවුවලු.. මම හිතාගෙනම හිටියේ අපේ සනුහරේ එකෙක් කියලා :baffled::baffled:
    බොහො දුරට :yes:මම හිතන එකා මූ වෙන්න පුලුවන්:rolleyes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඈ ...........?:dull: අපිටත් හදාගෙන වරෙන්කෝ .....අපිටත් බඩගිනි වෙනවා.. :oo:

    දයියද:D

    425113_10151055213674347_317504136_n.jpg


    ඔන්න තියනවා උණු උණුවෙ, බිත්තරේකුත් දැම්මා. ඌරුමසුත් දැම්මා. සෝසුත් දැම්මා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඇයි උබ බදින්නද:shocked::baffled:
    නම ලලක්කා නෙ එයි අක්කෙ කිව්වෙ:P



    එකත් ජය සිරි මංගලම් වගෙ:rofl:



    බොහො දුරට :yes:මම හිතන එකා මූ වෙන්න පුලුවන්:rolleyes:
    මොන පයන්නක් කියවනද මන්දා? :confused::confused:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    මේ කෙල්ලෙක්ද බං?

    :confused::confused::confused:

    කලකට කලින් අක්කා බොල කෙල්ලෙක්...................ලු
    මාටින් බැද්ද දින සිට කුල අගනක්...........................ලු
    සිරිපාලයා මැරුනම කලෙ බිස්නස්...........................ලු
    දැන්නම් කියන්නේ අබිසර අගනක්...........................ලු
    2.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    හරි ඇඩ් කම්පැනිය අයින් කලා. දැන් බලපන් මේ පාර බැරිවුනොත් අලුත් එකක් දාමු:dull:

    Code:
    http://www.movie-clips.co.cc/

    දැන් නම් හරි....දැන් මේක මගේ එකට ගන්නේ කොමෙයි?
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔන්න තියනවා උණු උණුවෙ, බිත්තරේකුත් දැම්මා. ඌරුමසුත් දැම්මා. සෝසුත් දැම්මා
    තූ හෙන ගහන අපරාධ කරන්න එපා බං...

    :angry::angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බජාර් එකේ ලලක්කා, කොල්ලො හිත හොද අක්කා
    සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා, පෝයට සීලෙත් රැක්කා
    සූසැට මායම් හොදහැටි දන්නවා අක්කා
    මම ගෑනුත් දැක්කා මේ වගෙ ගෑනු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑනි ලලක්කා...

    මඤ්ඤොක්කා පිපිඤ්ඤා වම්බොටු පොඩි බණ්ඩක්කා
    කන්නට ආසලු ඉඳහිට වැටකොලු අක්කා
    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
    දැක්කා නොදැක්කා වාගෙයි නංගිව අක්කා

    ඇගෙ අම්මා ඉසක්කා ඉස්සර එළවළු වික්කා
    වීර පලා සොයා නෙලා වට්ටිය වික්කා
    නෝනා පළා ගන්නවද කියලා එළවළු වික්කා
    වික්කා නොවික්කා ගානයි මාළු ඉසක්කා
    :rofl::rofl:


     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    425113_10151055213674347_317504136_n.jpg


    ඔන්න තියනවා උණු උණුවෙ, බිත්තරේකුත් දැම්මා. ඌරුමසුත් දැම්මා. සෝසුත් දැම්මා

    ඌරා...:frown: මොකටද ඌරු මස් දැම්මේ මම කන්නේ නැති බව දන්නේ නැද්ද:angry: දාපංකෝ සොසේජස් ටිකක්...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඌරා...:frown: මොකටද ඌරු මස් දැම්මේ මම කන්නේ නැති බව දන්නේ නැද්ද:angry: දාපංකෝ සොසේජස් ටිකක්...

    ඌරු මස් විතරයි බන් ෆ්‍රිජ් එකේ තිබුනෙ :baffled:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    425113_10151055213674347_317504136_n.jpg


    ඔන්න තියනවා උණු උණුවෙ, බිත්තරේකුත් දැම්මා. ඌරුමසුත් දැම්මා. සෝසුත් දැම්මා


    මදැයි නුඩුල්ස් කන්න හිටිය:baffled:.....අපි නිර්මාංශ බොල ...:P