.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    කලකට කලින් අක්කා බොල කෙල්ලෙක්...................ලු
    මාටින් බැද්ද දින සිට කුල අගනක්...........................ලු
    සිරිපාලයා මැරුනම කලෙ බිස්නස්...........................ලු
    දැන්නම් කියන්නේ අබිසර අගනක්...........................ලු
    2.gif

    :P
     
    • Like
    Reactions: DJU9

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අන්තිම පේලි දෙක මීටර් වෙන්නේ නැත....

    බී වැනි ලලක්කා...
    නිදි නැති නෙතින් දැක්කා...
    මඩ කවි හුඟක් කා...
    ගනිමු ආතල් සමග අක්කා...

    ;):D
    11.gif

    දැක්කම ලලක්.........................කා
    ගැහෙනව නේද ඉක්...................කා
    කරන්නෙද මක්.........................කා
    ගෙදර ඉන්නව මගේ සික්...............කා
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැන් නම් හරි....දැන් මේක මගේ එකට ගන්නේ කොමෙයි?
    සොරි මචං මැල්වෙයා අවුල හින්දා ටෙම්ප්ලේට් එක දෙන්න අවුල වගේ බං... උඹ මේකට ගිහින් ගැලපෙන ටෙම්ප්ලේට් එක තෝරගෙන ලින්ක් එක එවපන්..

    Code:
    http://www.premiumbloggertemplates.com
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නොදකින් ..කෑවට ප්‍රශ්නයක් නම් නෑ..විදවන්න වෙද්දී අමාරු වෙයි..ඒක නිසා පරිස්සමෙන්..:dull:

    අවුලක් නෑ බන්. හැමදාම ජීවත් වෙන්න නෙවෙයිනෙ අපි ඇවිල්ල ඉන්නෙ. අද ජොලියෙ ඉඳල හෙට විඳවනවා. :baffled:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මම නම් මිනි මස් ඇර ඕනෙ මසක් කනවා :rofl::rofl:
    මමත් ටිකක් එහෙමයි ඒත් සාමන්යෙන් මිනිස්සු කන මස් මමත් කනවා:rofl:
    මොකක් උනත් ලැබුනොත් කනවා:yes: හැබයි එලවන්නෙ නැ:)
    උන්ට එපා නම් මට දිපන් :Pඒත් දැන් කන්න බැ වගෙ:dull:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    අවුලක් නෑ බන්. හැමදාම ජීවත් වෙන්න නෙවෙයිනෙ අපි ඇවිල්ල ඉන්නෙ. අද ජොලියෙ ඉඳල හෙට විඳවනවා. :baffled:


    ඒක හරි..හැමදාමත් සතුටින් ඉන්නවා නම් එච්චරයි වෙන්න ඕන...
    හැබැයි ඒ සතුට නැති කරගන්නෙත් අපි විසින්මයි..
    :yes:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    බජාර් එකේ ලලක්කා, කොල්ලො හිත හොද අක්කා
    සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා
    සිල් අරගත්තා, පෝයට සීලෙත් රැක්කා
    සූසැට මායම් හොදහැටි දන්නවා අක්කා
    මම ගෑනුත් දැක්කා මේ වගෙ ගෑනු නොදැක්කා
    හුරුබුහුටියි හැඩකාරයි ගෑනි ලලක්කා...

    මඤ්ඤොක්කා පිපිඤ්ඤා වම්බොටු පොඩි බණ්ඩක්කා
    කන්නට ආසලු ඉඳහිට වැටකොලු අක්කා
    නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
    දැක්කා නොදැක්කා වාගෙයි නංගිව අක්කා

    ඇගෙ අම්මා ඉසක්කා ඉස්සර එළවළු වික්කා
    වීර පලා සොයා නෙලා වට්ටිය වික්කා
    නෝනා පළා ගන්නවද කියලා එළවළු වික්කා
    වික්කා නොවික්කා ගානයි මාළු ඉසක්කා
    :rofl::rofl:




    1.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෑම වලට ඊක්කා කියන්න එපා :angry::angry::angry:
    :P
    මම නම් මස් වර්ග කන්නෙ නැහැ මචෝ කෑවොත් කන්නෙ හරක් මස්, ඌරු මස්, කුකුල් මස්, එළු මස් විතරයි.:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම නම් මස් වර්ග කන්නෙ නැහැ මචෝ කෑවොත් කන්නෙ හරක් මස්, ඌරු මස්, කුකුල් මස්, එළු මස් විතරයි.:yes:
    හොඳයි නේ :dull: