හෆොයි එකෙත් මල් වෙයාර් ලු...
හරි ඇඩ් කම්පැනිය අයින් කලා. දැන් බලපන් මේ පාර බැරිවුනොත් අලුත් එකක් දාමු

Code:
http://www.movie-clips.co.cc/
හෆොයි එකෙත් මල් වෙයාර් ලු...

http://www.movie-clips.co.cc/
මේ කෙල්ලෙක්ද බං?මෙයා බීලද
කසාදයක් එහෙම කරග්න්නෙ නැතෙයි ඔය කිලර් කරයා වත් බැදගන්නමිනිහත් එකම වයසෙ
![]()
අපි නම් ඔහෙ ඉන්නවාහොදටම අසනිපෙන්
උදෙ වෙද්දි කුරියා ගහයිද දන්නෙ නැ
![]()
එහෙනම් අපි ගියා
බලෙන් හරි නිදිදෙව්දුව එක්ක හැමනෙන්න ඔනෙ
ජයවේවා![]()



කිරි අප්පට බල්ලො පැනපි කිවුවලු.. මම හිතාගෙනම හිටියේ අපේ සනුහරේ එකෙක් කියලා


අපරාදේ බන්...සල්ලි නම් ඕවට නිකන් යට කරන්න එපා..අද කාලේ බාස් ල උනත් හොදට හොයල බලල ගන්න ඕන බන්...පට්ට හොරු ඉන්නේ..ඇයි බන් ගෙදර වැඩ ටික පොඩ්ඩක් බලන්න තාත්ත හරි තියන්න තිබුනනේ..කවුරු හරි හිටිය නම් ඔහොම මාටියා වැඩ බෑනේ..
මට නම් පෙන්නේ උඹ ඔක්කොම එක පාරම කරන්න ගිහින් වගේ..ස්ලැබ් එක දාල පහල කෑල්ල සම්පුර්ණයෙන් හදල ඉවරයක් කරගත්ත නම් ගොඩනේ බන්...
උඩ වැඩ ඊට පස්සේ ඕන කාලෙක හිමිට පුළුවන්නේ.. මොනවා උනත් උඹ ඉදිරිය ගැන බලල වැඩ කරන එක නම් හොදයි..මොකද මේ බඩු මිල වැඩි වෙන විදිහට,ඉස්සරහට ගෙවල් හදන වැඩේ නම් ලේසි වෙන්නේ නෑ පුතෝ..
කොහොම උනත් කලබලේට ඕව කරන්න යන්න එපා බන්...උඹට තව වයස තියෙනවනේ..තාම ජිවිතේ පටන් ගත්ත විතරනේ...![]()

උඹ ගෙවලුත් හදනවද? මම තාම කාර් එකේ ලෝන් එක ගෙවනවා. ඉවර වුනාම මාත් පටන් ගන්න ඉන්නෙ ගෙයක් හදන්න. මාසෙට කීයක් විතර හොයනවද බන් උඹ?
මට නම් කාර් නෑ.. මෝටර් බයිසිකල් එකක් තියෙන්නෙ..ඩෑඩීගේ වාද බයි.....................ලා
ආගන්ට විකුන.......................ලා
ඌ ඒක රොක්ස්.....................ලා
අනේ මෙහෙමත් මික්ස් ක...........ලා

කිරි අප්පට බල්ලො පැනපි කිවුවලු.. මම හිතාගෙනම හිටියේ අපේ සනුහරේ එකෙක් කියලා![]()

ඇයි උබ බදින්නදමේ කෙල්ලෙක්ද බං?
![]()



එකත් ජය සිරි මංගලම් වගෙ

බොහො දුරටකිරි අප්පට බල්ලො පැනපි කිවුවලු.. මම හිතාගෙනම හිටියේ අපේ සනුහරේ එකෙක් කියලා![]()
මම හිතන එකා මූ වෙන්න පුලුවන්
ඈ ...........?අපිටත් හදාගෙන වරෙන්කෝ .....අපිටත් බඩගිනි වෙනවා..
![]()
දයියද![]()
මොන පයන්නක් කියවනද මන්දා?ඇයි උබ බදින්නද
නම ලලක්කා නෙ එයි අක්කෙ කිව්වෙ
එකත් ජය සිරි මංගලම් වගෙ
බොහො දුරටමම හිතන එකා මූ වෙන්න පුලුවන්


මේ කෙල්ලෙක්ද බං?
![]()
හරි ඇඩ් කම්පැනිය අයින් කලා. දැන් බලපන් මේ පාර බැරිවුනොත් අලුත් එකක් දාමු
Code:http://www.movie-clips.co.cc/
තූ හෙන ගහන අපරාධ කරන්න එපා බං...ඔන්න තියනවා උණු උණුවෙ, බිත්තරේකුත් දැම්මා. ඌරුමසුත් දැම්මා. සෝසුත් දැම්මා






![]()
ඔන්න තියනවා උණු උණුවෙ, බිත්තරේකුත් දැම්මා. ඌරුමසුත් දැම්මා. සෝසුත් දැම්මා
මොකටද ඌරු මස් දැම්මේ මම කන්නේ නැති බව දන්නේ නැද්ද
දාපංකෝ සොසේජස් ටිකක්...ඌරා...මොකටද ඌරු මස් දැම්මේ මම කන්නේ නැති බව දන්නේ නැද්ද
දාපංකෝ සොසේජස් ටිකක්...

![]()
ඔන්න තියනවා උණු උණුවෙ, බිත්තරේකුත් දැම්මා. ඌරුමසුත් දැම්මා. සෝසුත් දැම්මා
.....අපි නිර්මාංශ බොල ...