කලකට කලින් අක්කා බොල කෙල්ලෙක්...................ලු
මාටින් බැද්ද දින සිට කුල අගනක්...........................ලු
සිරිපාලයා මැරුනම කලෙ බිස්නස්...........................ලු
දැන්නම් කියන්නේ අබිසර අගනක්...........................ලු![]()

කලකට කලින් අක්කා බොල කෙල්ලෙක්...................ලු
මාටින් බැද්ද දින සිට කුල අගනක්...........................ලු
සිරිපාලයා මැරුනම කලෙ බිස්නස්...........................ලු
දැන්නම් කියන්නේ අබිසර අගනක්...........................ලු![]()

අන්තිම පේලි දෙක මීටර් වෙන්නේ නැත....
බී වැනි ලලක්කා...
නිදි නැති නෙතින් දැක්කා...
මඩ කවි හුඟක් කා...
ගනිමු ආතල් සමග අක්කා...
![]()
![]()
මදැයි නුඩුල්ස් කන්න හිටිය.....අපි නිර්මාංශ බොල ...
![]()


සොරි මචං මැල්වෙයා අවුල හින්දා ටෙම්ප්ලේට් එක දෙන්න අවුල වගේ බං... උඹ මේකට ගිහින් ගැලපෙන ටෙම්ප්ලේට් එක තෝරගෙන ලින්ක් එක එවපන්..දැන් නම් හරි....දැන් මේක මගේ එකට ගන්නේ කොමෙයි?
http://www.premiumbloggertemplates.com
මම නම් මිනි මස් ඇර ඕනෙ මසක් කනවා![]()

නොදකින් ..කෑවට ප්රශ්නයක් නම් නෑ..විදවන්න වෙද්දී අමාරු වෙයි..ඒක නිසා පරිස්සමෙන්..![]()

මමත් ටිකක් එහෙමයි ඒත් සාමන්යෙන් මිනිස්සු කන මස් මමත් කනවාමම නම් මිනි මස් ඇර ඕනෙ මසක් කනවා![]()

හැබයි එලවන්නෙ නැ
ඒත් දැන් කන්න බැ වගෙ
අවුලක් නෑ බන්. හැමදාම ජීවත් වෙන්න නෙවෙයිනෙ අපි ඇවිල්ල ඉන්නෙ. අද ජොලියෙ ඉඳල හෙට විඳවනවා.![]()

බජාර් එකේ ලලක්කා, කොල්ලො හිත හොද අක්කා
සුර සැප වික්කා කාගෙත් වත ගොත රැක්කා
සිල් අරගත්තා, පෝයට සීලෙත් රැක්කා
සූසැට මායම් හොදහැටි දන්නවා අක්කා
මම ගෑනුත් දැක්කා මේ වගෙ ගෑනු නොදැක්කා
හුරුබුහුටියි හැඩකාරයි ගෑනි ලලක්කා...
මඤ්ඤොක්කා පිපිඤ්ඤා වම්බොටු පොඩි බණ්ඩක්කා
කන්නට ආසලු ඉඳහිට වැටකොලු අක්කා
නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා
දැක්කා නොදැක්කා වාගෙයි නංගිව අක්කා
ඇගෙ අම්මා ඉසක්කා ඉස්සර එළවළු වික්කා
වීර පලා සොයා නෙලා වට්ටිය වික්කා
නෝනා පළා ගන්නවද කියලා එළවළු වික්කා
වික්කා නොවික්කා ගානයි මාළු ඉසක්කා
කෑම වලට ඊක්කා කියන්න එපා
![]()

ම
ගේ
හිත
පළල් වූ දා
පටන්
නුඹේ
හිත
දික්
වි
ය

හොඳයි නේමම නම් මස් වර්ග කන්නෙ නැහැ මචෝ කෑවොත් කන්නෙ හරක් මස්, ඌරු මස්, කුකුල් මස්, එළු මස් විතරයි.

මේක දැක්කම මට හොද එකක් මතක් උනා.....![]()

