.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    වැඩ කරන්නෙ කැමැත්තකින් නෙමෙයි බං.. ණයක් ගත්තා මම ගේ හදන්න.. ලක්ෂ 32ක් විතර.. ඒක ගෙවනවා.. තාත්තා භාගයක් ගෙව්වා.. මට තව 10ක් වගේ ගෙවන්න තියෙනවා.. ඒකයි බං මේ එළි රෑ වෙනකන් වැඩ කරන්නෙ.. ආසාවකට නෙමෙයි.. මට කිසි නිදහසක් නෑ මේක ගෙවලා ඉවර වෙනකන්.. :no:

    ඔව් එහෙනම් ඉතින් ඒවත් කෙරෙන්න ඕනනේ ...ණය කියන දේවල් නම් ගෙවල ඉවරයක්‌ වෙනකන් හිතට නිවනක් නෑනේ බන් ..දැන් ගේ වැඩ ඉවරද ?
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    මේකත් ඊයේ බැලුවේ...ලව් ස්ටොරියක් නම් නෑ..
    හැබැයි කතාව නම් නියමයි..මේකේ වෙන්නේ සල්ලි මංකොල්ලයක් ප්ලෑන් කරන සීන් එකක්..
    අන්තිමට වැඩේ දුන්න උන් ඔක්කොම වගේ මැරෙනවා...ගේම් එක දෙන්නේ අපි හිතන්නෙවත් නැති දෙන්නක් එකතු වෙලා...

    නරකම නෑ..ඕන නම් බාගෙන බලපන්...

    Mankatha (2011)

    176624910.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් එහෙනම් ඉතින් ඒවත් කෙරෙන්න ඕනනේ ...ණය කියන දේවල් නම් ගෙවල ඉවරයක්‌ වෙනකන් හිතට නිවනක් නෑනේ බන් ..දැන් ගේ වැඩ ඉවරද ?
    අනේ නෑ බං.. තව ටිකක් තියෙනවා.. අනිවා බං මේ ණය ගෙවලා ඉවර වෙනකන් නින්ද යන්නෙත් නැහැ කොහොමත්.. උන්ගෙට අවුලක් නෑ ඔප්පුව තියලනේ ණය ගත්තෙ.. අනිත්මට ගේත් නෑ ඉඩමත් නෑ.. ඒකයි මේ මැරීගෙන වැඩ කරන්නෙ.. තනි තට්ටුවට හැඳුවා නම් මේචචිර වියදමක් නැහැ බං.. ලොකු සයිස් දාන්න ගියා.. ඒකයි වුණේ..:no: තාත්තා කට කැඩෙනකන් කිව්වා ඇනෙනවා කියලා කරන්න ගියොත්.. දැනට 60 ගාණක් වියදම්.. ගෙදර බඩු වලටත් එක්ක.. ඒත් ඉවරයක් නෑ.. මට ඇතිවෙලා ඉන්නෙ බං.. හදපු එවුනුත් හොදට මාටිය දෙන්න ඇති.. කරපු දේකුත් නෑ බං එච්චර ගාණක් අරගෙන..

    :rofl::rofl::rofl:
    උඹට ගල් හදවතක් තියෙන නිසා එහෙම කිව්වෙ..
    :D:D:D

    මේකත් ඊයේ බැලුවේ...ලව් ස්ටොරියක් නම් නෑ..
    හැබැයි කතාව නම් නියමයි..මේකේ වෙන්නේ සල්ලි මංකොල්ලයක් ප්ලෑන් කරන සීන් එකක්..
    අන්තිමට වැඩේ දුන්න උන් ඔක්කොම වගේ මැරෙනවා...ගේම් එක දෙන්නේ අපි හිතන්නෙවත් නැති දෙන්නක් එකතු වෙලා...

    නරකම නෑ..ඕන නම් බාගෙන බලපන්...

    Mankatha (2011)
    ගෙදර ෆිල්ම් එක තියෙනවා බලන්න බැරි වුණා තාම.. :no:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    බඩියෝ, උඹ අර දාපු බ්ලොග් ටෙම්ප්ලේට් හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකේ ලින්ක් එක දීපන්කො....මට ත්‍රෙඩ් එක හොයාගන්න බැරි උනා....

    මගේ බ්ලොග් එක මේ දවස් වල නැගල යනවා වගේ.....:yes::)

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹට 21යි මේ හදිස්සියෙ ලෝන් අරගෙන ගෙයක් හැදුවෙ ඇයි බං :nerd:
    ඉස්සරහට ඕවා කරන්න තියාගත්තම කරදරයි බං.. අනිත් එක තමයි දවසින් දවස බඩු මිල යනවා.. ඒකයි ලොකුම කාරණාව.. මට සතුටක් නැති වුණත් මගෙ අම්මයි තාත්තයිවත් සතුටින් තියන්න එපැයි.. ඒ දෙන්නා මගෙන් පොඩි කාලෙ ඉඳලම බලාපොරොත්තු වුණෙත් ඒ දේ බං.. මට වෙන සහෝදර සහෝදරියො නෑනෙ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියෝ, උඹ අර දාපු බ්ලොග් ටෙම්ප්ලේට් හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකේ ලින්ක් එක දීපන්කො....මට ත්‍රෙඩ් එක හොයාගන්න බැරි උනා....

    මගේ බ්ලොග් එක මේ දවස් වල නැගල යනවා වගේ.....:yes::)

    Artisteer ඒකෙ නම..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    @argan - ඔය බ්ලොගර්ස්ලා දෙන ටෙම්ප්ලේට් දාන්න එපා බං.. පට්ටම චාටර්.. මෙලෝ රහක් නෑ.. ඕන තරම් ලස්සන ටෙම්ප්ලේට් තියෙනවා එයින් එකක් ගනින්කො..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉස්සරහට ඕවා කරන්න තියාගත්තම කරදරයි බං.. අනිත් එක තමයි දවසින් දවස බඩු මිල යනවා.. ඒකයි ලොකුම කාරණාව.. මට සතුටක් නැති වුණත් මගෙ අම්මයි තාත්තයිවත් සතුටින් තියන්න එපැයි.. ඒ දෙන්නා මගෙන් පොඩි කාලෙ ඉඳලම බලාපොරොත්තු වුණෙත් ඒ දේ බං.. මට වෙන සහෝදර සහෝදරියො නෑනෙ..
    හම්ම් :dull:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එලාම් අරිවු බැලුවද?

    පුත.... කවුද ඉන්න නළු නිළියො..?

    සූර්යා.. සහ තවත් අය :nerd:

    ezham arivu

    ඕකෙ ඉන්නවා චීනෙක් ඌට පුලුවන් අනිත් මිනිස්සුන්ගෙ මනස පාලනය කරන්න... උඹ හිතහන්කො.. කවුරුහරි වෙඩි චීනට වෙඩි තියන්න යනවා කියලා.. චීනට පුලුවන් වටේ ඉන්න උන්ව අවුස්සලා අරූව මරන්න.. අනික කුන් ෆු පටන් ගත්ත හැටි එහෙමත් තියෙනවා ලොවෙත් නෑ :rofl::rofl:

    මේ අර බෝධි ධර්මන් කතා පුවත නේද.....මේක නම් සිරා ෆිල්ම් එකක්.....නොදන්නා ඉතිහාසයක් දැනගත්ත....

    Actress - Shruthi Hassan

    shruthi-hasan-2.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආසයි වචනයක් රසබර මුමුණන්.......................න
    ආදර මල්ලි හෙට දවසේ වත් එන්......................න
    දෙවදුව සමග නිදි යහනේ සැප ගන්....................න
    නිදි නැති නෙතින් සුපැතුම් පතනව ඔන්................න
    :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    @argan - ඔය බ්ලොගර්ස්ලා දෙන ටෙම්ප්ලේට් දාන්න එපා බං.. පට්ටම චාටර්.. මෙලෝ රහක් නෑ.. ඕන තරම් ලස්සන ටෙම්ප්ලේට් තියෙනවා එයින් එකක් ගනින්කො..

    :yes: patta template meke thiyenawa free okkoma

    Code:
    [www.[B]premiumbloggertemplates[/B].com
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    Artisteer ඒකෙ නම..:yes:

    @argan - ඔය බ්ලොගර්ස්ලා දෙන ටෙම්ප්ලේට් දාන්න එපා බං.. පට්ටම චාටර්.. මෙලෝ රහක් නෑ.. ඕන තරම් ලස්සන ටෙම්ප්ලේට් තියෙනවා එයින් එකක් ගනින්කො..

    උඹේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපංකෝ.....

    ඔව් බන් ඒක තමයි බැලුවේ....ටෙම්ප්ලේට් ගන්න තැනක කියපන්කො දන්නවනම්...ලොකු උදව්වක්..