ලව් ස්ටෝරියක්![]()
ඔව්.. ආයෙ සුපිරිම සුපිරි කතාවක්.. එක සැරයක් බැලුවොත් තව සැයක් බලයි.. දුක හිතෙන ආදර කතාවක්..

ලව් ස්ටෝරියක්![]()

ඔව්.. ආයෙ සුපිරිම සුපිරි කතාවක්.. එක සැරයක් බැලුවොත් තව සැයක් බලයි.. දුක හිතෙන ආදර කතාවක්..

balamu ehenam![]()
මට නම් එපා වුණා.. වැඩ කරන්නෙ කැමැත්තකින් නෙමෙයි බං.. ණයක් ගත්තා මම ගේ හදන්න.. ලක්ෂ 32ක් විතර.. ඒක ගෙවනවා.. තාත්තා භාගයක් ගෙව්වා.. මට තව 10ක් වගේ ගෙවන්න තියෙනවා.. ඒකයි බං මේ එළි රෑ වෙනකන් වැඩ කරන්නෙ.. ආසාවකට නෙමෙයි.. මට කිසි නිදහසක් නෑ මේක ගෙවලා ඉවර වෙනකන්..
ඔව් එහෙනම් ඉතින් ඒවත් කෙරෙන්න ඕනනේ ...ණය කියන දේවල් නම් ගෙවල ඉවරයක් වෙනකන් හිතට නිවනක් නෑනේ බන් ..දැන් ගේ වැඩ ඉවරද ?
තාත්තා කට කැඩෙනකන් කිව්වා ඇනෙනවා කියලා කරන්න ගියොත්.. දැනට 60 ගාණක් වියදම්.. ගෙදර බඩු වලටත් එක්ක.. ඒත් ඉවරයක් නෑ.. මට ඇතිවෙලා ඉන්නෙ බං.. හදපු එවුනුත් හොදට මාටිය දෙන්න ඇති.. කරපු දේකුත් නෑ බං එච්චර ගාණක් අරගෙන..





මේකත් ඊයේ බැලුවේ...ලව් ස්ටොරියක් නම් නෑ..
හැබැයි කතාව නම් නියමයි..මේකේ වෙන්නේ සල්ලි මංකොල්ලයක් ප්ලෑන් කරන සීන් එකක්..
අන්තිමට වැඩේ දුන්න උන් ඔක්කොම වගේ මැරෙනවා...ගේම් එක දෙන්නේ අපි හිතන්නෙවත් නැති දෙන්නක් එකතු වෙලා...
නරකම නෑ..ඕන නම් බාගෙන බලපන්...
Mankatha (2011)

උඹට 21යි මේ හදිස්සියෙ ලෝන් අරගෙන ගෙයක් හැදුවෙ ඇයි බං
උඹට ගල් හදවතක් තියෙන නිසා එහෙම කිව්වෙ..



උඹට 21යි මේ හදිස්සියෙ ලෝන් අරගෙන ගෙයක් හැදුවෙ ඇයි බං
බඩියෝ, උඹ අර දාපු බ්ලොග් ටෙම්ප්ලේට් හදන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකේ ලින්ක් එක දීපන්කො....මට ත්රෙඩ් එක හොයාගන්න බැරි උනා....
මගේ බ්ලොග් එක මේ දවස් වල නැගල යනවා වගේ.....![]()

හම්ම්ඉස්සරහට ඕවා කරන්න තියාගත්තම කරදරයි බං.. අනිත් එක තමයි දවසින් දවස බඩු මිල යනවා.. ඒකයි ලොකුම කාරණාව.. මට සතුටක් නැති වුණත් මගෙ අම්මයි තාත්තයිවත් සතුටින් තියන්න එපැයි.. ඒ දෙන්නා මගෙන් පොඩි කාලෙ ඉඳලම බලාපොරොත්තු වුණෙත් ඒ දේ බං.. මට වෙන සහෝදර සහෝදරියො නෑනෙ..

එලාම් අරිවු බැලුවද?
පුත.... කවුද ඉන්න නළු නිළියො..?
සූර්යා.. සහ තවත් අය![]()
ezham arivu
ඕකෙ ඉන්නවා චීනෙක් ඌට පුලුවන් අනිත් මිනිස්සුන්ගෙ මනස පාලනය කරන්න... උඹ හිතහන්කො.. කවුරුහරි වෙඩි චීනට වෙඩි තියන්න යනවා කියලා.. චීනට පුලුවන් වටේ ඉන්න උන්ව අවුස්සලා අරූව මරන්න.. අනික කුන් ෆු පටන් ගත්ත හැටි එහෙමත් තියෙනවා ලොවෙත් නෑ
ආසයි වචනයක් රසබර මුමුණන්.......................න
ආදර මල්ලි හෙට දවසේ වත් එන්......................න
දෙවදුව සමග නිදි යහනේ සැප ගන්....................න
නිදි නැති නෙතින් සුපැතුම් පතනව ඔන්................න

@argan - ඔය බ්ලොගර්ස්ලා දෙන ටෙම්ප්ලේට් දාන්න එපා බං.. පට්ටම චාටර්.. මෙලෝ රහක් නෑ.. ඕන තරම් ලස්සන ටෙම්ප්ලේට් තියෙනවා එයින් එකක් ගනින්කො..
patta template meke thiyenawa free okkoma [www.[B]premiumbloggertemplates[/B].com
Artisteer ඒකෙ නම..
@argan - ඔය බ්ලොගර්ස්ලා දෙන ටෙම්ප්ලේට් දාන්න එපා බං.. පට්ටම චාටර්.. මෙලෝ රහක් නෑ.. ඕන තරම් ලස්සන ටෙම්ප්ලේට් තියෙනවා එයින් එකක් ගනින්කො..
patta template meke thiyenawa free okkoma
Code:[www.[B]premiumbloggertemplates[/B].com
