.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම නම් අහම්බෙන් කන්නෙ නෑ හිතලම කනවා... :P:P:P
    තූ තෝ...:angry: මම හිතුවෙ ශාක භක්ෂක කියලා.. :rofl:

    හුගකාලෙකින් නැහැ බිස්නොස් කරගත්..............තේ
    පොලෝසියෙන් වැහි වැහැලා මේ පැත්.................තේ
    මෙහෙම ගියොත් එල්ලෙනු මා කොයි අත්...........තේ
    මෙහි කවුරුවත් නැතිදෝ මගෙ හිත ගත්..............තේ

    බිස්නොස් එක මොකක්ද බං................ලලක්කේ
    පොලෝසියෙන් එන්නට උඹලගෙ............පැත්තේ
    එල්ලෙන්නට වැළ් නැතිවද ඔය...............පැත්තේ
    මැරියන් වැළක එල්ලිලා උඹ සුදු..............අක්කේ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    MovieSpot-Blogger-Template.jpg

    Code:
    http://www.premiumbloggertemplates.com/downloads/download/303

    අරෝ මෙන්න මේක සෙට් නම් උඹ ෆයිල් ටික ඩවුන්ලෝඩ් කරගනින්...
    ඉවර වෙලා extract කරගනින්

    අඩේ මේක එල වගේ...තෑන්ක්ස් හොඳේ!!

    මම මේ එකක් නිකමට වගේ අප් කරලා බලනවා වෙන බ්ලොග් එකකින්....වැඩේ අවුල් ගියොත් නිකන් ඉනන්වා...
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    පුන්සද පෙනෙයි අවරට හැරිලා අන්........................න
    දැන් බෝ ලගයි නොදැනිම හිරු නැග එන්.................න
    මෙතෙක් වෙලා ආදරයෙන් ලග වුන්.......................න
    අක්කා යන්න යමි ඔබලට ජය වෙන්.........................න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩේ මේක එල වගේ...තෑන්ක්ස් හොඳේ!!

    මම මේ එකක් නිකමට වගේ අප් කරලා බලනවා වෙන බ්ලොග් එකකින්....වැඩේ අවුල් ගියොත් නිකන් ඉනන්වා...

    http://www.templatesdoctor.com/
    මෙන්න මේ සයිට් එකට පලයන්.. සිරාම ටෙම්ප්ලේට් තියෙනවා.. මේක කරන්නෙ ලංකාවෙ කොල්ලෙක්.

    ටෙම්ප්ලේට් එක අප්ලෝඩ් කරන්න කලින් උඹගෙ පරණ ටෙම්ප්ලේට් එක කොම් එකට ඩවුන්ලෝඩ් කරගනිං..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩේ මේක එල වගේ...තෑන්ක්ස් හොඳේ!!

    මම මේ එකක් නිකමට වගේ අප් කරලා බලනවා වෙන බ්ලොග් එකකින්....වැඩේ අවුල් ගියොත් නිකන් ඉනන්වා...
    emplate Installation

    1.First download the template and unzip the file.

    2.Now, sign in to Blogger dashboard and click on the layout.

    3.Here is the important step, after uploading any new Blogger template, all of the previous widgets like your google adsense ads,text,profile,poll,etc etc will be lost.
    So, to avoid this to happen, in this step click on 'edit' on all the widgets and copy the codes into notepad,etc.

    4.Now click on the 'Edit html' tab

    5.First of all please Download Full Template.This is to back up your present template.If the new template that you are going to upload makes/gets into some errors or if you make more complex errors in that,then you will loose everthing.So make sure that you back up your template.

    6.Just below that,there's an option of uploading new template.So, use the Browse button and upload the downloaded xml file.

    7.Now, a message appear saying that your widgets are about to be deleted.Click on the Confirm & Save (no problem doing this because we already copied the widget codes in Step 3).

    8.Now click on "confirm and save".Now you successfully installed the template.

    8.Click on the 'Page elements' page now and add the codes that you copied in step3 using the 'Add a Page Element' option.

    :P:P:P:P
     
    මම දුන්න එක කරන්නෙත් අපේ කොල්ලෙක්
    :nerd:
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    තූ තෝ...:angry: මම හිතුවෙ ශාක භක්ෂක කියලා.. :rofl:

    බිස්නොස් එක මොකක්ද බං................ලලක්කේ
    පොලෝසියෙන් එන්නට උඹලගෙ............පැත්තේ
    එල්ලෙන්නට වැළ් නැතිවද ඔය...............පැත්තේ
    මැරියන් වැළක එල්ලිලා උඹ සුදු..............අක්කේ
    ඇයි රත්තරං ඔය විදියට පවසන්..........................නේ
    ආදර හදින් මම කොහොමද වාවන්.....................නේ
    ජීවිත සටනටයි මම ගත දිරි දෙන්නේ.........................නේ
    මැරිලා කොහොම දරුවන් ටික රැක ගන්................නේ

    2.gif
    2.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අනේ මල්ලියෙ උබේ කුක්....................කා
    හදේ එලියට අක්ක දැක්.......................කා
    දුරින් හිද අපි කරනු මක්.........................කා
    යවනු නින්දට අතින් දක්........................කා

    2.gif

    අනේ අක්කේ මගේ කුක්කා...
    නොයයි නින්දට අතින් දක්කා...
    දැක්කුවොතින් හැබැයි අක්කා....
    සැපේ සැප ගෙන නිදයි කුක්කා....
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩේ මේක එල වගේ...තෑන්ක්ස් හොඳේ!!

    මම මේ එකක් නිකමට වගේ අප් කරලා බලනවා වෙන බ්ලොග් එකකින්....වැඩේ අවුල් ගියොත් නිකන් ඉනන්වා...

    මෙන්න අර ටෙම්ප්ලේට් එක දාපු සයිට් එකක්

    Code:
    http://www.capesonfilm.com/
    :P:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පුන්සද පෙනෙයි අවරට හැරිලා අන්........................න
    දැන් බෝ ලගයි නොදැනිම හිරු නැග එන්.................න
    මෙතෙක් වෙලා ආදරයෙන් ලග වුන්.......................න
    අක්කා යන්න යමි ඔබලට ජය වෙන්.........................න
    බුදු සරණයි අක්කේ උඹ හට...........පතමී
    මමත් චුට්ටකින් හොඳ නින්දක්........දමමී
    හෙටත් මුණ ගැසී මේ වැගෙ ෆන්....ගනිමී
    පරිස්සමින් සතුටින් ඉන්නට...........කියමී

    බුදු සරණයි මචං.. සතුටින් ඉඳපං, පරිස්සමින් ඉඳපං.. හෙටත් සෙට් වෙමු.. ජයෙන් ජය!!
    අපිට කවි ලියන්න බැහැ උඹට වගේ ලස්සනට... :yes:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇයි රත්තරං ඔය විදියට පවසන්..........................නේ
    ආදර හදින් මම කොහොමද වාවන්.....................නේ
    ජීවිත සටනටයි මම ගත දිරි දෙන්නේ.........................නේ
    මැරිලා කොහොම දරුවන් ටික රැක ගන්................නේ

    2.gif
    2.gif

    මල මගුලයි කවුදෝ ඒ ගැන.............දන්නේ
    පොලෝසියක් ගැන කිව්වේ.........ලලක්කනේ
    මම හිතුවේ වැරදි දෙයක්............ගැනමයිනේ
    සමාව අයදිමී නුඹගෙන්..............සුදු අක්කේ
    2.gif
    2.gif
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    http://www.templatesdoctor.com/
    මෙන්න මේ සයිට් එකට පලයන්.. සිරාම ටෙම්ප්ලේට් තියෙනවා.. මේක කරන්නෙ ලංකාවෙ කොල්ලෙක්.

    ටෙම්ප්ලේට් එක අප්ලෝඩ් කරන්න කලින් උඹගෙ පරණ ටෙම්ප්ලේට් එක කොම් එකට ඩවුන්ලෝඩ් කරගනිං..

    එල මේකත් බලන්නම්....තෑන්ක්ස් බඩී!!:)
    11.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බුදු සරණයි මචං.. සතුටින් ඉඳපං, පරිස්සමින් ඉඳපං.. හෙටත් සෙට් වෙමු.. ජයෙන් ජය!!
    අපිට කවි ලියන්න බැහැ උඹට වගේ ලස්සනට... :yes:

    ලස්සනට තියා මට වචන 4ක් තියාගන්න බෑ:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල මේකත් බලන්නම්....තෑන්ක්ස් බඩී!!:)
    11.gif
    එල එල මචං..

    ලස්සනට තියා මට වචන 4ක් තියාගන්න බෑ:baffled:
    උත්සාහ කරපන් බං.. ලලක්කා තරම් නම් කොහොමත් බෑ.. ඌ කවි ලියනවනේ පටස් ගාලා..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    emplate Installation

    1.First download the template and unzip the file.

    2.Now, sign in to Blogger dashboard and click on the layout.

    3.Here is the important step, after uploading any new Blogger template, all of the previous widgets like your google adsense ads,text,profile,poll,etc etc will be lost.
    So, to avoid this to happen, in this step click on 'edit' on all the widgets and copy the codes into notepad,etc.

    4.Now click on the 'Edit html' tab

    5.First of all please Download Full Template.This is to back up your present template.If the new template that you are going to upload makes/gets into some errors or if you make more complex errors in that,then you will loose everthing.So make sure that you back up your template.

    6.Just below that,there's an option of uploading new template.So, use the Browse button and upload the downloaded xml file.

    7.Now, a message appear saying that your widgets are about to be deleted.Click on the Confirm & Save (no problem doing this because we already copied the widget codes in Step 3).

    8.Now click on "confirm and save".Now you successfully installed the template.

    8.Click on the 'Page elements' page now and add the codes that you copied in step3 using the 'Add a Page Element' option.

    :P:P:P:P

    මචෝ ස්ලයිඩර් එකේ ඉමේජස් ටික වෙනස් කරන්නේ කොහොමද? ඉමේජස් ෆෝල්ඩර් එකේ නෑනේ ඒ ෆොටෝස් ටික...