මම නම් අහම්බෙන් කන්නෙ නෑ හිතලම කනවා...![]()
තූ තෝ...
මම හිතුවෙ ශාක භක්ෂක කියලා.. 
මම හිතුවෙ ශාක භක්ෂක කියලා.. 
හුගකාලෙකින් නැහැ බිස්නොස් කරගත්..............තේ
පොලෝසියෙන් වැහි වැහැලා මේ පැත්.................තේ
මෙහෙම ගියොත් එල්ලෙනු මා කොයි අත්...........තේ
මෙහි කවුරුවත් නැතිදෝ මගෙ හිත ගත්..............තේ
බිස්නොස් එක මොකක්ද බං................ලලක්කේ
පොලෝසියෙන් එන්නට උඹලගෙ............පැත්තේ
එල්ලෙන්නට වැළ් නැතිවද ඔය...............පැත්තේ
මැරියන් වැළක එල්ලිලා උඹ සුදු..............අක්කේ
පොලෝසියෙන් එන්නට උඹලගෙ............පැත්තේ
එල්ලෙන්නට වැළ් නැතිවද ඔය...............පැත්තේ
මැරියන් වැළක එල්ලිලා උඹ සුදු..............අක්කේ