.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) [Season - 2] :.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම පෝස්ට් 2000ක් ගහලා, දැනුයි දැක්කෙ
    ඇවුරුද්දයි, රෙප් පවර් 3යි, කොටු 10යි, පෝස්ට් 2000යි

    beer-cheers-toasting.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම පෝස්ට් 2000ක් ගහලා, දැනුයි දැක්කෙ
    ඇවුරුද්දයි, රෙප් පවර් 3යි, කොටු 10යි, පෝස්ට් 2000යි

    සුභපැතුම් සුපුනයා.. අදත් ගහලද ඉන්නෙ ෂොට් එකක්.. මට කැරිම සීන් එක වුණේ බං.. බකාඩියට බියර් පොඩ්ඩක් දාලා ගැහුවා.. ආවනේ උඩට කාපුවත් එක්ක..:( බඩත් එක්ක දනවා බං..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුද කහානී බැලුවෙ?:nerd:
    ඊයා හෙන චාටර් බං.. මුලින් වෙන්නෙ මොකක්ද අන්තිමට වෙන්නෙ මොකක්ද.. මහ ගූ සීන් එකක්නෙ.. මට ඇල්ලුවෙ නෑ බං.. වෙලාව අපරාධෙ කියලා හිතුනා.. අන්න Battle Ship BRrip එක රිලීස් කරලා.. ඩවුන්ලෝඩ් කරගනිං..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඊයා හෙන චාටර් බං.. මුලින් වෙන්නෙ මොකක්ද අන්තිමට වෙන්නෙ මොකක්ද.. මහ ගූ සීන් එකක්නෙ.. මට ඇල්ලුවෙ නෑ බං.. වෙලාව අපරාධෙ කියලා හිතුනා.. අන්න Battle Ship BRrip එක රිලීස් කරලා.. ඩවුන්ලෝඩ් කරගනිං..

    ubata kathawa therila na. eka thamai indiyawe 2012 apu hodama film eka
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ubata kathawa therila na. eka thamai indiyawe 2012 apu hodama film eka
    මට කතාව තේරුණා.. ඒකිගෙ මහත්තයා මුලින්ම මැරෙනවා.. ඊට පස්සෙ ඒකි ගේමට බහින එකනේ තියෙන්නෙ.. :D මට මතක නෑ බං හරියට.. ටික දවසක් වෙනවා බලලා.. අන්තිමට ඒකි කවුද කියලා දැනගන්නවනේ..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට කතාව තේරුණා.. ඒකිගෙ මහත්තයා මුලින්ම මැරෙනවා.. ඊට පස්සෙ ඒකි ගේමට බහින එකනේ තියෙන්නෙ.. :D මට මතක නෑ බං හරියට.. ටික දවසක් වෙනවා බලලා.. අන්තිමට ඒකි කවුද කියලා දැනගන්නවනේ..

    anith ewun hriyatama hoyaganne na.. uba puluwannam balapan the road no body leaves film eka balahan, japan ekak patta :P
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සුභපැතුම් සුපුනයා.. අදත් ගහලද ඉන්නෙ ෂොට් එකක්.. මට කැරිම සීන් එක වුණේ බං.. බකාඩියට බියර් පොඩ්ඩක් දාලා ගැහුවා.. ආවනේ උඩට කාපුවත් එක්ක..:( බඩත් එක්ක දනවා බං..

    මගෙ බෝතලේ ඉවර වෙලා බන් දැන් සති 2ක විතර ඉඳල ශොට් නෑ. කැමර එකක් ගන්න සල්ලි එකතු කරා, බෝතල් ගන්න සල්ලි නෑ. අද කැමරා එක ගන්නවා, Canon 60D:love:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඊයා හෙන චාටර් බං.. මුලින් වෙන්නෙ මොකක්ද අන්තිමට වෙන්නෙ මොකක්ද.. මහ ගූ සීන් එකක්නෙ.. මට ඇල්ලුවෙ නෑ බං.. වෙලාව අපරාධෙ කියලා හිතුනා.. අන්න Battle Ship BRrip එක රිලීස් කරලා.. ඩවුන්ලෝඩ් කරගනිං..

    මම Battleship BRrip බැලුවා, ඒක නියමයි. තව Hunger games download කලා බලන්න ඕනෙ.