මචං බකාඩි වලට බියර් දාලා ගහන්න හොද නැද්ද බං..?
අපිත් මේ පැත්තට එන්නදෝ..... මම නම් තාම ජූනියර්........

මම පෝස්ට් 2000ක් ගහලා, දැනුයි දැක්කෙ
ඇවුරුද්දයි, රෙප් පවර් 3යි, කොටු 10යි, පෝස්ට් 2000යි
බඩත් එක්ක දනවා බං..කවුද කහානී බැලුවෙ?![]()
ඊයා හෙන චාටර් බං.. මුලින් වෙන්නෙ මොකක්ද අන්තිමට වෙන්නෙ මොකක්ද.. මහ ගූ සීන් එකක්නෙ.. මට ඇල්ලුවෙ නෑ බං.. වෙලාව අපරාධෙ කියලා හිතුනා.. අන්න Battle Ship BRrip එක රිලීස් කරලා.. ඩවුන්ලෝඩ් කරගනිං..
ubata kathawa therila na. eka thamai indiyawe 2012 apu hodama film eka
මට මතක නෑ බං හරියට.. ටික දවසක් වෙනවා බලලා.. අන්තිමට ඒකි කවුද කියලා දැනගන්නවනේ..මට කතාව තේරුණා.. ඒකිගෙ මහත්තයා මුලින්ම මැරෙනවා.. ඊට පස්සෙ ඒකි ගේමට බහින එකනේ තියෙන්නෙ..මට මතක නෑ බං හරියට.. ටික දවසක් වෙනවා බලලා.. අන්තිමට ඒකි කවුද කියලා දැනගන්නවනේ..

සුභපැතුම් සුපුනයා.. අදත් ගහලද ඉන්නෙ ෂොට් එකක්.. මට කැරිම සීන් එක වුණේ බං.. බකාඩියට බියර් පොඩ්ඩක් දාලා ගැහුවා.. ආවනේ උඩට කාපුවත් එක්ක..බඩත් එක්ක දනවා බං..

ඊයා හෙන චාටර් බං.. මුලින් වෙන්නෙ මොකක්ද අන්තිමට වෙන්නෙ මොකක්ද.. මහ ගූ සීන් එකක්නෙ.. මට ඇල්ලුවෙ නෑ බං.. වෙලාව අපරාධෙ කියලා හිතුනා.. අන්න Battle Ship BRrip එක රිලීස් කරලා.. ඩවුන්ලෝඩ් කරගනිං..
ah lokka![]()
සති දෙකකින් විතර ආවෙ

hmm ohe innawa banz ubata kohomei?මොකො වෙන්නෙ මේ පැත්තෙසති දෙකකින් විතර ආවෙ
කොහොමෙයි ජීවීත කැල්ල![]()