එකෙන්ම මචං..
කොහොමෙයි ඉතිං සැප සනීප..?
අවුලක් නෑ බන්
ටෙලිකොම් එකෙන් එලකිරි ඩොමේන් එකට කෙලල තිබ්බ නේද
මොකද ඒකට උනේ
ටෙලිකොම් එකෙන් එලකිරි ඩොමේන් එකට කෙලල තිබ්බ නේද
මොකද ඒකට උනේ
එකෙන්ම මචං..
කොහොමෙයි ඉතිං සැප සනීප..?
ow ow ewagema thamayi..![]()

කොහෙද කොහෙද.. ??එල වලියක් තියෙනවා. පොඩ්ඩක් ඔලුව දාලා එන්නම්

අපෝ එක්සෑම් ගැන මතක් වෙනකොටත් පපුව පිච්චෙනවා වගේ.. එල එල.. මම උඹට ජය ප්‍රාර්ථනා කරනවා මචං..ජිවිත කෑල්ල නම් සුපුරුදු විදිහට ගෙවිල යනවා..අපි දවසින් දවස නාකි වෙනවා...
මේ ටිකේ exam කරලා ටිකක් නිදහසේ ඉන්නවා බන්..එකත් ඉවරයි 12 ..රිසාල්ට් එනවා බන් ..![]()
මම ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ බං..
ඔහ්හ් එහෙමද....මොනාද මචන් උඹ කරන්නේ?

හලෝ මචංලා.. කොහොමෙයි.. ඊයෙ එන්න බැරිවුණා වැඩ අධික නිසා.. අදත් ඒ කරුමෙම තමා.. තව පොඩ්ඩකින් යන්න වෙනවා.. ප්ලේයර් 1900යි,
LCD, LED, CRT TV 700 ගාණකුයි Setup වගයකුයි ආවා රෙපයාර් කරන්න.. සතියක් ඇතුලත දෙන්න වෙනවා.. ඔලුව ගිණි අරගෙන ඉන්නෙ..

hada mamada??avater1 wagemayi ne munath..![]()

කොහෙද කොහෙද.. ??
අපෝ එක්සෑම් ගැන මතක් වෙනකොටත් පපුව පිච්චෙනවා වගේ.. එල එල.. මම උඹට ජය ප්‍රාර්ථනා කරනවා මචං..
මම ඉලෙක්ට්‍රොනික් සයිඩ් එකේ බං..![]()
kiwwayi kiyala hitha ganinko![]()

හලෝ මචංලා.. කොහොමෙයි.. ඊයෙ එන්න බැරිවුණා වැඩ අධික නිසා.. අදත් ඒ කරුමෙම තමා.. තව පොඩ්ඩකින් යන්න වෙනවා.. ප්ලේයර් 1900යි,
LCD, LED, CRT TV 700 ගාණකුයි Setup වගයකුයි ආවා රෙපයාර් කරන්න.. සතියක් ඇතුලත දෙන්න වෙනවා.. ඔලුව ගිණි අරගෙන ඉන්නෙ..

full board eka pitinma replace karanawaluඅහා එල මචෝ...උඹට ටීවී එහෙම හදන්න පුලුවන්ද?

වැඩක් නෑ බං සෝමෙ අයියෙ කතා කරලා.. එපාම වෙලා ඉන්නෙ.. ඔය එක බ්‍රෑන්ඩ් එකක් තියෙනවා.. දන්න එකෙකුට නම් ගන්න කියන්නෑ ලොවෙත්..

සෝමේට අර කපල් පික් කාඩ් එක නම් නියමෙට යනවා....![]()

වෙලාවට ගියාද ගෙට් එකට....සෝමේ නම් ඊයේ රෑ එලි වෙනකන්ම මේකේ හිටිය යනව කිකිය....![]()

වැඩක් නෑ බං සෝමෙ අයියෙ කතා කරලා.. එපාම වෙලා ඉන්නෙ.. ඔය එක බ්‍රෑන්ඩ් එකක් තියෙනවා.. දන්න එකෙකුට නම් ගන්න කියන්නෑ ලොවෙත්..

man thama mulinma giye..aparade uden aharune..![]()

hemeeta yamalla ban thread thunakata reply karanawa kiyanne lesi pahasu wedak newe hammee ath deka ridenawa

matath ekamayi wela thiyene..me daws tike wena eka thread1kwath balanan bari una..sure sure onna ohe kotala dannaMokada kiyanne 5000 mekema gahannada?