matath ekamayi wela thiyene..me daws tike wena eka thread1kwath balanan bari una..
hemeeta yamalla ban thread thunakata reply karanawa kiyanne lesi pahasu wedak newe hammee ath deka ridenawa

full board eka pitinma replace karanawalu
ehemai crazy kiwwe nam![]()
මේකට අපතයෙක් රිංගල ඉන්නේ .. ඌ මේකත් විනාස කරලා තමයි නතර වෙන්නේ..
එහෙනම් අපි කැපුන සහෝලා....උඹලට ජය...![]()

ithin boruda man kiwe..

oya hinda thamayi man parakkuwela giye, moko ithin keewa widiyata man hithuwe nha 12tawath eyi kiyala![]()

pora dawasak kiwwe ehemai
එහෙමද...මම බැලුවේ අපේ ටීවී එකේ පොඩි අවුලක් ඇවිත්...හැබැයි බෝඩ් එකම නම් දන්න ඕනි වෙන එකක් නෑ...
mokadda ban e man danne nhane![]()

man thama mulinma giye..aparade uden aharune..![]()

කෝප ගන්න එපා සහෝ....තරහ කෙනා එක්ක නැතුව අපිත් එක්ක කතා කරාම හරි නේ...

![]()
කොපිරයිට් සෝමේ අයියගේ...![]()
ane yanna..man kec yannawath kalin yan na ada awa kattiya kalin awith balan idi kiayal..![]()
siraawatama nango, atha ridenawa comment karala


ow ow oya kos gahak pennala keewoth pol gahak kiyala man ekath pili gannawa sudu![]()




![]()
කොපිරයිට් සෝමේ අයියගේ...![]()
ithin manma meka gaththa

අර පිටිපස්සෙම ඉන්න එකා දැක්කම මට බම්බලපිටියෙ හරියෙ බීච් එක මතක් උනේ ඇයි


Full Board Replace කරන්නෙ මචං.. මලා දන්නවා.. කලින් කියලා තියෙනවා එයාට.. තනි ටීවි නම් හදන්නෑ මචෝ.. කොම්පැණි වලින් ගෙනත් දාන ඒවා විතරයි..අහා එල මචෝ...උඹට ටීවී එහෙම හදන්න පුලුවන්ද?

මං හිතන විදියට වෝඩ් පෙදෙසෙ තියෙන්නෙ උන්ගෙ ප්‍රධාන මෙහෙයුම් නඩත්තු අංශය.. උන් ගැන වැඩි විස්තරයක් දන්නෑ.. සිංගර් ලගෙ නම් තියෙනවා 600ක් විතර නඩත්තු අංශ.. අබාන්ස්ලගෙත් කොළඹ මම හිතන විදියට මේන් එක තියෙන්නෙ.. කොහොම වුණත් දැන් සිංගර්, සෝනි බඩු නම් ගන්න දෙයක් නෑ.. සෝනි දැන් කෙලින්ම චයිනා.. සිංගර් ගොඩක් ඒවා ලංකාවෙ සෙට් කරන්නෙ.. බෝඩ් චයිනා.. පිල්ප්ස් ඉන්දියන් ඒක එච්චරම අවුලක් නෑ ලෙඩ අඩුයි.. මම නම් ඔය එක බ්‍රෑන්ඩ් එකක්වත් ගන්නෑ.. Kenwood, Cown විතරයි..මොකද්ද බන් ඕක සෝනි සමාගමේ
ප්‍රධාන මෙහෙයුම් හා නඩත්තු අංශයද
උඹගෙන් මම කාරණයක් ඇහුව
ඒකට පිළිතුරු දුන්නද මන්ද දැන් ඒක හොයාගන්න නෑ ත්‍රෙඩ් එක

full board eka pitinma replace karanawalu
ehemai crazy kiwwe nam![]()



