.: NiDi NaTHi NeTH (නිදි නැති නෙත් ) :.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    හරිහරන්ගෙ ශෝ එකට කැපිච්ච ලකුනු ආපහු දාගන්න හදන්නෙ...:D:D

    මේ සැරේ මෙගා බ්ලාස්ට් එකනම් කියන්න වචන නෑ,
    පැය 6ක් තිබ්බා:eek::eek:

    ayi ban uta moko une?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    mamanam doiaganna hadanne..ada mahansi..man yanwa ehenam..mallila ayyala seratama good night hodada...:)

    :yes::yes::yes: ow ow maath yanawa, akkath methanama inawa ada maaawa ekkan yannama

    ehenam okkotama keewa budusaranayi suba rathriyak jaya wewa
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    මේ සැරේ මෙගා බ්ලාස්ට් එකනම් කියන්න වචන නෑ,
    පැය 6ක් තිබ්බා:eek::eek:


    අඩෝ අන්න ෂෝ එක..උඹ බැලුවද? මමත් ඉවර වෙනකන්ම වගේ බැලුව....ලොවෙත් නෑ බන්...:cool:

    සනිදපල කාලෙකින් ලෙසටම ප්ලේ කරපු සුපිරි ෂෝ එකක් ...:cool:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බන් පොඩි අවුලක් මෙනු එකට් යන බටන් එක ඇන්ඩ් රිමෝට් එකේ ඒ බටන් ඒකයි දෙකම වැඩ කරන්නේ නෑ...බලපු මාම කෙනෙක් කිව්වා රිමෝට් එකේ අවුලක් වෙන්න බෑ කියල...ඒකයි බැලුවේ....:yes:

    මේ ඉන්නේ සෝමේ අයියලු..:D


    සෝමේ චන්ඩිය නේ ඉතින්...;)

    ඔව්නේ....මේකට නම් එහෙම වෙන එකක් නෑ...;)

    ඔව්මයි...:yes:

    රීසෙට් කරන්න වෙයි මචං.. හරියටම කියන්න අමාරුයි බලන්නෙ නැතුව.. :no:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Wenada Rs 1000/= Thibbane:frown::frown::frown:

    534534_324253727662913_1122166782_n.jpg
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes::yes::yes: ow ow maath yanawa, akkath methanama inawa ada maaawa ekkan yannama

    ehenam okkotama keewa budusaranayi suba rathriyak jaya wewa

    ඔය කිව්වට සෝමේ නිදියන් නැති බව අපි දන්නවා....සෝමේ ඔය කරන්නේ අපි ෆෝන් එක සයිලන්ට් දානවා වගේ වැඩක්...:P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔය කිව්වට සෝමේ නිදියන් නැති බව අපි දන්නවා....සෝමේ ඔය කරන්නේ අපි ෆෝන් එක සයිලන්ට් දානවා වගේ වැඩක්...:P
    ඉ‍යෙ වගෙ අදත් මල්ලිට මෙව්ව හොයනවා :Pඇත් අර බ්ලොක් කරලා කිව්වෙ:rofl:
    මම ගියා මචන්ස්ලා ෆිල්ම් එකක් බලන ගමන් නිකන් ඔලුව දලා යන්න ආවෙ:)
    ජයවේවා


     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකක් අපේ බාප්ප කෙනෙක්ට හම්බෙලා
    මම මේක දැකල ෆුල් හොල්මන් උනා
    හෝම් තියටර් සිස්ටම් එකක්ද කියල
    මට නම් මචන් පයිනියර් වලට ගහන්න කොලිටි බේස් එහෙම නෑ නේ

    ඕක කීයද බන්
    මම හිතුවෙ චයිනීස් එකක් කියල අඩු
    චයිනීස් එකකුත් එනවා මචං.. ඒක වැඩක් නෑ.. බොල් සද්දයක් තියෙන්නෙ.. කොරියන් බාන්ඩයක්ද කොහෙද.. ක්‍රවුන්ලා කරන්නෙ මම හිතන්නෙ මේක ලංකාවෙ.. හරියටම දන්නෑ.. මට ඕක බොසා පෙන්නුවෙ.. මේක නම් කොලිටියි මචං.. චයිනා එකක් සෙට් වුනාද දන්නෑ බාප්පට..

    මෙන්න පයිනියර් අලුත්ම බාන්ඩෙ.. ලංකාවට එයිද දන්නෑ.. :lol:
    538657_3_201215_12_29_30.jpg

    Dolby Pro Logic II
    :love::love:



     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ayi ban uta moko une?

    දෙමලු එන්න දුන්නෙ නෑ..


    අඩෝ අන්න ෂෝ එක..උඹ බැලුවද? මමත් ඉවර වෙනකන්ම වගේ බැලුව....ලොවෙත් නෑ බන්...:cool:

    සනිදපල කාලෙකින් ලෙසටම ප්ලේ කරපු සුපිරි ෂෝ එකක් ...:cool:


    :yes: ඒක ලංකාවෙ මෙච්චර කාලේකට ගහපු හොඳම ශෝ එක කියලා සුරේන්ද්‍රත් කිවුවා.. :eek::eek:
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ඉ‍යෙ වගෙ අදත් මල්ලිට මෙව්ව හොයනවා :Pඇත් අර බ්ලොක් කරලා කිව්වෙ:rofl:
    මම ගියා මචන්ස්ලා ෆිල්ම් එකක් බලන ගමන් නිකන් ඔලුව දලා යන්න ආවෙ:)
    ජයවේවා



    ඔව් ඔව් මතකයි නේ ඊයේ...:D සෝමේ තමයි සෝමේ....:yes: එල මචෝ:)