හරිහරන්ගෙ ශෝ එකට කැපිච්ච ලකුනු ආපහු දාගන්න හදන්නෙ...
මේ සැරේ මෙගා බ්ලාස්ට් එකනම් කියන්න වචන නෑ, පැය 6ක් තිබ්බා![]()
ayi ban uta moko une?
හරිහරන්ගෙ ශෝ එකට කැපිච්ච ලකුනු ආපහු දාගන්න හදන්නෙ...
මේ සැරේ මෙගා බ්ලාස්ට් එකනම් කියන්න වචන නෑ, පැය 6ක් තිබ්බා![]()
mamanam doiaganna hadanne..ada mahansi..man yanwa ehenam..mallila ayyala seratama good night hodada...![]()


ow ow maath yanawa, akkath methanama inawa ada maaawa ekkan yannama
මේ සැරේ මෙගා බ්ලාස්ට් එකනම් කියන්න වචන නෑ, පැය 6ක් තිබ්බා![]()


නෑ බන් පොඩි අවුලක් මෙනු එකට් යන බටන් එක ඇන්ඩ් රිමෝට් එකේ ඒ බටන් ඒකයි දෙකම වැඩ කරන්නේ නෑ...බලපු මාම කෙනෙක් කිව්වා රිමෝට් එකේ අවුලක් වෙන්න බෑ කියල...ඒකයි බැලුවේ....
මේ ඉන්නේ සෝමේ අයියලු..
සෝමේ චන්ඩිය නේ ඉතින්...
ඔව්නේ....මේකට නම් එහෙම වෙන එකක් නෑ...
ඔව්මයි...![]()

ayi ban uta moko une?
අඩුම ටිකට් එකද 3000 කියන්නෙ
නෑ බොල හකරෝ 3500 ..![]()
Wenada Rs 1000/= Thibbane![]()

ow ow maath yanawa, akkath methanama inawa ada maaawa ekkan yannama
ehenam okkotama keewa budusaranayi suba rathriyak jaya wewa

රීසෙට් කරන්න වෙයි මචං.. හරියටම කියන්න අමාරුයි බලන්නෙ නැතුව..![]()

ඉයෙ වගෙ අදත් මල්ලිට මෙව්ව හොයනවාඔය කිව්වට සෝමේ නිදියන් නැති බව අපි දන්නවා....සෝමේ ඔය කරන්නේ අපි ෆෝන් එක සයිලන්ට් දානවා වගේ වැඩක්...![]()
ඇත් අර බ්ලොක් කරලා කිව්වෙ

akkawa nida ganna erala shep eke maru weyanow ow maath yanawa, akkath methanama inawa ada maaawa ekkan yannama
ehenam okkotama keewa budusaranayi suba rathriyak jaya wewa

චයිනීස් එකකුත් එනවා මචං.. ඒක වැඩක් නෑ.. බොල් සද්දයක් තියෙන්නෙ.. කොරියන් බාන්ඩයක්ද කොහෙද.. ක්රවුන්ලා කරන්නෙ මම හිතන්නෙ මේක ලංකාවෙ.. හරියටම දන්නෑ.. මට ඕක බොසා පෙන්නුවෙ.. මේක නම් කොලිටියි මචං.. චයිනා එකක් සෙට් වුනාද දන්නෑ බාප්පට..මේකක් අපේ බාප්ප කෙනෙක්ට හම්බෙලා
මම මේක දැකල ෆුල් හොල්මන් උනා
හෝම් තියටර් සිස්ටම් එකක්ද කියල
මට නම් මචන් පයිනියර් වලට ගහන්න කොලිටි බේස් එහෙම නෑ නේ
ඕක කීයද බන්
මම හිතුවෙ චයිනීස් එකක් කියල අඩු



ඕකෙ තියෙන්නෙ 3500 ටිකට් විතරද එතකොට

ayi ban uta moko une?
අඩෝ අන්න ෂෝ එක..උඹ බැලුවද? මමත් ඉවර වෙනකන්ම වගේ බැලුව....ලොවෙත් නෑ බන්...
සනිදපල කාලෙකින් ලෙසටම ප්ලේ කරපු සුපිරි ෂෝ එකක් ...
ඒක ලංකාවෙ මෙච්චර කාලේකට ගහපු හොඳම ශෝ එක කියලා සුරේන්ද්රත් කිවුවා.. 

ඉයෙ වගෙ අදත් මල්ලිට මෙව්ව හොයනවාඇත් අර බ්ලොක් කරලා කිව්වෙ
මම ගියා මචන්ස්ලා ෆිල්ම් එකක් බලන ගමන් නිකන් ඔලුව දලා යන්න ආවෙ
ජයවේවා
සෝමේ තමයි සෝමේ....
එල මචෝ