මචංලා මම ගාව Nikon D5300 Camera එකක් එක්ක 18-135 lens එකක් තියන්වා, බාණ්ඩේ අරන් දැන් අවුරුදු 8+ වගේ , දැන් එක කැමර එකට සෙට් කලාම ලෙන්ස් එකේන් පේන්නේ blur වෙලා හැබැයි Photos ගත්තාම එවාගේ කිසිම අවුලක් නැ , focus කරන රින්ග් එකෙන් කලාට focus වේන්නේත් නැ, මෙක ගොඩ දාගන්න place එකක් කියන්නකෝ Colombo වල


, gedara kawdo 1ke eka karakawala
, mama me camera subject 1ke gana lokuwata danne na ekai 