ninda yanne nahane sukiriyo

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    Mata ninda yanne nahane sukiriyo. Nidi mathakuth Naha. Ade diga wela inne. Adare wadi unama nidi matha badaginna nathi wenawa kiyanne aththada?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,850
    113
    111
    Gotham
    batman.com
    තව ටික දවසකින්....


    Tired Sleep GIF by Sow Ay


    උබට insomnia වෙන්න ඇති. ලේසියෙන් හොඳ වෙන්නෙ නෑ ඉතින්.
     
    • Like
    Reactions: Killer Clown

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හොදට එක්සසයිස් කරල උනු වතුරෙන් වොෂ් එකක් දාගනින්