Ninja H2R Supercharged 300HP Holy. Crap!

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,834
    113
    Kawasaki Ninja H2R revealed!
    It will be the new beginning of motorcycles with supercharged engines like motor cars.
    This will be powered by a 998 cc supercharged inline-four that known to produce astonishing 300 horsepower. That's insane. :shocked: (Todays best BMW s1000rr makes only 193)
    This looks extremely cool too.
    :yes:



    uPDHdWr.jpg


    Ra6nSoD.jpg


    rRf82cl.jpg
     
    • Like
    Reactions: Lewke and stylus4

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මම මේ නොදන්න කමට අහන්නේ.

    කවසාකි බයික් වල ගොඩක් ප්ලාස්ටිකි ගතියක් පේන්නේ. ඒ ප්ලාස්ටික්ද? නැත්නම් කාබන් ෆයිබර්ද?
    බයිද වේ මම කවසාකි ඩිසයින් වලට ගොඩක් ආසයි. ලංකාවේ තියෙන බයික් වලින් මම ආසම honda cbr600f 2012 dark red or silver color බයික් එකට. පට්ට :D තව dorsoduro එකටත් ආසයි :D
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,834
    113
    මම මේ නොදන්න කමට අහන්නේ.

    කවසාකි බයික් වල ගොඩක් ප්ලාස්ටිකි ගතියක් පේන්නේ. ඒ ප්ලාස්ටික්ද? නැත්නම් කාබන් ෆයිබර්ද?
    බයිද වේ මම කවසාකි ඩිසයින් වලට ගොඩක් ආසයි. ලංකාවේ තියෙන බයික් වලින් මම ආසම honda cbr600f 2012 dark red or silver color බයික් එකට. පට්ට :D තව dorsoduro එකටත් ආසයි :D
    Samhara ewa plastic samahara ewa carbon fiber. Godak wita original enne plastic passe thama carbon fiber part set kara ganne. original carbon fiber ewanne naha godak manufacturers la cost eka wadi nisa wagema samanya pawichchiyedi loku performance wenasak nathi nisa.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,846
    113
    colombo
    මම මේ නොදන්න කමට අහන්නේ.

    කවසාකි බයික් වල ගොඩක් ප්ලාස්ටිකි ගතියක් පේන්නේ. ඒ ප්ලාස්ටික්ද? නැත්නම් කාබන් ෆයිබර්ද?
    බයිද වේ මම කවසාකි ඩිසයින් වලට ගොඩක් ආසයි. ලංකාවේ තියෙන බයික් වලින් මම ආසම honda cbr600f 2012 dark red or silver color බයික් එකට. පට්ට :D තව dorsoduro එකටත් ආසයි :D

    ප්ලාස්ටික් ඩ කොහෙද/
    හැබැයි ෆයිබර් වලට වඩා හොද මොකක් හරි තියෙන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ මුන්ට පිස්සුද?:shocked:

    දැන්නම් බයික් එපා වෙලා තියෙන්නේ බාගෙට. කකුල කඩන් ඇඳේ..:dull: