Nipun Furniture

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mage akkala dennama marry karanna kalin api furniture ganna moratuwata giya.mama uba gana nam danne nahe.uba wage thamai unuth thousanad talk dunne.aran enakota awulak penna nam thibune nahe.dan nam ganna deyak nahe.thekka lee tika witharai.lee thekka kiya kiya inna puluwan.melo rahak nahe

    ලී බඩු නෙමේ බන්. ගෑනියෙක් ගත්තත් ඔච්චර තමා
    උබ හොයන්නේ බලන්නේ නැතුව කුනු ගොඩක් කරගැහුවට මූ මොනවා කරන්නද බන්
    මූ කව්ද කියලා අපි දන්නවා. ඊලග පාර මුගෙන් ගනින්
     
    • Like
    Reactions: XibitZ

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට thread එක PM කරපු එකට thanks මුලින්ම. උබ ඔය එක එක එවුන් කියන ඒවා ගණන් ගන්න එපා. ඕක දිගටම කරගෙන යන්න. අනික උබට විතරක් නෙවෙයි මේකේ කවුරු මොනවා දැම්මත් ඒකට බකට් පෙරළන එකෙක් ඉන්නව, කිඹූලාට ඉන්නවා , රත්තරංට ඉන්නවා නම්, අර යුරාජ් කාරයටත් ඉන්නවා හැමෝටම වගේ බකට් පෙරළන එකෙක් ඉන්නවා. මම හිතන්නේ ඒක එළකිරි හැටි.මම උබේ business එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)
     
    • Like
    Reactions: XibitZ

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    තමන්ගෙ දෙයක් කරනකොට ඒකට ඉරිසියාකාරකම් කරන කුහකකම් කරන උන් හැමතැනම ඉන්නව. උන් වෙනුවෙන් වෙලාව නාස්ති කරන එක අපරාධයක්!
     
    • Like
    Reactions: XibitZ
    මචං මිනිහෙක් දුප්පතෙක් වෙලා ඉපදෙන එක ඒ මනුස්සයාගේ වැරද්දක් නෙමෙයි, හැබැයි මිනිහෙක් දුප්පතෙක් විදිහට මැරුනොත් නම් එක ඒ මනුස්සයාගේ වැරද්දක්.
    පෙරලන, වැටෙන, ඉල්ලගෙන දාගන්න, අහක යන බාල්දි තමයි මචං ජිවිතයේ වටිනාම අත්දැකීම්. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ නේ මචං, උබ උබේ ගමන පලයන්, ඒ ගමනට මේ වගේ නොමිලේම ලැබෙන අත්දැකීම් උබට තවත් හයියක් වෙයි මචං.

    මචං පුළුවන් තරම් පිටරටවල් වල තියෙන අලුත්ම ඩිසයින් වගේම අපේ පරණ ඩිසයිනුත් මාකට් කරපන් මචං, ඒ දේ ලංකාවේ වෙනවා ටිකක් අඩුයි කියලයි මට නම් හිතෙන්නේ.

    ජයෙන් ජය!!!!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    උබ ඔය තැන් දෙකකට කියපු කමෙන්ට්ස් දෙකක් පටලවගෙන.
    මම ඔය කිව්වේ හට් වල ඉන්න මිනිස්සු ගෙවන ජීවිත ගැන.. අපි තරුන බවුද්ද මඩ්යස්තානයක සේල් එකක් දැම්මොත් අනිවා ඒ අවට හට් ගහපු සේල් කාරයෝ ඉන්නවා.. උන් ගැන තමයි ඔය කියලා තියෙන්නේ.. උන් පව් කියලා තමයි කියලා තියෙන්නේ.. ඔතන කියලා තියෙන කෑම කතාවනම් මමත් අත්වින්දා.. හොදට කියවලා බලලා තේරුම් ගනින් මොකක්ද කියලා තියෙන්නේ කියලා..

    "සේල් වල මිනිස්සු ගෙවන ජීවිතය හරිම කටුකයි..
    කන්නේ කඩෙන්.. සමහර කඩවල කෑම මෙලෝ රහක් නෑ..
    ටොයිලට් යන්නේ පන්සල් වලට, නාන්නේ පන්සල් වලින්,
    රෑට නිදාගන්නේ සෙටි එකක් උඩ හරි මේසයක් උඩහරි.. ඒ මිනිස්සු පව් කියලත් හිතෙනවා.
    "

    ඔතනදි සේල් යාම නිසා මගේ සල්ලි ඉවරවුනා කියලා තියෙනවා..
    ශෝරූම් වලට ගොලයෝ දාලා දවස ගානේ තෙල් ගහන් ගිය නිසයි එහෙම වුනේ. ඒ වෙලාවෙදි ලක්ශ 3යි තිබ්බේ කියලත් කිව්වනේ.. ඒ මුදල හොදටම මදිවුනා..
    අපි රෙන්ට් එකට දෙන්න තියෙන බිල්ඩින් හොයලා තමයි සේල් එකක් දාද්දි දාන්නේ.
    ඔතන සේල් යන සන්ගම් තුන හතරක් තියෙනවා. එක සන්ගමයක් විතරයි හට් ගහන් සේල් දාන්නේ.

    ඔයාල පැහැදිලි කර කර ඉන්න මට වෙලාවක් නෑ.
    ඔයට මොනවහරි දැනගන්න තියෙනවනම් හරි අපේ බඩු හොදද කියලා බලාගන්න ඕනනම් හරි අපේ ශොප් එකට එන්න.

    මට මුලින් මේකට උත්තරයක් දීලා ඉන්න.
    ඔයා දැන් මොරටුවෙම ලී බඩු හොද නෑ, මොරටුවෙන් ලී බඩු ගන්න එපා කියලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?
    සහ මගේ බඩු ගන්න එපා මන් බොරු කාරයෙක් කියලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

    මට පීම් දාන්න එපා මන් මේ ත්‍රෙඩ් එකට ආවෙත් නෑ
    මන් උබට බනිනවා නම් මන් මේකෙන් බනින්නේ.මගේ තියෙන එකවුන්ට් එකෙන්.
    ඊටත් උබ ලී බඩු සාප්පු දැම්මේ මචං ඊයේ පෙරේදානේ.
    අපේ එක සීයාගේ කාලේ ඉදන් තියෙන්නේ.
    මන් මෙතන මාර්කට් කරන්නෙත් නෑ.
    මන් ඔය සබ්ජෙක්ට් එකෙත් නෑ
    ෂොප් එක කරන්නේ තාත්තා,

    මන් උබට බැනලා කමෙන්ට් දැම්මා ඉස්සරම.පස්සේ මන් උබට පීම් කරලම කිව්වනේ මන් එහෙම කලේ අයි කියලා.
    පස්සේ උබෙන් ගන්න නිසා උබෙන් ගණනුත් අහා ගත්තානේ තාත්තට කියන්න.

    කෙනෙක්ට හිතුමතේ වැරැද්ද පටවන්න කලින් තේරුම් ගනින් මචං හරි එකාට වැරැද්ද පටවන්න.
     
    clipsal

    Banned
    May 12, 2015
    12

    uba apiwa patalawanna haduwata mawa patalawanna bahe ban.uba kohe youth centere walada sale damme.poddak methana dapan.ita passe mama ubata uththra dennam.uba kalin post wala sale damma kiyana eka mea para show room kiyala wenas kara neda puthoo.uba hodata raganawa.sale karyaoo amba cha wada kale.uba dan un agna duken nahen adanawa neda.mama unge cha wadath kiyannam.uba hanganna haduwata ubath sale karayek thama ban.mama ubata sciencetifically uthra denawa.sinhalen type karala. ekata welawak yai.moratuwe karana boruwa gana neme dan mata wadiyenma awula uba methana karana boruwa.
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    machan uba ube wede digatama karan yanna machan.. :);)

    fake ekak hadagena ka gahan ena un gena selenna epa wada wennath epa un mokkuda :lol::lol::lol:

    Sure ekatama uba goda yanawata balan inna bari ekek thamai oya ke gahanne :lol::lol:

    Ube business eka hodin saarthakawa karaganna wasanawa lebenna kiyala parthana karanawa :)

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    uba apiwa patalawanna haduwata mawa patalawanna bahe ban.uba kohe youth centere walada sale damme.poddak methana dapan.ita passe mama ubata uththra dennam.uba kalin post wala sale damma kiyana eka mea para show room kiyala wenas kara neda puthoo.uba hodata raganawa.sale karyaoo amba cha wada kale.uba dan un agna duken nahen adanawa neda.mama unge cha wadath kiyannam.uba hanganna haduwata ubath sale karayek thama ban.mama ubata sciencetifically uthra denawa.sinhalen type karala. ekata welawak yai.moratuwe karana boruwa gana neme dan mata wadiyenma awula uba methana karana boruwa.

    මදැයි උඹ සයන්ටිෆිකලි ඔප්පු කරන්න ගියා :(:lol:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    uba kiyanawa wage thuttu deke badu neme gathhe.un kiwwe no 2 qulitya kiyla.case eka awe masa hayak withara gihilla almaiye dorawal wahanna bahe.lee ada gahala.eka adaka lalla madin pipuruwa..ape gedara swilima gahanna apu basa kiwwe irimade gawin pupurala kiyala.repair walata enna kiwwata un awe nahe.porawal ali wanshen katha karanne.wkikunnna kota thiyena karunawa adare un gawa ethakota nahe.photo danna dan widhiyak nahe.akkala dennama dan apith ekka neme inne.ekkenek kaluthra.anik ekkena lankaweth nahe.

    warrnty thiynwa nm owa hadanna puluwan.
    un hariyata warrnty cliam karanwada nadda kiyala theeranaya wenne itn unge reputation eka matha.

    oyata oke warrnty thiyei nm paribogika sewa adikariyada mkakda ekata complain ekak danna.

    un action gnnawa owata ikmntama.
    bt warrnty nattn sorry thama :lol::lol:

    warrnty thibboth 100% sure karala mn kiynne oyata pluwan aluth almariyma gnna ungen.nttn oka hadawa gnna.

    e koma hari kmk na fake walin awilla commnt danna epa bn :lol:
    aru mata pm dala ahnwa mnda kiyla oya :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    bump.. ballo biruwata ganan ganna epa macahn ;);)

    ඔව් බන් ඒකනේ :)

    මට thread එක PM කරපු එකට thanks මුලින්ම. උබ ඔය එක එක එවුන් කියන ඒවා ගණන් ගන්න එපා. ඕක දිගටම කරගෙන යන්න. අනික උබට විතරක් නෙවෙයි මේකේ කවුරු මොනවා දැම්මත් ඒකට බකට් පෙරළන එකෙක් ඉන්නව, කිඹූලාට ඉන්නවා , රත්තරංට ඉන්නවා නම්, අර යුරාජ් කාරයටත් ඉන්නවා හැමෝටම වගේ බකට් පෙරළන එකෙක් ඉන්නවා. මම හිතන්නේ ඒක එළකිරි හැටි.මම උබේ business එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :)

    සමහර එවුන් ගැන කතාකරලා වැඩක් නෑ බන්.. මහ කුහකයෝ ඉන්නේ..
    මගේ ලී බඩුවක වරදක් තිබිලා බනිනවනම් අවුලක් නෑ.. මේක අහක යන කුනු මගේ ඇගේ ගහන්න හදනවනේ

    තමන්ගෙ දෙයක් කරනකොට ඒකට ඉරිසියාකාරකම් කරන කුහකකම් කරන උන් හැමතැනම ඉන්නව. උන් වෙනුවෙන් වෙලාව නාස්ති කරන එක අපරාධයක්!

    ඔව් මචන් මමත් ඒක තේරුම් අරන් ඉන්නේ හොදටම.. තමන්ගේම එවුන් කපන්න බලන් ඉන්නකොට පිට උන් ගැන මොන කතාද.. :(

    chair bump

    11.gif

    කෑප්ටන් Jack Sparrow;18344013 said:
    මචං මිනිහෙක් දුප්පතෙක් වෙලා ඉපදෙන එක ඒ මනුස්සයාගේ වැරද්දක් නෙමෙයි, හැබැයි මිනිහෙක් දුප්පතෙක් විදිහට මැරුනොත් නම් එක ඒ මනුස්සයාගේ වැරද්දක්.
    පෙරලන, වැටෙන, ඉල්ලගෙන දාගන්න, අහක යන බාල්දි තමයි මචං ජිවිතයේ වටිනාම අත්දැකීම්. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑ නේ මචං, උබ උබේ ගමන පලයන්, ඒ ගමනට මේ වගේ නොමිලේම ලැබෙන අත්දැකීම් උබට තවත් හයියක් වෙයි මචං.

    මචං පුළුවන් තරම් පිටරටවල් වල තියෙන අලුත්ම ඩිසයින් වගේම අපේ පරණ ඩිසයිනුත් මාකට් කරපන් මචං, ඒ දේ ලංකාවේ වෙනවා ටිකක් අඩුයි කියලයි මට නම් හිතෙන්නේ.

    ජයෙන් ජය!!!!

    එල මචන්.. අදහස් වලට තැන්ක්ස්.. මම කොහොමත් එහෙම කරන්න හිතන් ඉන්නේ මචන්.. ලන්කාවේ ඇන්ටික් පෙනුම තියෙන බඩුවලට ආස මිනිස්සුත් ගොඩක් ඉන්නවා..

    මට පීම් දාන්න එපා මන් මේ ත්‍රෙඩ් එකට ආවෙත් නෑ
    මන් උබට බනිනවා නම් මන් මේකෙන් බනින්නේ.මගේ තියෙන එකවුන්ට් එකෙන්.
    ඊටත් උබ ලී බඩු සාප්පු දැම්මේ මචං ඊයේ පෙරේදානේ.
    අපේ එක සීයාගේ කාලේ ඉදන් තියෙන්නේ.
    මන් මෙතන මාර්කට් කරන්නෙත් නෑ.
    මන් ඔය සබ්ජෙක්ට් එකෙත් නෑ
    ෂොප් එක කරන්නේ තාත්තා,

    මන් උබට බැනලා කමෙන්ට් දැම්මා ඉස්සරම.පස්සේ මන් උබට පීම් කරලම කිව්වනේ මන් එහෙම කලේ අයි කියලා.
    පස්සේ උබෙන් ගන්න නිසා උබෙන් ගණනුත් අහා ගත්තානේ තාත්තට කියන්න.

    කෙනෙක්ට හිතුමතේ වැරැද්ද පටවන්න කලින් තේරුම් ගනින් මචං හරි එකාට වැරැද්ද පටවන්න.[/FONT][/SIZE][/COLOR]

    ඔව් බන් අවුලක් ගන්න එපා..
    මචන් මගේම නමින් ශොප් එක දැම්මේ ලගදි..
    මුලින් අපේ සීයලා තමයි බිස්නස් එක පටන් ගත්තේ..

    machan uba ube wede digatama karan yanna machan.. :);)

    fake ekak hadagena ka gahan ena un gena selenna epa wada wennath epa un mokkuda :lol::lol::lol:

    Sure ekatama uba goda yanawata balan inna bari ekek thamai oya ke gahanne :lol::lol:

    Ube business eka hodin saarthakawa karaganna wasanawa lebenna kiyala parthana karanawa :)

    තැන්ක්ස් මචන්.. අනේ මන්දා බන් ඔයවගේ දේවල් කරලා උන් මොනවා බලාපොරොත්තු වෙනවද කියලා.. අඩුම තරමේ ෆේක් නැතුව ඇවිත් මගේ අඩුපාඩුවක් කොතන හරි තියෙනවනම් පෙන්වලා දෙන එක වටිනවා.

    paw anathaya ban wuna

    උගේ රියල් එක හොයාගන්න ඕනා බන්.. නැත්තන් ඒකෙන් යලුවා වගේ ඉදලා බෙල්ල කපයි. :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    රත්තරං;18343853 said:

    ලී බඩු නෙමේ බන්. ගෑනියෙක් ගත්තත් ඔච්චර තමා
    උබ හොයන්නේ බලන්නේ නැතුව කුනු ගොඩක් කරගැහුවට මූ මොනවා කරන්නද බන්
    මූ කව්ද කියලා අපි දන්නවා. ඊලග පාර මුගෙන් ගනින්

    නොදැන ගියොත් අතරමග තමයි..
    ඒක එක විශයකට කියලා නෙවෙයි..
    බලපන් මන් බාල බඩු විකුනලනම් අවුලක් නෑ බැන්නට..
    වෙන එවුන් කරපු ඒවටත් මටම කෙලිනවා..
    ඔතන මොකක් හරි වෙන කේස් එකක් තියෙන්නේ බන්.. නැත්තන් මාවම අල්ලන් ඔච්චර දගලන්නේ නෑ.
    :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මදැයි උඹ සයන්ටිෆිකලි ඔප්පු කරන්න ගියා :(:lol:

    පව් බන් උ :(
    පට්ටයි...සුභ පැතුම් මචං.!

    තෑන්ක්ස් මචන් :)

    warrnty thiynwa nm owa hadanna puluwan.
    un hariyata warrnty cliam karanwada nadda kiyala theeranaya wenne itn unge reputation eka matha.

    oyata oke warrnty thiyei nm paribogika sewa adikariyada mkakda ekata complain ekak danna.

    un action gnnawa owata ikmntama.
    bt warrnty nattn sorry thama :lol::lol:

    warrnty thibboth 100% sure karala mn kiynne oyata pluwan aluth almariyma gnna ungen.nttn oka hadawa gnna.

    e koma hari kmk na fake walin awilla commnt danna epa bn :lol:
    aru mata pm dala ahnwa mnda kiyla oya :lol:

    :lol::lol:

    uba apiwa patalawanna haduwata mawa patalawanna bahe ban.uba kohe youth centere walada sale damme.poddak methana dapan.ita passe mama ubata uththra dennam.uba kalin post wala sale damma kiyana eka mea para show room kiyala wenas kara neda puthoo.uba hodata raganawa.sale karyaoo amba cha wada kale.uba dan un agna duken nahen adanawa neda.mama unge cha wadath kiyannam.uba hanganna haduwata ubath sale karayek thama ban.mama ubata sciencetifically uthra denawa.sinhalen type karala. ekata welawak yai.moratuwe karana boruwa gana neme dan mata wadiyenma awula uba methana karana boruwa.

    මට බොරු කරන්න උවමනාවක් නෑ බන්..
    ඔයා ඇවිත්ම අපේ ලී බඩු බලන්න..
    එතකොට ඔයාට තියෙන ප්‍රශ්න විසදෙයි..
    :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;18343853 said:

    ලී බඩු නෙමේ බන්. ගෑනියෙක් ගත්තත් ඔච්චර තමා
    උබ හොයන්නේ බලන්නේ නැතුව කුනු ගොඩක් කරගැහුවට මූ මොනවා කරන්නද බන්
    මූ කව්ද කියලා අපි දන්නවා. ඊලග පාර මුගෙන් ගනින්

    අනිවාර්යෙන්ම ගන්නකොට බලලා නොගෙන මෙතැන නිකම් කෑගහන්න එපා මචං. මොරටුවේ විතරක් නෙමයි කොයි තැන වලත් හොරු ඉන්නව. එක අදුරගෙන බඩු ගනින්. අනික හොදම කියල බාලම ලි දෙන්න බහ යකෝ. බරෙන් හොයන්න පුළුවන්. එට වඩා පොඩ්ඩක් අඩු එකක් තමයි දුන්නත් දෙන්න පුළුවන්. තේක්ක කියල මහෝගනී ලි දෙන්න බැහැ.

    මොරටුවේ පැත්තේ එකෙක් දෙන්නෙක් හොරකම් කල පලියට හැමෝම හොරු වෙනවද ?? අනික මම බඩු අරන් තියනවා විල්ලොරවත්තෙන් කිසි අවුලක් නැහැ.ඇදක් ගත්ත දැන් අවුරුදු 9 වෙනවා චිරිස් ගන්නේ නැහැ. උබේ මොද කමට මේකා මොන කරන්නද ?? මම එතකොට මුව දන්නේ නැහැ. දැන් ගත්තොත් ගන්නේ මුගෙන්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම එනකොට බෑන් වෙලා ෆේක් එකකින් වත් ඇවිත් රිප්ලයි එක බලපන් මචං :(:(:(:(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ow ganan ganna epa ban owa oya irisiya karayange wada unta wena ekek nagitinawa balan inna ba kuhuka kama thami oya.;);)

    puw ban asranaya original eken kiyanna konda pana nathi nisa fake eken awith.:lol::lol: ekath ban wela.:lol:

    11209633_828488023906922_800967257567619553_n.jpg

    me design eka patta

    owa gana ganan epa ban umba denen dina dunuwena kiyla parthna karanawa.:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :cool::cool::cool:
    සුභපැතුම් මචං.. උවමනාවක් උනොත් උඹව අමතන්නම්කො..
    ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් උබේ ව්‍යාපටයට හදවතින් සුබ පතමි ෆෙස් බුක් ගෲප් එකක් හදලා ලස්සන අයිටම් කොඩ් එකත් එක්ක දාන්න එතකොට කට්ටියට ගනන් අහන්න පුලුවන්
     
    Status
    Not open for further replies.