Nipun Furniture

Status
Not open for further replies.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ව්‍යාපාර තව තව දියුණුවට පත් වේවා මචන් ඔය වික් එන්ඩ් පත්තර වල දානවා කොම්පැනි වලට රඡයේ ආයතන වලට ලි බඩු ගන්න එව්වට මිල ගණන් කැදවිම් ඒව්වට දාන්න මගේ යාලුවෙක් ඉන්නවා ඒකම තමයි කරන්නේ.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එලස්.. ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..

    පුලුවන් නම් ගණන් එහෙමත් දාපන්...
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo

    මටනම් හිතෙන්නෙ ඕකා බාල ලී බඩු විකුනන එකෙක් නැත්තන් හට් ගහන් සේල් යන එකෙක්..
    මන් කියන දේවල් වලට රිදිලා ඔය අඩන්නේ.

    Matath hitenne meka tamai scene 1! :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    අනිවාර්යෙන්ම ගන්නකොට බලලා නොගෙන මෙතැන නිකම් කෑගහන්න එපා මචං. මොරටුවේ විතරක් නෙමයි කොයි තැන වලත් හොරු ඉන්නව. එක අදුරගෙන බඩු ගනින්. අනික හොදම කියල බාලම ලි දෙන්න බහ යකෝ. බරෙන් හොයන්න පුළුවන්. එට වඩා පොඩ්ඩක් අඩු එකක් තමයි දුන්නත් දෙන්න පුළුවන්. තේක්ක කියල මහෝගනී ලි දෙන්න බැහැ.

    මොරටුවේ පැත්තේ එකෙක් දෙන්නෙක් හොරකම් කල පලියට හැමෝම හොරු වෙනවද ?? අනික මම බඩු අරන් තියනවා විල්ලොරවත්තෙන් කිසි අවුලක් නැහැ.ඇදක් ගත්ත දැන් අවුරුදු 9 වෙනවා චිරිස් ගන්නේ නැහැ. උබේ මොද කමට මේකා මොන කරන්නද ?? මම එතකොට මුව දන්නේ නැහැ. දැන් ගත්තොත් ගන්නේ මුගෙන්.

    ඔව් බන්.. වැඩක් නෑ මුන්ට ඕවා කියලා.. ගාන අඩුවට තියෙන ඒවල කෝමත් මොකක් හරි අවුලක්ම තමයි. :(

    ow ganan ganna epa ban owa oya irisiya karayange wada unta wena ekek nagitinawa balan inna ba kuhuka kama thami oya.;);)

    puw ban asranaya original eken kiyanna konda pana nathi nisa fake eken awith.:lol::lol: ekath ban wela.:lol:

    11209633_828488023906922_800967257567619553_n.jpg

    me design eka patta

    owa gana ganan epa ban umba denen dina dunuwena kiyla parthna karanawa.:)

    ඔව් මචන්.. ඕවා මන් ගනන් ගන්නේ නෑ.. ඔය සෙට් එක 49000කට ගන්න පුලුවන් :)

    :cool::cool::cool:
    සුභපැතුම් මචං.. උවමනාවක් උනොත් උඹව අමතන්නම්කො..
    ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත්වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    එල මචෝ. සුපිරි බඩු ටිකක් දෙන්නම්. :)
    මචන් උබේ ව්‍යාපටයට හදවතින් සුබ පතමි ෆෙස් බුක් ගෲප් එකක් හදලා ලස්සන අයිටම් කොඩ් එකත් එක්ක දාන්න එතකොට කට්ටියට ගනන් අහන්න පුලුවන්

    පේජ් එකක් හදලා තියෙන්නේ මචන්..
    https://www.facebook.com/nipunfurnituremoratuwa

    palayan ban yanna :lol:

    උ මගේ ගිය ආත්මෙක තරහා කාරයෙක්ද කොහෙද බන්.. යන්නෙම නෑ.. :(

    good luck machan

    තැන්ක්ස් මචෝ :)

    ව්‍යාපාර තව තව දියුණුවට පත් වේවා මචන් ඔය වික් එන්ඩ් පත්තර වල දානවා කොම්පැනි වලට රඡයේ ආයතන වලට ලි බඩු ගන්න එව්වට මිල ගණන් කැදවිම් ඒව්වට දාන්න මගේ යාලුවෙක් ඉන්නවා ඒකම තමයි කරන්නේ.

    ඔව් මචන්.. ඒකට නම් තව ටික කාලයක් යයි මචන්.. තවම අවශ්ය දේවල් හදාගෙන යනවා. :)

    නියමයි... දියුනුවෙන් දියුනුවටම පත්වෙන්න සුබ පතනව... :cool::)

    තැන්ක්ස් මචෝ :)

    Elakiri machan.
    diyunuwen diyunuwata path wewa.

    තැන්ක්ස් මචෝ :)

    එලස්.. ව්‍යාපාරය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා..

    පුලුවන් නම් ගණන් එහෙමත් දාපන්...

    තැන්ක්ස් මචෝ. ගොඩක් ඒවල ගනනුත් දැම්මා මචන්. සමහර ඒවල ගනන් වෙනස් වෙනවා එහෙම ඒවල ගනන් දැම්මේ නෑ.:)

    Matath hitenne meka tamai scene 1! :D

    ඔව් බන්. උ නම් මන් නිසා හොදටම රිදවගත්ත එකෙක්..
    ඔය දුකට කෑගහන්නේ බන්.. ගනන් ගන්න නරකයි. පව්නේ.
    :(

    11.gif
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    uba apiwa patalawanna haduwata mawa patalawanna bahe ban.uba kohe youth centere walada sale damme.poddak methana dapan.ita passe mama ubata uththra dennam.uba kalin post wala sale damma kiyana eka mea para show room kiyala wenas kara neda puthoo.uba hodata raganawa.sale karyaoo amba cha wada kale.uba dan un agna duken nahen adanawa neda.mama unge cha wadath kiyannam.uba hanganna haduwata ubath sale karayek thama ban.mama ubata sciencetifically uthra denawa.sinhalen type karala. ekata welawak yai.moratuwe karana boruwa gana neme dan mata wadiyenma awula uba methana karana boruwa.

    Oppu karapan ko ban apitath danaganna mu karana boruwa... etakota apitath puluwan mugen berenna... Boruwata ka gahanna epa uta wiruddawa mukut nathuwa.. anika mu uge shop 1 karanne uge gedara ne... Mu minissunta boru karala gewal dala yannada? mu sale karayek nemei neh... Ubala me adu gaanata waha watila chater place walin aran dan itin windawanawa.. e madiwata wadak karanna patan gatta ape EK kollekta help 1k denne nathuwa metana awilla puka denawa.. mokakda ban oya jeewithe? :no::no::no:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Oppu karapan ko ban apitath danaganna mu karana boruwa... etakota apitath puluwan mugen berenna... Boruwata ka gahanna epa uta wiruddawa mukut nathuwa.. anika mu uge shop 1 karanne uge gedara ne... Mu minissunta boru karala gewal dala yannada? mu sale karayek nemei neh... Ubala me adu gaanata waha watila chater place walin aran dan itin windawanawa.. e madiwata wadak karanna patan gatta ape EK kollekta help 1k denne nathuwa metana awilla puka denawa.. mokakda ban oya jeewithe? :no::no::no:

    උට ඔව කියල වැඩක් නෑ බන්. උ මොකක් හරි මන් විස්ටර කරලා තියෙන විදියේ මගෝඩි වැඩක් කරන එකෙක්.
    ඉතින් උට මන් නිසා බඩට පහර වදිනවා ඇති. ඒකයි ඔය මාව අල්ලගෙන දගලන්නේ....
    උබ හොදටම දන්නවනේ මම ලී බඩු විකුනන විදිය..
    උබේ යාලුවා තිලාන් බාල බඩු වගයක් අඩුවට හම්බවෙලා ගන්න ගියා මතකද උබට? එතකොට මම මොනවද උට කිව්වේ කියලත් උබට මතක ඇතිනේ..

    අනිත් එවුන් වගේ මමත් මිනිස්සුන්ට වන්චා කලා නම් අද මන් මෙහෙම නෙවෙයි බන් ඉන්නේ..
    එහෙම කලානම් මන් අද කෝටිපතියෙක්.. මන් සාදාරනව යන නිසා මගේ ගමන ටිකක් හිමින් යන්නේ..

    ආයෙනම් ඔයවගේ එවුන්ට කමෙන්ට්ස් දාන්න යන්නේ නෑ බන්..
    නිකන් මගේ කාලය අපතේ යැවිමක් විතරයි වෙන්නේ.
    :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    11257187_833432710079120_5941335419357402499_o.jpg

    11212665_833432736745784_2197606495160754077_o.jpg

    11225459_833432780079113_4467553502883395520_n.jpg

    මේ දැන් ෆිනිශ් කරපු වීදුරු කබඩ් 2ක් :)
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    උට ඔව කියල වැඩක් නෑ බන්. උ මොකක් හරි මන් විස්ටර කරලා තියෙන විදියේ මගෝඩි වැඩක් කරන එකෙක්.
    ඉතින් උට මන් නිසා බඩට පහර වදිනවා ඇති. ඒකයි ඔය මාව අල්ලගෙන දගලන්නේ....
    උබ හොදටම දන්නවනේ මම ලී බඩු විකුනන විදිය..
    උබේ යාලුවා තිලාන් බාල බඩු වගයක් අඩුවට හම්බවෙලා ගන්න ගියා මතකද උබට? එතකොට මම මොනවද උට කිව්වේ කියලත් උබට මතක ඇතිනේ..

    අනිත් එවුන් වගේ මමත් මිනිස්සුන්ට වන්චා කලා නම් අද මන් මෙහෙම නෙවෙයි බන් ඉන්නේ..
    එහෙම කලානම් මන් අද කෝටිපතියෙක්.. මන් සාදාරනව යන නිසා මගේ ගමන ටිකක් හිමින් යන්නේ..

    ආයෙනම් ඔයවගේ එවුන්ට කමෙන්ට්ස් දාන්න යන්නේ නෑ බන්..
    නිකන් මගේ කාලය අපතේ යැවිමක් විතරයි වෙන්නේ.
    :(

    Ow.. Mage yaluwanta mama muwa recommend karala badu aran dela tiyanawa... Ungen ada wenakan mata kisima complaint 1k awe na..
     
    kingdewi

    Well-known member
  • නියමයි මචන් ..සුබ පතනවා :)

    කත්‍රිනා සෙට් එකක මචෝ ..කුෂන් එක අවුල් වෙන්නේ නැද්ද ? එහෙම උනොත් ආපහු ගහන්න පුලුවන්ද ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    11.gif

    නියමයි මචන් ..සුබ පතනවා :)

    කත්‍රිනා සෙට් එකක මචෝ ..කුෂන් එක අවුල් වෙන්නේ නැද්ද ? එහෙම උනොත් ආපහු ගහන්න පුලුවන්ද ?

    හොද රබර් දාලා හොද රෙද්දකින් කරගත්තොත් නම් අවුරුදු 10ක් විතර කුශන් එක තියාගත්තැකි..
    කත්‍රිනාවක කුශන් මාරු කරගන්න පුලුවන්.. :yes:
     
    kingdewi

    Well-known member
  • 11.gif

    හොද රබර් දාලා හොද රෙද්දකින් කරගත්තොත් නම් අවුරුදු 10ක් විතර කුශන් එක තියාගත්තැකි..
    කත්‍රිනාවක කුශන් මාරු කරගන්න පුලුවන්.. :yes:

    පට්ට මචන් ..සෝෆා වගේ නෙවෙයි මේක නම් මාරම පෙනුමයි , ලස්සනයි ( උඹේ වැඩ ගැන අහන්න දෙයක් නෑ :) )
    ඔය කන්ඩිෂන් එකේ සෙට් එකක් කොහොමද ගණන් මචන් ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    පට්ට මචන් ..සෝෆා වගේ නෙවෙයි මේක නම් මාරම පෙනුමයි , ලස්සනයි ( උඹේ වැඩ ගැන අහන්න දෙයක් නෑ :) )
    ඔය කන්ඩිෂන් එකේ සෙට් එකක් කොහොමද ගණන් මචන් ?

    30000 ඉදන් ඉහලට තියනවා මචන්.. සැටියෙන් සැටියට ගාන වෙනස් වෙනවා..
    30000 ඉදන් 40000 වෙනකම් කත්‍රිනා තියනවා..
    :)
     
    Status
    Not open for further replies.