Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    [FONT=&quot]Nirvana
    [/FONT]

    2udytyo.jpg



    [FONT=&quot]1987 පට්ටන් ගත්ත පට්ටම පට්ට බැන්ඩ් එකක් තමා නිර්වාණ කියන්නේ. බැන්ඩ් එකේ සාමාජිකයන් විදිහට හිටියේ [/FONT] Kurt Cobain(singer and guitarist), Krist Novoselic(Bassist), Dave Grohl(Drummer)[FONT=&quot] යන අයයි. අවුරුදු 7ක කාලය තුලදී මොවුන් ඇල්බම් 3ක් රිලීස් කරණවා එම ඇල්බම් 3න් ඹවුන් ලොකේ එදා මෙදා තුර බිහිවුනු හොඳම[/FONT] Grunge [FONT=&quot]හා [/FONT]Alternative [FONT=&quot]බැන්ඩ් එකක් බවට පත්වෙනවා. නමුත් 1994 දී[/FONT] Kurt Cobain[FONT=&quot] සියදිවි නසාගන්නවා ඒ නිසා බැන්ඩ් එක විසිරෙනවා. ඒවුනත් තවමත් මොවුන්ගේ රොක් සංගීතයට මිනිසුන් ආදරෙයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    2wpic77.jpg

    [FONT=&quot]
    [/FONT]

    352kpk4.jpg



    [FONT=&quot]1980 ට පසුව පටන් ගන්න මේ [/FONT]Grunge[FONT=&quot] රොක් ස්ටයිල් එකට නව මුහුනුවරක් එකතු කරන්න මේ නිර්වාණ බැන්ඩ් එක සමත් වෙනවා. 1989 [/FONT]Sub Pop [FONT=&quot]රෙකෝඩ් ලේබල් එක යටතේ එලියට දාන ඔවුන්ගේ පලවෙනි ඇල්බමය වන [/FONT]“Bleach”[FONT=&quot] මගින් ඔවුන් ප්‍රසිද්ධියට පත්වෙනවා. ඉන්පසු[/FONT] 1991 DGC[FONT=&quot] රෙකෝඩ් ලේබල් එක යටතේ කරපු [/FONT]“Nevermind” [FONT=&quot]ඇල්බම් එකේ [/FONT]“Smell Like Teen Spirit” [FONT=&quot]සිංදුවත් සමඟින් ලොකයේ තුල ඉමහත් ප්‍රසිද්දියක් ලබනවා. මේ ප්‍රසිද්දියත් සමඟින් මාද්‍ය විසින් මොහුව [/FONT][FONT=&quot]"[/FONT]spokesman of a generation"[FONT=&quot] ලෙස හඳුන්වනවා. ඉන්පසු 1993 දී ඔවුන්ගේ තෙවැනි ඇල්බමය වන [/FONT]Utero [FONT=&quot]ඹවුන්ගේ රසිකයන්ට තිලිණ කරණවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Smell Like Teen Spirit
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නිර්වාණ සංගීත කන්ඩායමේ අවසානය 1994 [/FONT]Kurt Cobain[FONT=&quot] ගේ මරනෙන් පසුව සිදුවෙනවා. මොවුන්ගේ ඇල්බම් 3න වාර්තා තබමින් ඇමරිකාව තුල මිලියන 25ක් අලෙවි වන අතර ලෝකය තුල මිලියන 75ක් අලෙවි වෙනවා. 2014 දි [/FONT]Rock and Roll Hall of Fame [FONT=&quot]හි නාමාවලියට මොවුන් ඇතුලත් වෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]R.I.P Cobain[/FONT]
    20t5kqa.jpg
     

    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    munta pissu ban. balapan oya death metal bamds ehema kurusa anith patta gahagena. gora gora gala kagahagaha pissu kelinne. chamara veerasinghe/irajhe sindu ahagena paduwe hitahan ban :lol:
     

    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    Machan goadak mahansi wela thiyanawa 🖤. Kurt kiyanneh thanikarama legendary ekak! Kurt gana documentries bara gaanak karala thiyanawa, eth "Soaked in Bleach [2015]" thama balapu ewagen hondatama karala thiyana eka. Documentry eka narrate karanne Kurt ma thamai. Interviews wala katha karapu dewal. IMDB th 7.4/10 wage thiyanawa.

    https://www.imdb.com/title/tt3253624/

    Meka man youtube eke dakka Kurt ge life Story eka pennana creative animated vedio ekak.