[FONT="]Nirvana
[/FONT]
[FONT="]1987 පට්ටන් ගත්ත පට්ටම පට්ට බැන්ඩ් එකක් තමා නිර්වාණ කියන්නේ. බැන්ඩ් එකේ සාමාජිකයන් විදිහට හිටියේ [/FONT] Kurt Cobain(singer and guitarist), Krist Novoselic(Bassist), Dave Grohl(Drummer)[FONT="] යන අයයි. අවුරුදු 7ක කාලය තුලදී මොවුන් ඇල්බම් 3ක් රිලීස් කරණවා එම ඇල්බම් 3න් ඹවුන් ලොකේ එදා මෙදා තුර බිහිවුනු හොඳම[/FONT] Grunge [FONT="]හා [/FONT]Alternative [FONT="]බැන්ඩ් එකක් බවට පත්වෙනවා. නමුත් 1994 දී[/FONT] Kurt Cobain[FONT="] සියදිවි නසාගන්නවා ඒ නිසා බැන්ඩ් එක විසිරෙනවා. ඒවුනත් තවමත් මොවුන්ගේ රොක් සංගීතයට මිනිසුන් ආදරෙයි.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1980 ට පසුව පටන් ගන්න මේ [/FONT]Grunge[FONT="] රොක් ස්ටයිල් එකට නව මුහුනුවරක් එකතු කරන්න මේ නිර්වාණ බැන්ඩ් එක සමත් වෙනවා. 1989 [/FONT]Sub Pop [FONT="]රෙකෝඩ් ලේබල් එක යටතේ එලියට දාන ඔවුන්ගේ පලවෙනි ඇල්බමය වන [/FONT]“Bleach”[FONT="] මගින් ඔවුන් ප්රසිද්ධියට පත්වෙනවා. ඉන්පසු[/FONT] 1991 DGC[FONT="] රෙකෝඩ් ලේබල් එක යටතේ කරපු [/FONT]“Nevermind” [FONT="]ඇල්බම් එකේ [/FONT]“Smell Like Teen Spirit” [FONT="]සිංදුවත් සමඟින් ලොකයේ තුල ඉමහත් ප්රසිද්දියක් ලබනවා. මේ ප්රසිද්දියත් සමඟින් මාද්ය විසින් මොහුව [/FONT][FONT="]"[/FONT]spokesman of a generation"[FONT="] ලෙස හඳුන්වනවා. ඉන්පසු 1993 දී ඔවුන්ගේ තෙවැනි ඇල්බමය වන [/FONT]Utero [FONT="]ඹවුන්ගේ රසිකයන්ට තිලිණ කරණවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]Smell Like Teen Spirit

[FONT="]නිර්වාණ සංගීත කන්ඩායමේ අවසානය 1994 [/FONT]Kurt Cobain[FONT="] ගේ මරනෙන් පසුව සිදුවෙනවා. මොවුන්ගේ ඇල්බම් 3න වාර්තා තබමින් ඇමරිකාව තුල මිලියන 25ක් අලෙවි වන අතර ලෝකය තුල මිලියන 75ක් අලෙවි වෙනවා. 2014 දි [/FONT]Rock and Roll Hall of Fame [FONT="]හි නාමාවලියට මොවුන් ඇතුලත් වෙනවා.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]R.I.P Cobain[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]R.I.P Cobain[/FONT]