Nissan මැග්නයිට් එක බැලුවද

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    2015දි ලක්ශ 14ට ආපු ඇල්ටො එක වගේ..
    මම හිතනව මේක පාඩුවක් නොවී, හොඳ ඉන්වෙස්ට් එකක් වෙයි කියල...
    පුද්ගලිකව වාහනේට ලොකු කැමැත්තක් නෑ... හැබැයි වියදම් කරන ගාණට පාඩුවක් නෑ කියල හිතුන නිසා ඕඩර් කරා..

    E kiwwe wikunannada gaththe padinna nemeid?

    Koi ekada gaththe? Accenta? Nconnecta? Tekna+?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ade uba gattada. Feedback ekak diyan hode gattama.. kiye ekada damme
    අනිවා...
    මම තත්වෙ බලල හරියටම කියන්නං හොඳ නරක දෙකම..
    E kiwwe wikunannada gaththe padinna nemeid?

    Koi ekada gaththe? Accenta? Nconnecta? Tekna+?
    නෑ...නෑ. පාවිච්චියට ගත්තෙ. කොහොමටත්, ඕක අවුරුදු 5ක් විතර තමයි පැදෙන්නෙ. ඊට එහා තියාගන්න බැරිවෙයි කියල තමයි මම හිතන්නෙ...

    remove duplicate lines
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    අනිවා...
    මම තත්වෙ බලල හරියටම කියන්නං හොඳ නරක දෙකම..

    නෑ...නෑ. පාවිච්චියට ගත්තෙ. කොහොමටත්, ඕක අවුරුදු 5ක් විතර තමයි පැදෙන්නෙ. ඊට එහා තියාගන්න බැරිවෙයි කියල තමයි මම හිතන්නෙ...

    remove duplicate lines

    Happy Oh Yeah GIF
     
    • Like
    Reactions: PHBhagya

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Ne Magnite . Fronx pack wela ban . I'm not an aggressive driver na ;-)

    අනිවා...
    මම තත්වෙ බලල හරියටම කියන්නං හොඳ නරක දෙකම..

    නෑ...නෑ. පාවිච්චියට ගත්තෙ. කොහොමටත්, ඕක අවුරුදු 5ක් විතර තමයි පැදෙන්නෙ. ඊට එහා තියාගන්න බැරිවෙයි කියල තමයි මම හිතන්නෙ...

    remove duplicate lines
    mokakda color eka . math demme same variant
    ------ Post added on Aug 22, 2025 at 9:09 AM
     
    • Like
    Reactions: PHBhagya

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    ඔවු මචං ප්‍රෙසිය එක තාම තියෙනව...

    මැග්නයිට් එකකට සල්ලි බැඳල තියෙන්නෙ. තව මාස දෙකහමාරක් විතර යයි භාණ්ඩෙ එන්න...

    මගෙනං අදහස ඉන්දියන් උනාට දැන් යන වාහන මිළ එක්ක බැලුවම ගාණට වටිනව...
    ඕක ගත්ත ගාණට වඩා දෙන්න පුලුවන් වෙයි කියලත් හිතෙනව, 2015දි ලක්ශ 14ට ආපු ඇල්ටො එක වගේ..

    මම හිතනව මේක පාඩුවක් නොවී, හොඳ ඉන්වෙස්ට් එකක් වෙයි කියල...
    පුද්ගලිකව වාහනේට ලොකු කැමැත්තක් නෑ... හැබැයි වියදම් කරන ගාණට පාඩුවක් නෑ කියල හිතුන නිසා ඕඩර් කරා..
    Matath 78 Magnite ekak ganna asai
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Ne Magnite . Fronx pack wela ban . I'm not an aggressive driver na ;-)

    mokakda color eka . math demme same variant
    ------ Post added on Aug 22, 2025 at 9:09 AM
    රතු පාට දැම්මෙ. මට පේන්නෙ මේ පාර වාහනේ එන්න යන කාලෙ වගේ තුන් ගුණයක් විතර නම්බර් ප්ලේට් එන්න යයි වගේ..
    Matath 78 Magnite ekak ganna asai
    මරු...
    ගමු ගමු.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    රතු පාට දැම්මෙ. මට පේන්නෙ මේ පාර වාහනේ එන්න යන කාලෙ වගේ තුන් ගුණයක් විතර නම්බර් ප්ලේට් එන්න යයි වගේ..

    මරු...
    ගමු ගමු.
    Magnite or Bezza?
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    ඔවු මචං ප්‍රෙසිය එක තාම තියෙනව...

    මැග්නයිට් එකකට සල්ලි බැඳල තියෙන්නෙ. තව මාස දෙකහමාරක් විතර යයි භාණ්ඩෙ එන්න...

    මගෙනං අදහස ඉන්දියන් උනාට දැන් යන වාහන මිළ එක්ක බැලුවම ගාණට වටිනව...
    ඕක ගත්ත ගාණට වඩා දෙන්න පුලුවන් වෙයි කියලත් හිතෙනව, 2015දි ලක්ශ 14ට ආපු ඇල්ටො එක වගේ..

    මම හිතනව මේක පාඩුවක් නොවී, හොඳ ඉන්වෙස්ට් එකක් වෙයි කියල...
    පුද්ගලිකව වාහනේට ලොකු කැමැත්තක් නෑ... හැබැයි වියදම් කරන ගාණට පාඩුවක් නෑ කියල හිතුන නිසා ඕඩර් කරා..

    අක්කා බඳින කොල්ලට සැප තමයි නේ :love2:, දැවැද්දට වාහන 2ක්ම. අනික අක්කා brand-new නොවුනට එක වහනයක් brand-new නිසා අක්කගේ සුළු අත්වැරදීමකින් උන දේවල් මැකිලා යනවනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Magnite or Bezza?
    මැග්නයිට්..
    අක්කා බඳින කොල්ලට සැප තමයි නේ :love2:, දැවැද්දට වාහන 2ක්ම. අනික අක්කා brand-new නොවුනට එක වහනයක් brand-new නිසා අක්කගේ සුළු අත්වැරදීමකින් උන දේවල් මැකිලා යනවනේ
    දුප්...
     
    • Love
    Reactions: hi.dushan