2015දි ලක්ශ 14ට ආපු ඇල්ටො එක වගේ..
මම හිතනව මේක පාඩුවක් නොවී, හොඳ ඉන්වෙස්ට් එකක් වෙයි කියල...
පුද්ගලිකව වාහනේට ලොකු කැමැත්තක් නෑ... හැබැයි වියදම් කරන ගාණට පාඩුවක් නෑ කියල හිතුන නිසා ඕඩර් කරා..
E kiwwe wikunannada gaththe padinna nemeid?
Koi ekada gaththe? Accenta? Nconnecta? Tekna+?