Nissan b211 or what

pandukapara

Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    මච්න්ලා මම කාර් එකක් ගන්න කියලා.මගේ පලවෙනි කාර් එක..මම බැලුවෙ nissan b211 එකක් ගන්න කියලා..එකේ look එකට ආසයි..මචන්ලා මට දැන ගන්න ඔනා මෙක පරන නිසා අවුල් යවිද බන්...එකක් සෙට් වෙලා තියෙනවා ඔරිගිනල් විඩියටම..වැඩ ටිකක් කරන්න තියෙනවා එකෙ..please help ekak dennako...
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කැමති නම් මේක බලපන්. උඩුගම්පොල - ගම්පහ අතර තිබ්බෙ.
    Lancer-Flat-Light-Imgur.jpg

    Last edited:

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පොටෝ එකේ නොම්බරේ පේන්නෙ නෑ
    070 22 36 253

    කාර් එක හදල තිබ්බෙ අරන් පදින්ඩ විතරයි ගානට. මට තේරුනේ එහෙම. ඒසීත් හොඳට තිබ්බ
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    B211 කියන්නෙ මම කැමතිම කාර් එකක්. දැන් ගොඩක් අය ඒක මොඩිෆයි කරනවත් එක්ක. ඒ නිසා මේකෙ මිල ටිකක් වැඩියි දැන්
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මච්න්ලා මම කාර් එකක් ගන්න කියලා.මගේ පලවෙනි කාර් එක..මම බැලුවෙ nissan b211 එකක් ගන්න කියලා..එකේ look එකට ආසයි..මචන්ලා මට දැන ගන්න ඔනා මෙක පරන නිසා අවුල් යවිද බන්...එකක් සෙට් වෙලා තියෙනවා ඔරිගිනල් විඩියටම..වැඩ ටිකක් කරන්න තියෙනවා එකෙ..please help ekak dennako...

    අපේ ගෙවල් පැත්තේ වයස 57ක ඇන්ටි කෙනෙක් ඉන්නවා.. ළමයි අටයි.. ලොකුම එකා ඩොක්ට කෙනෙක් පොඩිම එකා කැම්පස්.. තාම එකෙක්වත් බැඳලා නැහැ. ඔක්කොම් කොල්ලෝ..
    දෙවෙනි මනුස්සයා ලගදි මලා.. ඇන්ටි රස්සාවක් නැහැ..

    තාත්තා කෙනෙක් හොයනවා පවුලටම..

    කැමති නම් PM එකක් දාන්න සෙට් කරන්නම්
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,606
    779
    113
    Hamilton, NZ
    owa ganna epa ban. man danna ekak b211 ekak genwa alloy wheels set ekak ehama dala andala dipu ekak. gennala tika dawsk yankota mattu une engine bay ekath dirala fiber karala. dan di ganna baruwa antha wela innwa :rofl: ganwanm wikunna balagana ganna epa. laga patha padala yakada wela denna ganin. :yes:
     
    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    B211 කියන්නෙ මම කැමතිම කාර් එකක්. දැන් ගොඩක් අය ඒක මොඩිෆයි කරනවත් එක්ක. ඒ නිසා මේකෙ මිල ටිකක් වැඩියි දැන්

    ekanam aththa..old is gold ban
     
    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8

    අපේ ගෙවල් පැත්තේ වයස 57ක ඇන්ටි කෙනෙක් ඉන්නවා.. ළමයි අටයි.. ලොකුම එකා ඩොක්ට කෙනෙක් පොඩිම එකා කැම්පස්.. තාම එකෙක්වත් බැඳලා නැහැ. ඔක්කොම් කොල්ලෝ..
    දෙවෙනි මනුස්සයා ලගදි මලා.. ඇන්ටි රස්සාවක් නැහැ..

    තාත්තා කෙනෙක් හොයනවා පවුලටම..

    කැමති නම් PM එකක් දාන්න සෙට් කරන්නම්

    Pattane ban😂
     
    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    පොටෝ එකේ නොම්බරේ පේන්නෙ නෑ
    070 22 36 253

    කාර් එක හදල තිබ්බෙ අරන් පදින්ඩ විතරයි ගානට. මට තේරුනේ එහෙම. ඒසීත් හොඳට තිබ්බ

    Eka dila ban..6.10ilu..wadi ban e gana
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland

    අපේ ගෙවල් පැත්තේ වයස 57ක ඇන්ටි කෙනෙක් ඉන්නවා.. ළමයි අටයි.. ලොකුම එකා ඩොක්ට කෙනෙක් පොඩිම එකා කැම්පස්.. තාම එකෙක්වත් බැඳලා නැහැ. ඔක්කොම් කොල්ලෝ..
    දෙවෙනි මනුස්සයා ලගදි මලා.. ඇන්ටි රස්සාවක් නැහැ..

    තාත්තා කෙනෙක් හොයනවා පවුලටම..

    කැමති නම් PM එකක් දාන්න සෙට් කරන්නම්

    ඒ 211 ඇන්ටිව සෙට් කරගත්තොත් අව්ල් ද? වෙන්න පුළුවන් දේවල් මොනවද ?

    ඊට වඩා හොඳද ඊට වඩා බාල ටු ස්ටෝක් තිවිල් ඇන්ටි කෙනෙක් ?