NISSAN CEFIRO A33 99/2000 ගැන දන්න අය ..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    15.jpg

    මේ වාහනේ ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියමුකෝ බලන්න..

    මේකේ සැපපහසුව නම් හොදයි කියලා කියනවා.
    - මේකේ repair එනවද ලොකුවට....common faults තියෙනවද..?
    - parts කොහොමද..ඕනි තරම් තියෙනවද..ගිනි ගණන්ද..?
    - තෙල් වැඩ කරන්නේ කොහොමද..2000cc නිසා තෙල් බොනවද Auto \ Manual වල ..?
    - මාර්කට් තියෙන වහනයක් නේද මේක..දැන් නම් 15-24 අතර ගණන් වලට තියෙනවා..1999-2003 ඒවා
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Oke manual ewa adui. patta wandiya . colombo 6/7 city running . Outstation 10-12 . Body parts ona tharam thiyenawaa. owa me lagadi idan laksha 20 pannala ganan kiyanawaa samaharu . :dull::dull::dull: . gannawanam leather interior ewa ganna epa. maintain keranna amaarui. "Excimo " ekak set keraganin
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Oke manual ewa adui. patta wandiya . colombo 6/7 city running . Outstation 10-12 . Body parts ona tharam thiyenawaa. owa me lagadi idan laksha 20 pannala ganan kiyanawaa samaharu . :dull::dull::dull: . gannawanam leather interior ewa ganna epa. maintain keranna amaarui. "Excimo " ekak set keraganin

    fuel eka tamai bn awla.....pertral price eka apahu 160 wage unaama tamai rath wenne.....price nam kalin nam 15 ta wage giye...dan 17-24 wage yanawa...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    සොහොන;20229832 said:
    Colombo waladi num malata 10 set wene na bun :dull: Asa nada allon ekak wage thwa podi ganak ekatu karala

    මට නම් ඇලියොන් කැලේ බන් මේකක් ස්ටාර්ට් කරලා පොඩ්ඩක් ඇක්සලරේට් කරාම. නිකක් බෝයිං 747 එලොනවා වගේ:love::love::love:. ඩ්‍රයිවිනින්ග් ප්ලෙශර් එක මැක්සා ඔටෝ උනත්. Fuel thama tikak case .Allion eka ithin Fuel walata Hodai :yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මට නම් ඇලියොන් කැලේ බන් මේකක් ස්ටාර්ට් කරලා පොඩ්ඩක් ඇක්සලරේට් කරාම. නිකක් බෝයිං 747 එලොනවා වගේ:love::love::love:. ඩ්‍රයිවිනින්ග් ප්ලෙශර් එක මැක්සා ඔටෝ උනත්. Fuel thama tikak case .Allion eka ithin Fuel walata Hodai :yes:

    සිරා කතාව. කාර් එකේ සැප පහසුව නම් පට්ට
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේකේ සාමාන්‍ය තෙල් අඩුම 10+ ක් වත් වැඩ නම් අව්ලක් නැ ....බලපු ඔක්කොම තියෙන්නේ AUTO ඒවා..ඉතින් කොහොමත් තෙල් වැඩ නෑ නේ...පොඩ්ඩක් tune කරලා හදන්න බැරිද දන්නේ නැ ..පෙට්‍රල් වහනවා කියන්නේ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    fuel eka tamai bn awla.....pertral price eka apahu 160 wage unaama tamai rath wenne.....price nam kalin nam 15 ta wage giye...dan 17-24 wage yanawa...

    ehenan oka ganna epa ban..... corolla ae100 hari fb14 ekak ganin.... patta gaapu nathi ewa one nan wagon model ekak ganna....
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සොහොන;20229832 said:
    Colombo waladi num malata 10 set wene na bun :dull: Asa nada allon ekak wage thwa podi ganak ekatu karala

    Allion එකත් හොදයි..එත් මගේ ගාන 20යි බන්..ලිස් දන්නේ නැතිව ගන්න හදන්නේ...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    fuel balanawa nam ganna epaaa

    එකත් බලන්න වෙනවා බන්..මොකද දුර ගමන් යන්නේ අඩුවෙන්..තව FB 15 එක & AE110 එක විතරයි හොද එකකට මගේ ගානට සෙට් උනේ...NISSAN Premiro ඒවා තියෙනවා..එකත් ලෙඩ වහනයක්ලු බන් ..
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    සැප වාහන ගැන කතා කරන විට තෙල් වැඩකරන ප්‍රමාණය පළමුවෙන්ම අහන ප්‍රශ්නය නොව, කිසිම විටෙක නොඅසන ප්‍රශ්නය බවට පත් කරගන්න. සැප වාහන තෙල් වැඩ කරන්නේ නැත. ඒව හදන්නෙ සුව පහසුව සහ performance ගැන අවධානය යොමු කරලයි. නැතුව තෙල් ගහගන්ඩ බැරි අනාත කුකුල්ලුන්ට නෙවෙයි.

    තෙල් ගහන්ඩ පුලුවන්න්නම් ගනින්. පදිනවනම් මෙව්ව තමයි වාහන. 2000cc V6 එන්ජිමක් තෙල් වැඩ කරන්නෑනෙ බන්.
     
    • Love
    Reactions: enk912

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    එකත් බලන්න වෙනවා බන්..මොකද දුර ගමන් යන්නේ අඩුවෙන්..තව FB 15 එක & AE110 එක විතරයි හොද එකකට මගේ ගානට සෙට් උනේ...NISSAN Premiro ඒවා තියෙනවා..එකත් ලෙඩ වහනයක්ලු බන් ..

    nissan primera uba kiyanne, eka aul,

    A33 eke enne v6 engine ekak neh ?

    8kmpl average thel karai ban
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    සැප වාහන ගැන කතා කරන විට තෙල් වැඩකරන ප්‍රමාණය පළමුවෙන්ම අහන ප්‍රශ්නය නොව, කිසිම විටෙක නොඅසන ප්‍රශ්නය බවට පත් කරගන්න. සැප වාහන තෙල් වැඩ කරන්නේ නැත. ඒව හදන්නෙ සුව පහසුව සහ performance ගැන අවධානය යොමු කරලයි. නැතුව තෙල් ගහගන්ඩ බැරි අනාත කුකුල්ලුන්ට නෙවෙයි.

    තෙල් ගහන්ඩ පුලුවන්න්නම් ගනින්. පදිනවනම් මෙව්ව තමයි වාහන. 2000cc V6 එන්ජිමක් තෙල් වැඩ කරන්නෑනෙ බන්.

    well said..

    Give this man a beer!!
     
    • Like
    Reactions: enk912

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සැප වාහන ගැන කතා කරන විට තෙල් වැඩකරන ප්‍රමාණය පළමුවෙන්ම අහන ප්‍රශ්නය නොව, කිසිම විටෙක නොඅසන ප්‍රශ්නය බවට පත් කරගන්න. සැප වාහන තෙල් වැඩ කරන්නේ නැත. ඒව හදන්නෙ සුව පහසුව සහ performance ගැන අවධානය යොමු කරලයි. නැතුව තෙල් ගහගන්ඩ බැරි අනාත කුකුල්ලුන්ට නෙවෙයි.

    තෙල් ගහන්ඩ පුලුවන්න්නම් ගනින්. පදිනවනම් මෙව්ව තමයි වාහන. 2000cc V6 එන්ජිමක් තෙල් වැඩ කරන්නෑනෙ බන්.

    ඔයාගේ ඒ කතාව හරි...සැප පහසුව සහ තෙල් කියන දෙකම එකට ගන්න බෑ ..ඒ දෙකේම ප්‍රතිලෝම සම්බන්ධයක් තියෙන්නේ...නමුත් මට තියෙන ප්‍රශ්නේ තෙල් වලට යන වියදමට හරියන්න සැපක් මේ වාහනේ තියෙනවද කියලා...අනිත් එක 10 Kmpl කියන්නේ සාමාන්‍ය ගානක් බන්. nissan maxima එකෙත් තියෙන්නේ V6 එකක්..එකේ සාමාන්‍යයෙන් 10 වගේ වැඩ කරනවා කියලා reviews වල තියෙනවා... මේ මිලට FB 15 \ AE110 වගේ ඒවත් ගන්න පුළුවන්නේ..ඒවගේ වගේ 15-16 වැඩද කියලා නෙවෙයි බලන්නේ...මගේ රස්සාව හැටියට හොදට දුර යන වහනයක් තමයි මට වටින්නේ...මේකේ මිල අඩු නිසයි බැලුවේ බන්...
     
    ගෙවන මිලට වඩා අනිවාර්යෙන්ම සැපයි. ඔය සැප තියන (තෙල් වැඩ කරන) වාහනයක් ලක්ෂ 30න් මෙහා ගන්නව බොරු. තෙල් 10ක් කරන් නෑ. City 6kmpl සහ long distance 8-10kmpl කරයි උපරිම. රස්සාවට ගැලපෙනවද නැද්ද කියන එක තීරණය කරන්න මේ ටික ඇති වෙයි. තෙල් ප්‍රශ්නයක් නැති, අඩු මිලට සැප වාහනයක් හොයන කෙනෙකුට මේක එකෙන්ම ගැලපෙනව. උඹට තෙල් ගහන එක ප්‍රශ්නයක් නම් ගන්න එපා මචන්, ටික දවසකින් තෙල් ගහලම එපා වෙයි.
    හැබැයි ඉතින් අතේ ඇති මුදලට පදිනවනම් වාහන තමයි!
    :cool::cool:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ගෙවන මිලට වඩා අනිවාර්යෙන්ම සැපයි. ඔය සැප තියන (තෙල් වැඩ කරන) වාහනයක් ලක්ෂ 30න් මෙහා ගන්නව බොරු. තෙල් 10ක් කරන් නෑ. City 6kmpl සහ long distance 8-10kmpl කරයි උපරිම. රස්සාවට ගැලපෙනවද නැද්ද කියන එක තීරණය කරන්න මේ ටික ඇති වෙයි. තෙල් ප්‍රශ්නයක් නැති, අඩු මිලට සැප වාහනයක් හොයන කෙනෙකුට මේක එකෙන්ම ගැලපෙනව. උඹට තෙල් ගහන එක ප්‍රශ්නයක් නම් ගන්න එපා මචන්, ටික දවසකින් තෙල් ගහලම එපා වෙයි.
    හැබැයි ඉතින් අතේ ඇති මුදලට පදිනවනම් වාහන තමයි!
    :cool::cool:

    ela..ela...බලමු පොඩ්ඩක්..දැන් දාලා තියෙන ඒවා 100000KM පැනපු ඒවා තියෙන්නේ බන් ගොඩක්...අරගෙන එන්ජින් ලෙඩ එයිද කියලත් බයයි .....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ela..ela...බලමු පොඩ්ඩක්..දැන් දාලා තියෙන ඒවා 100000KM පැනපු ඒවා තියෙන්නේ බන් ගොඩක්...අරගෙන එන්ජින් ලෙඩ එයිද කියලත් බයයි .....

    mileage eken wahane gana kiyanna baa ban.... wahane padala balanna one... ekata wahane gana danna kenek inna one.....