Nissan FB 15 new shell or ALTO 800

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,624
    1,680
    113
    Galle
    ලොකු කියලා කිසිම රෙපයාර් එකක් සෙට් වෙලා නෑ. එන්ගින්, ගියර් බොක්ස් අත තියලාවත් නෑ.
    ලගදි ඉස්සරහ ශොක්, ඉන්නර් සීවී, ටයි රොඩ් රිප්ලෙස් කරන්න වෙයි වගේ.
    Mewa common case...800 eket danna epai machan...better go for fb15
     
    • Like
    Reactions: Amstrak

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,605
    113
    Gampaha
    මම ඉතින් දැන් 120000km පැදල. දැන් ඉතින් ලෙඩ විතරයි. එකින් එක එකින් එක හදනවා. මසෙට 40000ක් විතර ගියා පහුගිය මාස ටිකෙම.
    දැන් ඉතින් CV දාපුවාම ඉස්සරහා වැඩ ඔක්කොම ඉවරයි. ඒත් engine එකේ ඔක්කොම දාන්න ඕනේ කෑලි ටික දාලා ඉවර උනාම, දැන් first එකේ විතරයි අදින්නේ. වෙන gear එකක slow වෙලා අදින්න ගත්තොත් බෝක බොක ගාල හිටින්න බලනවා, දැන් 80උඩ යන්නේ ම නෑ කොහොම පැගුවත්. Engine power එක මදි. AC දාලා අදිනකොට check engine පත්තු වෙනවා. බොකා බෝකා ගාලා වාහනේ ගැස්සෙන්න ගත්තොත්. Plug වල අවූලක්ද දන්නේ නෑ. ලෙඩේ එන්න කලින් අන්තිමට කරේ timing belt දැම්මා එක.
    බර අදින්නෙ නැතිවෙන්නෙ රන්ජිම රිටාඩ් උනාම...
    ටයිමින් බෙල්ට් එක කට්ටයක් පිටිපස්සට පන්නල දාලද දන්නෑ... බාස්ට කියල බෙල්ට් එකෙන් ඇඩ්වාන්ස් කරගන්න... බලන්න...

    එන්ජිම කැරකෙන පැත්තට බෙල්ට් එකේ කට්ටයක් ඉස්සරහට දැම්මම ඇඩ්වාන්ස් මට මතක විදිහට...
     
    • Love
    Reactions: kasun090354t

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,102
    113
    FB 15 kiyanne maarama successful design eka machan. Mata fb15 drive kala offc yana kaale.m handling niyamai..nikam ange kellak wage. Pata gaala oickup wenawa Alto ekakata wada miles ahead.wwnama experience ekak
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Alto nan epa machan. Wadunama papadama wage chappa wenne. Parana unath kamak na fb15 hari wena strong ekak ganna