Nissan FB15 තිබ්බ/තියන අය වරෙල්ලා

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Nissan FB15 තිබ්බ/තියන අය වරෙල්ලා

    FB15 එක Service කරන්නේ උඹල KM කීයෙන්ද​? මට Service station එකෙන් දීල තියන්නේ 5000න් :( අවුරුද්දට 4 පාරකට වඩා කරන්න වෙනව​.. :growl: 6000 KM වගේ පැද්දොත් අවුල්ද​?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වාහනේට ලෝබ් කම් කරන්න එපා බං... :dull: අනිත් එක 5000 වෙනකන්ම ඉන්න එපා.. ඔයිල් සවුත්තු වෙලා වගේ නම් මාරු කරන්න.. :cool:
    අපේ මල්ලිගෙ වාහනෙ ඌ මාස දෙකෙන් දෙකට සර්විස් කරනවා.. :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වාහනේට ලෝබ් කම් කරන්න එපා බං... :dull: අනිත් එක 5000 වෙනකන්ම ඉන්න එපා.. ඔයිල් සවුත්තු වෙලා වගේ නම් මාරු කරන්න.. :cool:
    අපේ මල්ලිගෙ වාහනෙ ඌ මාස දෙකෙන් දෙකට සර්විස් කරනවා.. :rofl:

    oil change eka witarak wenna athi
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වාහනේට ලෝබ් කම් කරන්න එපා බං... :dull: අනිත් එක 5000 වෙනකන්ම ඉන්න එපා.. ඔයිල් සවුත්තු වෙලා වගේ නම් මාරු කරන්න.. :cool:
    අපේ මල්ලිගෙ වාහනෙ ඌ මාස දෙකෙන් දෙකට සර්විස් කරනවා.. :rofl:

    Matath ithin masa 2n wage karanna wenawa ban
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Full synthetic mobil 6000/= wage wenne.anika minreal oil wage breakdown wenne ne.mineral oil ikmanata maru karanna one break down wela sludge hadena hinda.meke ehema prashanyak ne.man nan yearly change karanne.tappet cover eka galewama engine eka brand new wage tama shine wenawa.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වාහනේට ලෝබ් කම් කරන්න එපා බං... :dull: අනිත් එක 5000 වෙනකන්ම ඉන්න එපා.. ඔයිල් සවුත්තු වෙලා වගේ නම් මාරු කරන්න.. :cool:
    අපේ මල්ලිගෙ වාහනෙ ඌ මාස දෙකෙන් දෙකට සර්විස් කරනවා.. :rofl:

    meka kohomada hoya ganne?:nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    වාහනේට ලෝබ් කම් කරන්න එපා බං... :dull: අනිත් එක 5000 වෙනකන්ම ඉන්න එපා.. ඔයිල් සවුත්තු වෙලා වගේ නම් මාරු කරන්න.. :cool:
    අපේ මල්ලිගෙ වාහනෙ ඌ මාස දෙකෙන් දෙකට සර්විස් කරනවා.. :rofl:
    oka hodalama dirala yayi.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    meka kohomada hoya ganne?:nerd:

    ඔයිල් වල පාට වෙනස් ගොඩක් වෙනස් වෙලා නම්, ගනකම අඩු වෙලා වගේ නම් හොයාගන්න පුලුවන්.. හොඳම දේ සර්විස් සෙන්ටර් එකට යන්නේ නැතුව තමන්ට හොඳට ශුවර් ගැරේජ් එකකට යන්න.. එතනින් චෙක් කරගන්න.. මාරු කරන ඕනේ කිව්වොත් ඔයිල් මාට් එකකින් ඔයිල් ගන්න.. ඒක ලාබයි.. සර්විස් සෙන්ටර් වල උන් උන්ගේ ඔයිල් විකුණගන්න කොහොම හරි ඔයිල් මාරු කරවන්න තමයි හදන්නේ..
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Full synthetic mobil 6000/= wage wenne.anika minreal oil wage breakdown wenne ne.mineral oil ikmanata maru karanna one break down wela sludge hadena hinda.meke ehema prashanyak ne.man nan yearly change karanne.tappet cover eka galewama engine eka brand new wage tama shine wenawa.
    eka semi synthetic. Mobil1 Full synthetic 4L ekak Rs 8000+
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Ehema hoyanna baha paata balala. 5000km hari diwwe nathath 6 months walata parak hari maru karanna.

    mage wahaneta bn service station eken next eka daala thiyenne 3k walinne ... (deparakma ehema tibbe - full service karala) mama 5k walin ithin karanne,,,....oil aduwak nam thibbe na 5k walin.... color eka nam mata ehemata meter na.....dark ma wela thibbe na....