ela thanks
machan EXsaloon and SupreSaloon wala wenasa mokakda
and nissan N16 ekai FB15 atharin mokakda honda?
ela thanks
machan EXsaloon and SupreSaloon wala wenasa mokakda
and nissan N16 ekai FB15 atharin mokakda honda?
n16 eka aluth habaiමගේ 15 ඒකේ තියනේ 195X60X15 type aduma tyre ekak Rs 14000 wenawa adila inne
මොකෝ බං එච්චර ලොකු ටයර්.....?? මගේ එකේ ටයර් සයිස් එක ඔයිට වඩා අඩුයි වගේ මතක..... ටයර් අඩුවට ඕනා නම් කියපන්...... 
and nissan N16 ekai FB15 atharin mokakda honda?

dekama hodai. ekak thel karranawa anika sapai

owa wageda mewa
![]()

මැනුවල් ගියර් මගේ එක නම්........තෙල් කරනවා ලෙසටම....... අවුරුද්දටම දුවන්නේ නම් 5000Km වගේ තමා උපරිම......
2004 දි ගත්තේ රීකන්ඩිෂන්..... ලක්ෂ 15 කට....
මෙච්චර කාලෙකට කරේම ලෝවර් ආම් බුෂ් ගහන එක තමා..... ආයේ නිකන් සැකේට වගේ ඉස්සරහා බ්රේක් ලයිනර් දැම්මා මම..... පස්සේ තියෙන්නේ නම් තවම කාර් එකට ආව ලයිනර්.....ආයේ ඉතින් මේ ඊයේ පෙරේදා, මීයෙක් ගේම දීලා, වයර් හානස් එක කාලා, ඒක ශෝට් වෙලා, ඕල්ටර්නේටර් එක දාන්න උනා......
![]()
මෙහේ නම් ලීටරේට 10Km තමා..... දුර යද්දි නම්, නෝමල් පෙට්රල් වලට 15.4Km වගෙත්, සුපර් පෙට්රල් වලට 16.8Km කරනවා.....![]()
![]()
සර්විස් එකේදි දාන ඔයිල් එක මොනවද......?? ඔයිල් ෆිල්ටර් / පෙට්රල් ෆිල්ටර් / එයාර් ෆිල්ටර් නම් මම කොච්චර ගණන් උනත්, කම්පැණි විතරමයි දාන්නේ.....![]()
ස්ටාර්ට් කරලා ඉතා හෙමින් ඇක්සලරේට් කරන්න ඕනෙ. ඉතා හෙමින් කියන්නෙ ඉතා හෙමින් එතකොට එන්ජින් එක එක වෙලාවක රේස් කර කර අතහරිනව වගෙ දුවන්න ගත්තොත් ඒ කියන්නෙ සෙන්සර් අප්සෙට් එතකොට පෙට්රොල් වැඩ කරන්නේ නැහැ මේක මගේ සොයා ගැනීමක් . ටියුන් කරල බැරිම තැන වාහනෙ විකුනනවා ඒ වාහනේට ඔයාලා අහු වෙන්න එපා.

රත්තරං;15273621 said:ඔන්න රෙප් 10ක් දුන්නා.
ඇයි මයේ දෙයියෝ මීට අව්රුදු 4කට කලින් 2000 FB15එකක්. ලක්ශ 22ක් දීලා ගත්තේ???
අනිත් කාරනේ, මේ දවස්වල වාහන මිල අනුව හොද 200/2001 කාර් එකක් 20න් පහල හොයාගත්තහැකි. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා
ම්....මෙච්චර තෙල් කරනවද බන්
එකෙන්ම...... හැබැයි ඕක, සුපිරි ඩ්රයිවින් වලින් තමා ඉතින් ඔහොම කරවන්න ඕනා..... පිස්සෙක් වගේ ආත බූත කඩාගෙන ගියොත් මොන වාහනයක්වත් තෙල් කරන්නේ නෑ..... ඔය සුපිරියටම කරපු සුපර් පෙට්රල් ගහපු සැරේ, මම උදේ 2.45ට බියගමින් පිටත් උනේ....... 6.15 වෙද්දි මම පොළොන්නරුවේ...... RPM එක 2000ට වඩා ගියේ නෑ කිසිම ගියර් එකක.......
ඒ ගමන මම සෝමාවතී වදින්නත් ගියා..... ඒ ගමන සෙකන්ඩ් එකයි තර්ඩ් එකයි විතරමයි....... එහෙම ගමන ගිහින් තමා ඔහොම තෙල් කරේ.... AC එක්ක ඔය සේරම......
මගේ එක මැනුවල් ගියර් හොදේ..... 
රත්තරං;15273598 said:![]()
කිව්වට පින් ආ
ඔය FB15 වල තෙල් කිරිල්ලත් ඇම්ඩව අන්ද මන්ද කරපු සුමනක්කගේ %^&ත්ත වගේ.
එකක් 8kmpl කරද්දි අනික 13kmplක් කරනවා. ගේනකම් කියන්න බෑ
ඈසවහක් කටවහක් නෑ..... මගේ නම් දෙයියනේ කියලා මෙහේ දුවද්දි 10Km/l නම් අනිවා ඩෙෆා කරනවා......
දුර දුවද්දි නම් ඉතින් අර ගණන් තමා...... කොහොමත් 15Km/l නම් පනිනවා ම තමා....... 
රත්තරං;15273621 said:ඔන්න රෙප් 10ක් දුන්නා.
ඇයි මයේ දෙයියෝ මීට අව්රුදු 4කට කලින් 2000 FB15එකක්. ලක්ශ 22ක් දීලා ගත්තේ???
අනිත් කාරනේ, මේ දවස්වල වාහන මිල අනුව හොද 200/2001 කාර් එකක් 20න් පහල හොයාගත්තහැකි. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා

රත්තරං;15273621 said:ඔන්න රෙප් 10ක් දුන්නා.
ඇයි මයේ දෙයියෝ මීට අව්රුදු 4කට කලින් 2000 FB15එකක්. ලක්ශ 22ක් දීලා ගත්තේ???
අනිත් කාරනේ, මේ දවස්වල වාහන මිල අනුව හොද 200/2001 කාර් එකක් 20න් පහල හොයාගත්තහැකි. පොඩ්ඩක් ඇවිදින්න වෙනවා
මේ කාරනාත් එකතු කරගන්න
FB15 එකේ සුදු එක තමා මාකට්
ඕකේ super saloon VIP කියලා මොඩල් එකකුත් එනවා. දැන් ඔය N (N16/ N17) සීරීස් එක සනිය කාක්රමනය කලාට. සනියේ නියම උරුමක්කාරයා B සීරීස් එක. B සීරීස් එකේ අලුත් එක තමා ටීඩා එක. FB 15 එකේ අයියා ටීඩා කිව්වට වරදක් නෑ
1998 හා ඊට පහල මොඩල් වල එයාර් ෆ්ලෝ සෙන්සරේ ලෙඩක් ආවා. ඒ නිසා ඒවා මාකට් නැති උනා. ඒත් දැන් ඒවා සේරම හදලා තියෙන්නේ. නැත්නම් දුවන්න බෑනේ මෙහෙම. ඒ නිසා ඒ අව්ලත් නෑ
මට FB15 ඉන්ටීරියර් වල එපාම කරපු වැඩේ නම් ස්ටිරියන් වීල් එක හමයන එක
සුදු පාට එක නෙවේ සිල්වර් කලර් එකයි මාකට්.......