මැනුවල් ගියර් මගේ එක නම්........තෙල් කරනවා ලෙසටම....... අවුරුද්දටම දුවන්නේ නම් 5000Km වගේ තමා උපරිම......
2004 දි ගත්තේ රීකන්ඩිෂන්..... ලක්ෂ 15 කට....
මෙච්චර කාලෙකට කරේම ලෝවර් ආම් බුෂ් ගහන එක තමා..... ආයේ නිකන් සැකේට වගේ ඉස්සරහා බ්රේක් ලයිනර් දැම්මා මම..... පස්සේ තියෙන්නේ නම් තවම කාර් එකට ආව ලයිනර්.....ආයේ ඉතින් මේ ඊයේ පෙරේදා, මීයෙක් ගේම දීලා, වයර් හානස් එක කාලා, ඒක ශෝට් වෙලා, ඕල්ටර්නේටර් එක දාන්න උනා......
![]()
මෙහේ නම් ලීටරේට 10Km තමා..... දුර යද්දි නම්, නෝමල් පෙට්රල් වලට 15.4Km වගෙත්, සුපර් පෙට්රල් වලට 16.8Km කරනවා.....![]()
![]()
සර්විස් එකේදි දාන ඔයිල් එක මොනවද......?? ඔයිල් ෆිල්ටර් / පෙට්රල් ෆිල්ටර් / එයාර් ෆිල්ටර් නම් මම කොච්චර ගණන් උනත්, කම්පැණි විතරමයි දාන්නේ.....![]()
EX -Super wala confort eke wenasak thiyenawa. Super saloon eka confortable and head rest and full option.and nissan N16 ekai FB15 atharin mokakda honda?
repair awahama auto nam bella wala dagananwa. manual nam palawaththe natham koswatte ussan yanawa mas padi deka thunak ekathu karan.![]()

ඕන දෙයක් අහන්න කිව්වා. උදව් කරනව කිව්වා. දැන් ආගිය අතක් නෑනේ බංත්රෙඩ් එක දාපු එකා දැක්කද කවුරුහරි......??![]()
රත්තරං;15273818 said:ටොයොටනම් ඉබලා බලලා කිව්වහැකි තෙල් කෙරුවාව
උබ කියන්නේ බන් මගේ යාලුවෝ මැස්ඩා 3 අරන් ලග තියෙන 3 තලාගන්න ගියා 8යි කරන්න්නේ කියලා.
ow spares tikak gana sara wadiy![]()
e wageda hamathanama nahane![]()
auto ekak thibba electic seen ekak gear box eke. eka hadaganna baruwa nawa nawillak aith car eka gatha gana wage ganak giya eka goda daganna.
company giyama gearbox gihin kiuwa dala dennam kiuwa laksa 9 denna kiuwa
passe araya ela wadda meya hena wadda kiyala watema giya ekekta hadaganna bari una. okkoma adagena nana eun. visil vitharai banti na.
anthimata haduwe koswatte dial eka. ekath auruddak vithara gahttha lede hoyaganna. 
tikak nemei ban godak godakauto ekak thibba electic seen ekak gear box eke. eka hadaganna baruwa nawa nawillak aith car eka gatha gana wage ganak giya eka goda daganna.
company giyama gearbox gihin kiuwa dala dennam kiuwa laksa 9 denna kiuwa
passe araya ela wadda meya hena wadda kiyala watema giya ekekta hadaganna bari una. okkoma adagena nana eun. visil vitharai banti na.
anthimata haduwe koswatte dial eka. ekath auruddak vithara gahttha lede hoyaganna.
![]()
carmart danna epa ban therumak naha
carmart giyot kapothiy
anika 1.8 gannat epa petrol karanne nakoswatte aruna da?carmart danna epa ban therumak naha
issara french lion hodailu.. dan eket ganan wadiylu
spares ganna pot wagayak tiyanawacarmart giyot kapothiy
oke kohomat autogear ganna epa e gearbox 1 leda godak, gannawanam manual ekakatama yannaanika 1.8 gannat epa petrol karanne na
godak 406 auto market adui

ඕන දෙයක් අහන්න කිව්වා. උදව් කරනව කිව්වා. දැන් ආගිය අතක් නෑනේ බං
ඒක තමා......
අන්තිමට ත්රෙඩ් එක ඈදන් යන්න වෙලා තියෙන්නේ අපිට...... 
ඒකනේ බං. මගේ කැමතිම සබ්ජෙක්ට් එක. ඇදගෙන යං මචංඒක තමා......
අන්තිමට ත්රෙඩ් එක ඈදන් යන්න වෙලා තියෙන්නේ අපිට......
![]()



aruna thama. aran nawa ban aithnam ee paththa balanne na.![]()
carmart eke boru ganan ban gearbox ochchara ganan na 

ත්රෙඩ් එක දාපු එකා දැක්කද කවුරුහරි......??![]()

