Nissan Leaf - 2012 - 2015 Brand new and Used

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    leaf eka ganna inna aya hitiyoth hodai.
    2016 ena leaf eka range eka wedi karala. 200KM walata. Eka samanyayen hodai, thawa charging times adu karai, dan tiyena 40 mins fast charge, 8 hours slow charge eka, 25%kin adu karanawa.
     
    saliya74023

    Member
    Mar 26, 2015
    14
    0
    0
    2012 LEAF එකක් LKR 1596900.00 AUCTION GRADE 4.0
    2013 LEAF එකක් LKR 2035050.00 AUCTION GRADE 4.5[/COLOR]

    විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්.
    [/SIZE][/QUOTE]

    අැත්තටම තවමත් 2012 model ගෙන්න පුලුවන්ද.
    15කට 16 කට ගන්න පුලුවන්ද?
    Pm and mail කලාට උත්තරයක් නැති නිසා අැහුවේ.
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    2012 LEAF එකක් LKR 1596900.00 AUCTION GRADE 4.0
    2013 LEAF එකක් LKR 2035050.00 AUCTION GRADE 4.5[/COLOR]

    විස්තර තව දෙනගන්න ඕනනම් මට PM කරන්න. මගේ TEL NUMBER එක දෙන්නම්. අවශ්‍ය කෙනෙකුට ගෙන්වා දෙන්න පුළුවන්.
    [/SIZE]

    අැත්තටම තවමත් 2012 model ගෙන්න පුලුවන්ද.
    15කට 16 කට ගන්න පුලුවන්ද?
    Pm and mail කලාට උත්තරයක් නැති නිසා අැහුවේ.[/QUOTE]

    මචන් post එක දාපු දවස්වල පුළුවන්. දැන්නම් බැහැ .මම no එක pm කරලා තියෙනවා කෝල් කරෙ නැහැ නේ.
     
    afaq

    Member
    May 12, 2007
    32
    0
    0
    ane macho aluth price eka update keranna ko 2015 wage eka kohcara dawasa king lankawa ta genna ganna puluwan da? gennapu wa tiyanwa da?