Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,326
    6,970
    113
    හරියට ඇහුවද බන්
    උඹ මහලොකුවට ත්‍රෙඩ් එක දැම්මට කවුද දන්නෙ ඔය කාර් එක සර්විස් කරන වෙලාවට ඔයිල් ෆිල්ටරේ එක්ක ක්ලච් ප්ලේට් එකත් මාරු කරන්න ඕනද කියලා
    ඒක නිසා තමයි සල්ලි ඉල්ලනවා ඇත්තෙ

    එහෙම සර්විස් කරන වෙලාවට මාරු කරන්න ඕන කෑලි වලට වොරන්ටි දෙන්නෙ නැහැනේ

    උඹලත් වාහන පැද්දට අනේ මං දන්නෙ නෑ බං
     
    • Haha
    Reactions: Inigo Montoya

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820

    AMT ekak service karanawa dakala wath nahane ithin mama danne kohomada owwa.

    Onna ownerge FB profile ekai mobile nbr ekai dekama dala thiyenawa first post ekema gihilla kiyala denna.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,326
    6,970
    113
    2015 දි මම Celerio එකක් ගත්තේ සෑහෙන්න ආසාවෙන්. හැබැයි අරන් මාස තුනක් ගියේ නෑ, 1500km වගේ දුවද්දී මෙන්න එන්ජින් බල්බ් එක පත්තු වෙන්න ගත්තා.

    බොක්කෙන්ම බය වෙලා මම වාහනේ කිතුල්වත්ත AMW එකට දාගත්තා. එතන හිටපු 'Chief Engineer' කෙනෙක් ඇවිත් වාහනෙත් බලලා, මගේ මූණත් බලලා කිව්වේ මාර කතාවක්. "ඕවා ඉන්දියන් වාහනනේ ... ඕවගේ Dashboard lights පත්තු වෙන්නෙම ලෙඩකටම නෙමෙයි!"

    එහෙම කියලා ඌ එතන හිටපු technician කෙනෙක්ට, "මේකට scan එක ගහලා error clear කරලා දීපන්" කියලා ෂේප් එකේ මාරු වුණා.

    ඔහොම ම දවසක් 2018 වගේ වෙන්න ඕන මගේ යාලුවෙක්ගේ Baleno එකේ Gear box එකේ අවුලක් ඇවිත් ඌත් AMW ගිහින් තිබ්බා. ඌට එතනින් ලැබුණු උත්තරේ ඇහුවාම මට මගේ සිද්ධියත් ආයේ මතක් වුණා. "මේවා Turbo Super Power එන්ජින්! මේවා city traffic වල පාගන්න හදපුවා නෙමෙයි, නගර අතර දුර දුවන්න හදපුවා. අනික ඉන්දියාවේ මේවා පාවිච්චි කරන්නේ බලි තොවිල් , කොඩි වින, යාග හෝම, ගුරුකන් කරන කට්ටඩි වගේ අය. ඔය ආත්ම බන්දනය කරලා කොහේ හරි දුර ගහක , ගලක , දේවාලේ ක තනි කරලා 200ට විතර පාගලා, උන්ටත් මගඇරලා යන්න එන්න තමයි මේවා හදලා තියෙන්නේ!. ලංකාවේ මෝඩ මිනිස්සු මේවා අරන් කොළබ traffic එකේ පදිනවා ලු. එකලු බලිනෝ කියලා නම දාලා තියෙන්නේ "

    එහෙම බලද්දී AMW මට සෙට් වෙච්ච එකා උට සෙට් වෙච්ච එකාට වැඩිය හොඳයි
    .

    මට තේරුණා දෙයක් තමයි උන්ට ඕවා හෙනම normal, මන් හිතන්නේ දවස ගානේ ඔය වගේ ඒවා එනවා. උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. මන් දැකලා තියෙනවා සමහර උන් ඇවිත් බනිනවා. උන්ට ගානක් වත් නැහැ.
    යකෝ මට ඔය කතාව කිවුවා නං
    අනිවා මම අහනවා පිස්සුද හුත්තෝ තොට, තෝ කොහෙං ඉගෙන ගෙනද චීෆ් ඉන්ජිනියර් උනේ කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    next is fronx

    theres managers of AMW doing lecturing at CGTTI and etc .
    They have personally said some students about oil leaks and shit happening at fronx
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,802
    17,026
    113
    10M wage budget ekata recemend karanna puluwan car ekak kiyapnko
    Bezza

    aqua is a very impractical vehicle tbh

    low ground clearance
    battery issues
    not much space

    only good thing about is the fuel, but all hybrids do right
    Matath pennannama bari car ekak Aqua kiyanne. Melo rahak na. Toyota kiyala hama labbama gannawane itin
    ------ Post added on Aug 10, 2026 at 12:42 AM

    Hyundai Venue
    KIA Sonet

    ලක්ශ 114 ට යන්නේ දෙකම..
    මොකක්ද බන් හොඳ ?
    Both are made in India
    ------ Post added on Aug 10, 2026 at 12:44 AM

    MRJ රිවිව් එකේ ඕක අවුල් කියලා ඌව මරාගෙන කාපු නති ටික විතරයි ඔය ගෘප් එකේ සෙට් එක කලේ නැත්තේ.දැන් සනීප ඇති.ගොඩක් උන් පෙනුමට රැවටිලා ගත්තේ,පවු වැඩේ
    Sirawatama U mara awulakin review eka kale kiyala penuna. Ganna epa kiyala wyangayen u than 3-4kadima kiwwa. Ehema kisima ekakata u kalin kiyala na
    ------ Post added on Aug 10, 2026 at 12:46 AM

    Any Japanese key car
    Ai ban lankawe un kei car ganna one? Atha paya diga arala yanna car ekak gannama barida?
    ------ Post added on Aug 10, 2026 at 12:48 AM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,624
    6,358
    113
    Bezza

    Matath pennannama bari car ekak Aqua kiyanne. Melo rahak na. Toyota kiyala hama labbama gannawane itin
    ------ Post added on Aug 10, 2026 at 12:42 AM

    Both are made in India
    ------ Post added on Aug 10, 2026 at 12:44 AM

    Sirawatama U mara awulakin review eka kale kiyala penuna. Ganna epa kiyala wyangayen u than 3-4kadima kiwwa. Ehema kisima ekakata u kalin kiyala na
    ------ Post added on Aug 10, 2026 at 12:46 AM

    Ai ban lankawe un kei car ganna one? Atha paya diga arala yanna car ekak gannama barida?
    ------ Post added on Aug 10, 2026 at 12:48 AM
    uta sponsor karana ewata u komath hondai kiyanwa bn . uta nikan review karanna dena ewata komath hari na kiyanwa . door eka wahena sadde cheap lu .anik you tube review kisima ekak aul kiyan na .
     
    • Like
    Reactions: todd2231048

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,893
    113
    වින්ටර් ෆොල්
    @johnferna678 . Me maralen beruna.. tawa podden gannwa... uba e dawaswala kuwa mathakada
    උබට කිව්වට මොකද මාත් ඕක ගන්න සල්ලි බදින්නම ගියා දෙවැනි දවසේ තමා වාහනේ හරියට දැක්කේ. මුල් දවසේ තේරුනේ නෑ බං තිබ්බ හදිස්සියටයි අසාවටයි අන්ද වෙලා හිටියේ. පස්සේ තමා තේරුම් ගියේ මන් මේ සල්ලි කීයක් එක්කද මේ රිස්ක් එකක් ගන්නේ කියලා. ලංකවේ වාහන ගද්දී සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා මෙහෙ ඉතින් වාහනයක් ගන්නවා කියන්නේ සෙසතම පුදලා කරන්න ඕන වැඩක් නේ. එක නිසා මන් වාහන ගද්දී ලූක් features අරව මේවා මෝකටත් වඩා වාහනේ quality එකයි resale value එකයි බලන්නේ දැන් නම්. මෙහෙ ඉතින් අපිට ආස වීදියේ වාහන පදිනන් බෑ බං එහෙම පදින්නම ඕන එකෙක් හිටියොත් ඔය වගේ කුණු ගොඩක් තමා කරගහන්න වෙන්නේ.

    Bezza

    Matath pennannama bari car ekak Aqua kiyanne. Melo rahak na. Toyota kiyala hama labbama gannawane itin
    ------ Post added on Aug 10, 2026 at 12:42 AM

    Both are made in India
    ------ Post added on Aug 10, 2026 at 12:44 AM

    Sirawatama U mara awulakin review eka kale kiyala penuna. Ganna epa kiyala wyangayen u than 3-4kadima kiwwa. Ehema kisima ekakata u kalin kiyala na
    ------ Post added on Aug 10, 2026 at 12:46 AM

    Ai ban lankawe un kei car ganna one? Atha paya diga arala yanna car ekak gannama barida?
    ------ Post added on Aug 10, 2026 at 12:48 AM
    Kei car තමා බං අපි වගේ අනාථ කුකුලන්ට මේ රටේ ගන්න පුළුවන් හොඳම option එක. මන් නික්ම point form දාන්නම්.

    Best fuel economy. තෙල් කරනවා ආයේ සුපිරියට. Hybrid custom z එකක් වගේ ගත්තොත්, City traffic 19kmpl+ , highway upto 32kmpl, ලප කොටා තෙල් වලට කෙලින කෙලිල්ලට මේක තමා වටිනාම point එක.

    පොඩි උනාට හොඳට ඉඩ තියෙනවා, leg space තියෙනවා aqua yaris වලට වඩා සමහර ලොකු වාහන වලටත් වඩා ඇතුලේ ඉඩ තියෙනවා. හැබයි boot space and leg space එක පාර ගන්න බෑ. 5ක් වගේ දාගෙන බඩුත් දාගෙන trip යන්න අමාරුයි බැරි නෑ but අමාරුයි.

    660 CC කිව්වට වාහනේ හොඳයි pickup. hybrid නම් තවත් pickup. Turbo+ hybrid එකක් ගත්තොත් අම්මට සිරි වෙන්න pickup 0 - 100 10sec හොඳටම ඇති ලංකාවට. මේවා ඉතින් race කාර් නෙමෙයි හිමින් යන්න තියෙන්නේ.

    ගෙවන ගානට උපරිම සාධාරණයක් හම්බෙනවා. 660cc නිසා ටැක්ස් එක අඩුයි එක නිසා. පට්ට features එක්ක මේක ගන්න පුළුවන්. Adaptive cruise control, lane keep, pro pilot, blind spot, heated steering wheel + heated seats, break hold, traffic sign recognition. මේ වගේ තව සෑහෙන්න තියෙනවා. මන් දැක්කා අර daihatsu එකක sun roof එකකුත් තියෙනවා 😅.

    Resale value - kei car කියන්නේ නිකන් bank cheque එකක් වගේ තමා ඕන වෙලාවක ad එකක් දැම්මොත් පැයෙන් විකුණන්න පුළුවන් 😅 ජනපිරිය model එකක් නම් ඉතින් පට්ටම ලේසි.

    Spare parts and repair - මේවගේ repair එනවා අඩුයි එහෙම ආවත් ගොඩ දාගන්න ගේමක් නෑ මෙහෙ ජපානෙට වඩා ස්පරේ parts තියෙනවා wagonr වල වගේ නම්. උබ ට කෑලි ටික අරන් වාහනයක් අලුතෙන් හදාගන්න පුළුවන් 😅

    මේවා multi purpose වාහන පිටිපස්සේ seat ටික නවලා පොඩි ලෝරියක් කරන්න පුළුවන් ඕනේ නම්. ගෙදරට හදිසියට බඩුවක් ගෙන්න වගේ ඕනේ උනාම පට්ට වටිනවා.

    Ground clearance සුපිරි - මේක නම් ගොඩක් උන්ට හිතෙන් නෑ. ගොඩක් අය හිතන්නේ kei cars වල ground clearance අඩුයි කියලා හැබැයි ඇත්තටම බැලුවම එහෙම නෑ මොකද මේකේ wheel base එක කොට නිසා. හොඳ clearnace එකක් හම්බෙනවා. අපේ axio එකට යන්න බැරි පාරවල් වලට මේවට යන්න පුළුවන්.

    අඩුපාඩු ටිකත් කියන්නම්කෝ

    ගැස්සෙන පැද්දෙන එක ටිකක් වැඩියි වාහනේ light weight නිසා

    Insurance ගණන් වැඩි

    බඩු ගොඩක් දාගෙන 5ක් වගේ දාගෙන යන්න බෑ.
    ------ Post added on Aug 12, 2026 at 3:19 PM
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,802
    17,026
    113
    උබට කිව්වට මොකද මාත් ඕක ගන්න සල්ලි බදින්නම ගියා දෙවැනි දවසේ තමා වාහනේ හරියට දැක්කේ. මුල් දවසේ තේරුනේ නෑ බං තිබ්බ හදිස්සියටයි අසාවටයි අන්ද වෙලා හිටියේ. පස්සේ තමා තේරුම් ගියේ මන් මේ සල්ලි කීයක් එක්කද මේ රිස්ක් එකක් ගන්නේ කියලා. ලංකවේ වාහන ගද්දී සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනේ හිතන්න දේවල් ගොඩක් තියෙනවා මෙහෙ ඉතින් වාහනයක් ගන්නවා කියන්නේ සෙසතම පුදලා කරන්න ඕන වැඩක් නේ. එක නිසා මන් වාහන ගද්දී ලූක් features අරව මේවා මෝකටත් වඩා වාහනේ quality එකයි resale value එකයි බලන්නේ දැන් නම්. මෙහෙ ඉතින් අපිට ආස වීදියේ වාහන පදිනන් බෑ බං එහෙම පදින්නම ඕන එකෙක් හිටියොත් ඔය වගේ කුණු ගොඩක් තමා කරගහන්න වෙන්නේ.

    Kei car තමා බං අපි වගේ අනාථ කුකුලන්ට මේ රටේ ගන්න පුළුවන් හොඳම option එක. මන් නික්ම point form දාන්නම්.

    Best fuel economy. තෙල් කරනවා ආයේ සුපිරියට. Hybrid custom z එකක් වගේ ගත්තොත්, City traffic 19kmpl+ , highway upto 32kmpl, ලප කොටා තෙල් වලට කෙලින කෙලිල්ලට මේක තමා වටිනාම point එක.

    පොඩි උනාට හොඳට ඉඩ තියෙනවා, leg space තියෙනවා aqua yaris වලට වඩා සමහර ලොකු වාහන වලටත් වඩා ඇතුලේ ඉඩ තියෙනවා. හැබයි boot space and leg space එක පාර ගන්න බෑ. 5ක් වගේ දාගෙන බඩුත් දාගෙන trip යන්න අමාරුයි බැරි නෑ but අමාරුයි.

    660 CC කිව්වට වාහනේ හොඳයි pickup. hybrid නම් තවත් pickup. Turbo+ hybrid එකක් ගත්තොත් අම්මට සිරි වෙන්න pickup 0 - 100 10sec හොඳටම ඇති ලංකාවට. මේවා ඉතින් race කාර් නෙමෙයි හිමින් යන්න තියෙන්නේ.

    ගෙවන ගානට උපරිම සාධාරණයක් හම්බෙනවා. 660cc නිසා ටැක්ස් එක අඩුයි එක නිසා. පට්ට features එක්ක මේක ගන්න පුළුවන්. Adaptive cruise control, lane keep, pro pilot, blind spot, heated steering wheel + heated seats, break hold, traffic sign recognition. මේ වගේ තව සෑහෙන්න තියෙනවා. මන් දැක්කා අර daihatsu එකක sun roof එකකුත් තියෙනවා 😅.

    Resale value - kei car කියන්නේ නිකන් bank cheque එකක් වගේ තමා ඕන වෙලාවක ad එකක් දැම්මොත් පැයෙන් විකුණන්න පුළුවන් 😅 ජනපිරිය model එකක් නම් ඉතින් පට්ටම ලේසි.

    Spare parts and repair - මේවගේ repair එනවා අඩුයි එහෙම ආවත් ගොඩ දාගන්න ගේමක් නෑ මෙහෙ ජපානෙට වඩා ස්පරේ parts තියෙනවා wagonr වල වගේ නම්. උබ ට කෑලි ටික අරන් වාහනයක් අලුතෙන් හදාගන්න පුළුවන් 😅

    මේවා multi purpose වාහන පිටිපස්සේ seat ටික නවලා පොඩි ලෝරියක් කරන්න පුළුවන් ඕනේ නම්. ගෙදරට හදිසියට බඩුවක් ගෙන්න වගේ ඕනේ උනාම පට්ට වටිනවා.

    Ground clearance සුපිරි - මේක නම් ගොඩක් උන්ට හිතෙන් නෑ. ගොඩක් අය හිතන්නේ kei cars වල ground clearance අඩුයි කියලා හැබැයි ඇත්තටම බැලුවම එහෙම නෑ මොකද මේකේ wheel base එක කොට නිසා. හොඳ clearnace එකක් හම්බෙනවා. අපේ axio එකට යන්න බැරි පාරවල් වලට මේවට යන්න පුළුවන්.

    අඩුපාඩු ටිකත් කියන්නම්කෝ

    ගැස්සෙන පැද්දෙන එක ටිකක් වැඩියි වාහනේ light weight නිසා

    Insurance ගණන් වැඩි

    බඩු ගොඩක් දාගෙන 5ක් වගේ දාගෙන යන්න බෑ.
    ------ Post added on Aug 12, 2026 at 3:19 PM
    Ai insurance ganan wadi?
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,420
    6,893
    113
    වින්ටර් ෆොල්
    Ai insurance ganan wadi?
    දන්නේ නෑ බං උන් ඇහුවම කියන්නේ japan නිසා කියලා. අනික වාහනේ compact නිසා engine compartment එක ඇතුලේ පට්ටම ගේමක් ගහලා තියෙන්නේ. මිලිමීටරයක්අපතේ යවලා නෑ. මේක නිසා accident එකක් උනාම internal parts කැඩෙන්න පොඩි chance එකක් තියෙනවා ලු අනිත් වාහන වලට වඩා. හැබයි ඉතින් දැන් එන advanced auto break system නිසා එහෙම ලේසියෙන් වාහනේ ඉස්සරහ හැපෙන්නේ නෑ. මේවා ඉතින් insurance කරයෝ හදාගන්න සින් තමා. Full option 120,000 න් උඩ වගේ තමා යන්නේ. සමහර model 150,000 යනවා.
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,393
    3,045
    113
    next is fronx

    theres managers of AMW doing lecturing at CGTTI and etc .
    They have personally said some students about oil leaks and shit happening at fronx

    Fronx engine is not a new shit bro; The Suzuki K10C (1.0L Dualjet) engine was introduced and manufactured in India starting in 2021;

    The Suzuki K10C engine entered production in 2015 and was first introduced in Japanese-market and global models starting from the 2015/2016 model years (such as in the Suzuki Baleno and later the Swift RSt in early 2017)

    Zero issues!
     
    • Haha
    Reactions: johnferna678

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    හැබයි ඉතින් දැන් එන advanced auto break system නිසා එහෙම ලේසියෙන් වාහනේ ඉස්සරහ හැපෙන්නේ නෑ.

    Meka thamai scene eka. Advanced radar/optical sensors/cameras 1mm alignment awul giyoth wada karanne na. Podi accident ekak wela oya system ekak repair karanna giyoth sahena cost ekak yanawa. Anika issara vehicles wage wires nikam solder karala repair karannath ba oya high bandwith data transfering systems complete harness ekama replace karanna one.

    Complexity wadi wenna wadi wenna repair cost eka wadiyi reliability adui.

    Fronx engine is not a new shit bro; The Suzuki K10C (1.0L Dualjet) engine was introduced and manufactured in India starting in 2021;

    The Suzuki K10C engine entered production in 2015 and was first introduced in Japanese-market and global models starting from the 2015/2016 model years (such as in the Suzuki Baleno and later the Swift RSt in early 2017)

    Zero issues!

    Oke updated ekak thiyenne, Baleno/swift ekata apu parana eka aluth emissions standards meet wenne na.

    https://www.team-bhp.com/forum/indian-car-scene/274440-cars-lost-their-better-engines.html
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    engine eke update ekak na, GPF witharai dala enne.. India wala oya standards thiyenawada kiyala kauda danne.

    India thamai Bharat Standards 6 (BS6)

    GPF ena engine eka kalin ekata wada localized parts enne (Indian made parts instead of Japanese)