Nissan NV200 Vanette

hemalsmd

Member
May 5, 2008
185
26
0
Unregistered Nissan NV200 Vantte
VM20-059760-1.jpg

මේ වාහනේ ගැන දන්න කවුරුහරි ඉන්නවද, මේකයි සීන් එක සීඅර්42 එකක් ගන්න උන්නෙ මේක දැක්කට පස්සෙ මට මේ වාහනේ සෙට් වුනා, නිසාන් වෑන් හොද නෑ කියල සමහරු කියනව. කවුරු හරි කිරියෙ ඉන්නවනම් මේක යූස් කර්න තමන්ගෙ අදහස කියමුද
 
Dumbledore

Well-known member
  • Oct 1, 2012
    2,354
    938
    113
    Godric's Hollow
    මොන කම්පනියේ වාහනයක් උනත් අලුතෙන් එන වාහනයක් නම් ඒක ගන්න බයවෙනේ මොකටද බන්... ඔය කම්පැනි වල උන් ඕව හදන්නේ මාකට් එකේ, උන්ගේ කම්පෙටිටර්ස්ලගේ තියෙන වාහනත් එක්ක ෆයිට් එකක් දෙන්න පුළුවන් වෙන්න...

    උබ මේ ලංකාවේ ඉන්න වාහන ගැන ටෝක් දෙන උන් කියන දේවල් අහන්න ගියොත් නම් ජීවිතේට ඕක ගන්න වෙන්නේ නෑ... බය නැතුව ගනින්.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කියන්න තරම් හොඳක් නැත.. පට්ට බේසික් මොඩල් එකක් ඕක... Power Mirro /Shutters natha... Dual AC nata.. passe unta rath wewi yanna wenne..... default enne basic seat ekak...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කියන්න තරම් හොඳක් නැත.. පට්ට බේසික් මොඩල් එකක් ඕක... Power Mirro /Shutters natha... Dual AC nata.. passe unta rath wewi yanna wenne..... default enne basic seat ekak...

    Cargo / passenger 2 k enawa wadi hariyak
    Import karana un cargo eka aduwata genalla
    Seat gahala passenger kiyala wadiyen wikunanawa.
    Oke power mirror enawa,
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,624
    2,328
    113
    Cargo / passenger 2 k enawa wadi hariyak
    Import karana un cargo eka aduwata genalla
    Seat gahala passenger kiyala wadiyen wikunanawa.
    Oke power mirror enawa,

    wennathi ape office eketh owa 3k tianawa badu geniyanna. mn ahala tianawa KDH eketh ehema dekak tianawa kiala oketh ehema wennathi Mercedes Vito eke Cargo passenger 2k enawa