Nissan NV200 Vanette

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    wennathi ape office eketh owa 3k tianawa badu geniyanna. mn ahala tianawa KDH eketh ehema dekak tianawa kiala oketh ehema wennathi Mercedes Vito eke Cargo passenger 2k enawa

    Ow kdh, nv350, 200 serama cargo ewa thama imports karanne
    Hethuwa ganan adu nisa, anika ape lankawe un comfort eka nemei
    Balanne ganan aduwata thiyena hodama model eka.thawa ekak godak
    Un wahana ganne awashyatawayata nemei eha gedara, game unta
    Peanna
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    තව පොඩ්ඩක් මදි එකත් දාල ෆිනෑන්ස් නොකර ගන්න ඉන්නේ බන්, මම නම් හොයල බැලුවම ගත්ත උන් කිව්වේ සුපිරි වෑන් එකක් කියල සද්ද බද්ද නෑ කාර් එකක් වගේ කිව්ව.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Ow kdh, nv350, 200 serama cargo ewa thama imports karanne
    Hethuwa ganan adu nisa, anika ape lankawe un comfort eka nemei
    Balanne ganan aduwata thiyena hodama model eka.thawa ekak godak
    Un wahana ganne awashyatawayata nemei eha gedara, game unta
    Peanna

    එක එක ජාතියේ පිස්සෝ ඉන්නවා.අපේ එකෙක් NV350 වෑන් එකක් ගත්තා ටුවරිසම් දාන්න කියලා.අපි කිවුවා එහෙමනම් පැසෙන්ජර් එකක් ගනින් කියලා.මූ ඩිලිවරි එකක් උස්සන් ඇවිත්.හේතුව ඇහුවම පැසෙන්ජර් එක මෙහේ බර වාහන කැටගරි එකේ රෙජිස්ටර් කරන්නේ.ඩිලිවරි එක සැහැල්ලු වාහන කැටගරි එකට.මේකට බර වාහන ලයිසන් එක නැති හින්ද තමයි ඩිලිවරි එකක් ගෙනත් තියෙන්නේ.මූට බර වාහන ලයිසන් එක ගන්නත් පුලුවන්
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    තව පොඩ්ඩක් මදි එකත් දාල ෆිනෑන්ස් නොකර ගන්න ඉන්නේ බන්, මම නම් හොයල බැලුවම ගත්ත උන් කිව්වේ සුපිරි වෑන් එකක් කියල සද්ද බද්ද නෑ කාර් එකක් වගේ කිව්ව.
    Ela ela... gaththama thread ekkuth danta....
    kadu pathiwalata kohmada bn.. adinawa hodailuda load ekath ekkama...