Nissan Patrol Y60

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    owa landcruiser range rover difender ganna tattayo jiwitheta carpet paren pita geniyanna aluthen gaththata :rofl:
    athal gannanam parana ekak ganna one api ipadennath issella hadapu:oo:

    ඔය අලුත් සෙල්ලම් බඩු හරියන්නේ නෑ බන්. එවෝක් එකක් එහෙම කැලේක දැම්මොත් පිටිපස්සෙන් ELF 350 එකක් යන්න වෙයි කෑලි ගේන්න
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17484202 said:
    අද මම කියන්න යන්නේ පිරිමින්ට හදපු මැශින් එකක් ගැන... ඕගොල්ලොත් දන්න ඒවා එකතුකරන්න මේ ත්‍රෙඩ් එකට

    ss13hf-hpc_3_4_front.jpg


    myy601996-1.jpg


    අසූව දශකයේ අගභාගේ ඉදන් අනූව දශකයේ අගභාගේ වෙනකන් ඕෆ් රෝඩ් වලට ලෝකේ නිශ්පාදනය වෙච්ච විශිශ්ටතම නිශ්පාදන වලින් එකක් තමයි නිසාන් පැට්‍රෝල් Y60 කියන්නේ. අද උනත් මේ වාහනය ඕෆ් රෝඩ් වාහනයක් විදිහට ඉතාම ප්‍රසිද්දයි, ඒ වගේම මිනිස් ඉතිහාසයේ නිශ්පාදනය උනු සවිමත්ම මැශින් එකක් මේක


    i444220.jpg


    මේක නිශ්පාදනය වෙන්නේ 1987 ඉදන් 1997 දක්වා


    Nissan_Safari_HW_sm400.jpg



    සිලින්ඩර් 6 කින් සමන්විත 4200cc සද්දන්ත ඩීසල් ඇන්ජිමකින් සමන්විත වෙච්ච මේ වාහනය ලංකාවේ හුගක් දකින්න තියෙන්නේ. පෙට්‍රල් වලින් දාවනය වෙන ජීප් එකත් ඇති. ඒත් මම එකක් වත් ලංකාවේ දැකලා නෑ.

    ඔය ඩීසල් එකේ ලංකාවේ තියෙන 4200cc ඇන්ජින් එක තමයි TD42 - 85 kW at 4000 rpm

    ඒ එක්කම යුරෝපියන් මාකට් එකට RD28T ඇන්ජිමත් එක්ක මේකට වඩා බලසම්පන්න විදිහට නිසාන් පැට්‍රල් එක ඉදිරිපත් කලා.ඒ RD28T ඇන්ජිම ටර්බෝ චාර්ජ්ඩ් ඇන්ජිමක්.

    RD28T

    nissan__patrol_4_2_turbo_diesel_y60_safari_automatic_1993_2_lgw.jpg


    6157766350_d214e22aab_b.jpg


    මේ වාහනේ ඔටෝ ගියර් සහ මැනුවල් දෙකෙන්ම ආවත් මමනම් හිතන්නේ මේකක ඔටෝ එකක් ගන්නවා කියන්නේ ආමි කිට් එකක් ඇදලා රෝස පාට පීක් පීක් ගාන සපත්තු දෙකක් දාගන්නවා වගේ වැඩක් කියල. මේකේ උපරිම ආශ්වදය ලබන්නනම් මැනුවල් එකක් එලවලා බලන්න


    මේකේ මැනුවල් එක ගියර් 5, ඔටෝ එක ගියර් 4.

    Manual FS5R50A
    Auto RE4R03A

    ඒ වගේම මේ සද්දන්තයාගේ තියෙන්නේ 24 ඉලෙක්ට්‍රොනික පද්දතියක්. බැටරි දෙකක් එනවා වාහනේට

    nissan_patrol_y60_3.jpg


    nissan-patrol-gr-01.jpg


    patrol_y60.jpg


    මේකේ ඊලග ජෙනරේශන් එක තමා Y61 එක. ඒක 1997 ඉදන් අද වෙනකනුත් හදනවා. ඒකත් සුපිරි බඩුවක් තමා, හැබැයි ලංකාවේ අනූගනන් වල හදුන්වා දුන් බදුත් එක්ක හුගක් අය 4200ඇන්ජිම තියෙන ඒවා වැඩිය ආනයනය කලේ නෑ. හුගක් තියෙන්නේ 3000cc ඒවා. අනික මේ එකේ බෝල බෝල පෙනුමත් එක්ක කැලෑවක මඩ වලක ගල්ගොඩක දාන්න හිතක් දෙයිද මනුස්සයෙක්ට....?


    Patrol_Mod1_ModB.ashx


    නිසන් පැට්‍රල් ගැන වැදගත් දේ...


    *.ඕගොල්ලෝ විශ්වාස කරනවද y61 එකේ එන මොඩිෆයි කරපු TB48DE ඇන්ජින් එකකට ලැම්බෝගිනි, ෆෙරාරි වගේ මෝටර් රත අභිභවා වේගයක් ගන්න පුලුවන් කියලා. යූටියිබ් එකේ බලන්න

    *.ලංකාවේ මිලදී ගන්න භයානකම වාහනය තමා නිසාන් පැට්‍රෝල් කියන්නේ. තියෙන වාහන වලින් 95%කටත් වඩා හොර වාහන, දැන් ඒවා දැක්ක දැක්ක තැන අල්ලනවා

    *. මිලදී ගන්නවනම් 64,65,61, නොම්බර ඒවා ගන්න බලන්න. ඒ ආපුවා අතර තමා ඔරිජිනල් වාහන තියෙන්නේ

    *.1985ට කලින් ආපු කිසිම නිසන් පැට්‍රල් පෙනුම තියෙන ජීප් එකක් Y60 නෙමේ ඒ 160 සීරීස් වලට බොඩි තියලා අමුනපුවා. ඒ මරන වලට රැවටෙන්න එපා. නීතිමය ප්‍රශ්නත් තියෙනවා

    *.දොර පහක ජීප් එකක පොතේ වාහනයේ දිග පලල තියෙන තැන හිස්නම් ඒකට අතවත් තියන්න එපා. දිග පලල නැතුව ආවේ කොට මොඩල් එක. ලංකාවේ ආව කොට මොඩල් සේරම දිග බොඩි තියල තියෙන්නේ දැන්. දැක්ක දැක්ක තැන පොලිසියෙන් අල්ලනවා. ඇල්ලුවොත් රාජ්‍ය සන්තකයි

    *.මේ වාහනේ වැඩිම මාකට් එකක් තියෙන්නේ ෆ්ලැට් රූෆ් එකට

    *.ලක්ශ 36ක් දක්වා උපරිම වගේ මිලකට කන්ඩිශන් එක මත නිසාන් පැට්‍රල් එක විකිනෙනවා.

    *.මේ වා පාවිච්චි කරන අය අමතර කොටස් හුගක් වෙලාවට මැදපෙරදිගින් හෝ සිංගප්පූරුවෙන් ගෙන්වාගන්නවා.

    *. අදටත් මැදපෙරඩිග ස්වදේශිකයන්ගේ සෙල්ලම් බඩුව තමා නිසාන් පැට්‍රෝල් Y60/Y61 ජීප් එක. කාන්තාරේ සෙල්ලම් දාන්න මීට වඩා කොල්ලෙක් නෑ තාම

    interior-complet-piele-nissan-patrol-y60-7-locuri-4d69b10cb5090ff8b8-800-600-1-95-1.jpg


    අන්තිමට කියන්න තියෙන්නේ මේ "සද්දන්ත යන්තරේ මොකක්ද කියන එක මේකක් පැදපු නැති කෙනෙක්ට කිසිම දවසක හිතාගන්නවත් බෑ"


    PS- කෑලි එල්ලෙන රොකඩයක් නෙමේ 95/96/97 බඩ්ඩක් පැදල බලන්න

    ඔය ඉන්දියන් බයික් පැද පැදා ඉන්න කෙනෙක් AX1 එකක් පැද්ද දවසෙදි දැනුනු දේ මතක් කරගන්න.... මූ තමා ජීප් වල AX1 එක



    කරුමයනම් - ikman.lk/autolanka/automart එකේ නිසාන් පැට්‍රල් කියලා ගැහුවහම නිසාන් ලා හදපු පැට්‍රල් වාහන පෙන්නන එක. :baffled::baffled: යකෝ මුන්ට එක ඉංග්‍රීසි අකුරක් වෙනස් කරන්න බැරිඋනානේ:sorry::sorry:


    හොදයිනම් බම්ප් එකක් දාලාවත් යන්න, ඕගොල්ලෝ දන්න දේවලුත් එකතු කරන්න

    නිසාන් පැට්‍රල් එකක් කියන්නේ මගෙත් ආසාවක්. එකක් ගෙනාපු දවසට අනිවා මේකේ ෆුල් රිවිව් පාරක් දාන්නම් පොටෝ එක්කම

    patta rep+++++:yes:y61 eke new model eke manuel(4.2) eka num echara hari nehe,3000cc turbo auto eka thamai hoda:cool:
     
    Last edited:

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    රත්තරං;17486335 said:

    නංගි ගන්නකො නිසාන් පැට්‍රෝල් එකක්

    :eek::eek: මන් කාර් වලත් ආසා මිනි කුපර් වලට විතරයි...:yes::yes: මට මේවා තේරෙන්නෙත් නැහැ..ආසත් නැහැ...:(:(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17486421 said:
    ඔය අලුත් සෙල්ලම් බඩු හරියන්නේ නෑ බන්. එවෝක් එකක් එහෙම කැලේක දැම්මොත් පිටිපස්සෙන් ELF 350 එකක් යන්න වෙයි කෑලි ගේන්න

    ow ewa made gas gal asse dammoth lakshayak dekak iwarai. :rofl:
    habai ithin mamanam hithanne oya machine hardcore offroading ewane. dan ena aluth ewa godak focus karala thiyanne everyday life eka gana. evoque ehema edineda pare gihin katharagama wage yaddi rathnapura paththen dala yanna wage athal ekak aran paduwe inna hadala wage matanam penne. oya thadi machine ona assaka yanna puluwan unata thanikara offroading nathuwa day to day life ekata galapenawada 1st vehicle eka widihata thiyaganna tharam?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;17486293 said:
    කෝ පොටෝ එක පේන්නේ නෑ:baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:

    බොලා ප්‍රාඩෝ 120 පොටෝ එකක් එහෙම දාලා මගෙන් අහගන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මාත් මැරිල තොත් මරනවා:angry::angry::angry:



    මෙන්න මේ අන්තිම ඒකේ පොඩ්ඩක් බලපන්:rolleyes::rolleyes::rolleyes: 24.52 ඉදලා පොඩ්ඩක් බලපන් මොකද්ද තියෙන්නේ කියලා

    ‍first land cruser look like a girl :shocked:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    price eka hugak wedi machan oke high roof eke market eka hugak adui:yes:

    ඔව් බන්. ඒත් වන් ඕනර් බ්‍රෑන්ඩ් නිව්, ඕවගේ ඒවා තව නැතුව ඇති ලංකාවේ

    ගානනම් වැඩී. 35 තමා මගෙනම් Y60 උපරිමම ගාන
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආසයි බන් දැක්කමත්. අපේ BA කෙනෙක් ගාව තියනවා කොට මොඩල් එකක්. මෙන්න සතා...

    15943603_large.jpg


    මේක සදුදට මඩ නාගන එනවා. දැක්කම ආසාවේ බෑ.:love::love::love::love:

    http://www.cardomain.com/ride/4002405/1981-nissan-patrol/

    මේ Y60 නෙමේ බන්, මේ 160 සීරීස් එක. 1987ට කලින් ආවේ. මේක පවර් නෑ අච්චර
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නිසාන් පැට්‍රෝල් කිව්වට මේකට ගහන්නේ ඩීසල් ද මාමේ.... හරි අසාධාරණයි නේහ්...... :rofl: :P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow ewa made gas gal asse dammoth lakshayak dekak iwarai. :rofl:
    habai ithin mamanam hithanne oya machine hardcore offroading ewane. dan ena aluth ewa godak focus karala thiyanne everyday life eka gana. evoque ehema edineda pare gihin katharagama wage yaddi rathnapura paththen dala yanna wage athal ekak aran paduwe inna hadala wage matanam penne. oya thadi machine ona assaka yanna puluwan unata thanikara offroading nathuwa day to day life ekata galapenawada 1st vehicle eka widihata thiyaganna tharam?

    එක ෆස්ට් වෙහිකල් එකකට හරියන්නේ නෑ. කොලබ ට්‍රැෆික් එකකට අහු වුනොත් යුද්ද ටැන්කියක් දාගත්තා වගේ තමා ත්‍රීවිල් කාරයෝ දෙතුන් දෙනෙක්ගේ ඇට තලලා බයික් පදින උන් දෙතුන් දෙනෙක්ගේ ඇට දෙකම තලාගන්නවා අස්සේ ඔබන්න ඇවිත්. මේවගේ ඔෆිස් යන්න බෑ

    ඕක හින්දා තමා මම උබට කිව්වේ මේකක් ගේනවනම් තියෙන වාහනේ තියාගෙන ගේන්න ඕනේ. අඩුම විට්ස් එකක් වත් ගන්න වෙනවා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරන්......මේවගේ සාමාන්‍ය ගණන් කොහොමද? ඇයි high roof එක මාකට් නැත්තේ?

    ගෙවල් පැත්තේ එකෙක් ගාව y60 65-xxxx එකක් ඒක තියනවා මට උස්සන්න හිතිලා ඉන්නේ :(
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ



    මෙන්න මේ අන්තිම ඒකේ පොඩ්ඩක් බලපන්:rolleyes::rolleyes::rolleyes: 24.52 ඉදලා පොඩ්ඩක් බලපන් මොකද්ද තියෙන්නේ කියලා

    ‍first land cruser look like a girl :shocked:
    riduna kiyanne goo giya. 1st video eke sonnaya kiyanawa e land cruiser eka u gaththe 1900$ walatalu. :sorry::sorry::sorry:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17486561 said:
    එක ෆස්ට් වෙහිකල් එකකට හරියන්නේ නෑ. කොලබ ට්‍රැෆික් එකකට අහු වුනොත් යුද්ද ටැන්කියක් දාගත්තා වගේ තමා ත්‍රීවිල් කාරයෝ දෙතුන් දෙනෙක්ගේ ඇට තලලා බයික් පදින උන් දෙතුන් දෙනෙක්ගේ ඇට දෙකම තලාගන්නවා අස්සේ ඔබන්න ඇවිත්. මේවගේ ඔෆිස් යන්න බෑ

    ඕක හින්දා තමා මම උබට කිව්වේ මේකක් ගේනවනම් තියෙන වාහනේ තියාගෙන ගේන්න ඕනේ. අඩුම විට්ස් එකක් වත් ගන්න වෙනවා

    mata dan hithenawa wena rataka padinchiyata gihin wahana 10 k withara park karagana athal eke inna:sorry::sorry::sorry:
    ara video eka balala hodatama riduna:sorry::sorry::sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ



    මෙන්න මේ අන්තිම ඒකේ පොඩ්ඩක් බලපන්:rolleyes::rolleyes::rolleyes: 24.52 ඉදලා පොඩ්ඩක් බලපන් මොකද්ද තියෙන්නේ කියලා

    ‍first land cruser look like a girl :shocked:

    මාව මරං කාපිය, යකෝ අම්මට තාත්තට ගෑනිට මොනව හරි කිව්වනම් ඉවසන්න තිබ්බ:angry::angry::angry::angry:

    crying-waterfalls.gif
    crying-waterfalls.gif

    crying-waterfalls.gif
    crying-waterfalls.gif