Nissan Patrol Y60

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    riduna kiyanne goo giya. 1st video eke sonnaya kiyanawa e land cruiser eka u gaththe 1900$ walatalu. :sorry::sorry::sorry:

    mata dan hithenawa wena rataka padinchiyata gihin wahana 10 k withara park karagana athal eke inna:sorry::sorry::sorry:
    ara video eka balala hodatama riduna:sorry::sorry::sorry:

    ලංකාවේ වාහන ටැක්ස් ගැන කතාකරන්න එපා කුකුලොහ්:sorry::sorry:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17486380 said:
    ඇයි බන් ඇන්ජිම හදන්න එච්චර යන්නේ? ජිප් පැත්තකින් තියමුකෝ. බස් කාරයෝ අනාතයිනේ බන්???

    Parts වල ගණන් තම බන්... මොකද ඕක හදන එක හදන්නේ හෙමින් යන්න නෙමෙයිනේ...:P:P
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17486515 said:
    ඔව් බන්. ඒත් වන් ඕනර් බ්‍රෑන්ඩ් නිව්, ඕවගේ ඒවා තව නැතුව ඇති ලංකාවේ

    ගානනම් වැඩී. 35 තමා මගෙනම් Y60 උපරිමම ගාන

    ow oya case eka hinda wena ethi oka ocharama price kiyane :yes:normal roof y60 hoda condition ewa 38-40(1997) kiyanawa samahara un
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන්......මේවගේ සාමාන්‍ය ගණන් කොහොමද? ඇයි high roof එක මාකට් නැත්තේ?

    ගෙවල් පැත්තේ එකෙක් ගාව y60 65-xxxx එකක් ඒක තියනවා මට උස්සන්න හිතිලා ඉන්නේ :(

    ඇන්ජිම හොදනම් 65 එකක් 34න් මෙහා දෙන එකක් නෑ. හයිරූෆ් තියා වහලේ නැති උනත්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    නිසාන් පැට්‍රෝල් කිව්වට මේකට ගහන්නේ ඩීසල් ද මාමේ.... හරි අසාධාරණයි නේහ්...... :rofl: :P

    චාටර්ම සීන් එක, ඉක්මන් එකේ "නිසාන් පැට්‍රෝල්" කියල සර්ච් කරපන්කෝ. සේරම පැට්‍රෝල් නිසාන් කාර් එන්නේ:confused::confused:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17486604 said:
    ලංකාවේ වාහන ටැක්ස් ගැන කතාකරන්න එපා කුකුලොහ්:sorry::sorry:

    1900$ ta nissan patrol 1i
    2000$ ta camry ekai
    1500$ ta 141 ekai
    1900$ ta land cruiser ekai
    1000$ ta racing bike ekai aran athal eke innawa mama loku wunama bottuwen panala gihin :sorry::sorry::sorry::sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ow oya case eka hinda wena ethi oka ocharama price kiyane :yes:normal roof y60 hoda condition ewa 38-40(1997) kiyanawa samahara un

    35 තමා හයිරූෆ් හොදටම තියෙන එකක සාදාරනම ගාන, ෆ්ලැට් එක තව ටිකක් කොහොමත් වැඩී උබ කිව්ව වගේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1900$ ta nissan patrol 1i
    2000$ ta camry ekai
    1500$ ta 141 ekai
    1900$ ta land cruiser ekai
    1000$ ta racing bike ekai aran athal eke innawa mama loku wunama bottuwen panala gihin :sorry::sorry::sorry::sorry:

    ඉවසන් ඉදපන්

    මහින්ද මාමා මේකේ ආස්චර්යය කරනකන්. ඊට පස්සේ බල්ලෝ කූඩු කරන්නේ සීට් ගලෝපු ලෑන්ඩ් කෲසර් ඇතුලේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17486314 said:
    V8 එකක් පැදලනම් නෑ මචෝ. මම ගාව තියෙන්නෙත් Prado 120 එකක්. V8 එකකට යනකොට තව කල් යයි:P:P

    විස්තර හොයල දාන්නම්

    V8 එක y61 එකට කම්පෙයාර් කරන්න බෑ. y61 කියන්නේ වෙනමම කතාවක්. ඕකට නිසාන් එකෙන් ගහන එක y62. ඒකේ y62 ප්ලැටිනම් එක ඕකට වඩා සෑහෙන්න ගනන්. ලගින්වත් තියන්න බෑ

    ප්‍රාඩෝ V8:P ... දැක්කම රිදෙනවා... මේක ගත්තේ කොළඹ පැත්තේ රෙදි මුදලාලි කෙනෙක්.. Full Cash....:yes::yes:
    ඒ උනාට Y60 එක ළඟවත් තියන්න බෑ බන්.. සීනි බෝල type.. Y60 එකකුයි මේකයි වැදුනොත් ප්‍රාඩෝ එකේ ඉන්සුරන්ස් ඇසෙසර්ට හාර්ට් ඇටැක් හැදෙනවා.... පුම්බලා තිබ්බට වැඩක් නෑ.. හැබැයි ඉතින් පාගන්න නම් පට්ට භාණ්ඩේ..මන් මේකේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිය.. පොලිස් මාමලා පාරට පනිනකොට හෙඩ් ලයිට් ගහන්න විතරයි තියෙන්නේ... දෙකට නැමිලා සැලුට් ගහල පාරේ ඉඩත් අරන් දෙනවා...ලොල්..:P:P:P

    10492046_766493866736329_8607621992844472502_n.jpg

    10455355_766494023402980_5339032140853625052_n.jpg

    10556430_766494003402982_9113043733304531464_n.jpg

    10353699_766493973402985_2747329303502001242_n.jpg

    10537749_766493916736324_239870267319812788_n.jpg
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17486646 said:
    හදන්නේ නැතුව ඔරිජිනල් ඇන්ජිම km කොච්චර වගේ දිව්වහැකිද?
    කලට වෙලාවට Maintain කරපු එකක් නම් Over 400,000Kms දුවන්න පුළුවන් පුතේ...:P:P
    අපේ මක බාස්ලා සහ සම හරක් අයිතිකාරයෝ කරන වැඩ වලින් 500,000ක් දුවන්න පුළුවන් එක 300,000 වලින් ඉවරයි...:angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ප්‍රාඩෝ V8:P ... දැක්කම රිදෙනවා... මේක ගත්තේ කොළඹ පැත්තේ රෙදි මුදලාලි කෙනෙක්.. Full Cash....:yes::yes:
    ඒ උනාට Y60 එක ළඟවත් තියන්න බෑ බන්.. සීනි බෝල type.. Y60 එකකුයි මේකයි වැදුනොත් ප්‍රාඩෝ එකේ ඉන්සුරන්ස් ඇසෙසර්ට හාර්ට් ඇටැක් හැදෙනවා.... පුම්බලා තිබ්බට වැඩක් නෑ.. හැබැයි ඉතින් පාගන්න නම් පට්ට භාණ්ඩේ..මන් මේකේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගිය.. පොලිස් මාමලා පාරට පනිනකොට හෙඩ් ලයිට් ගහන්න විතරයි තියෙන්නේ... දෙකට නැමිලා සැලුට් ගහල පාරේ ඉඩත් අරන් දෙනවා...ලොල්..:P:P:P

    10492046_766493866736329_8607621992844472502_n.jpg

    10455355_766494023402980_5339032140853625052_n.jpg

    10556430_766494003402982_9113043733304531464_n.jpg

    10353699_766493973402985_2747329303502001242_n.jpg

    10537749_766493916736324_239870267319812788_n.jpg

    ඔව් බන්. පොලිස් කාරයොත් අල්ලන්නේ පොඩි පොඩි උන්ව

    ඕවා ඕෆ් රෝඩ් වාහන වලටත් වඩා ලක්සරි ඒවා. ඕක උඩවලවේ හරි යාල හරි බස්සමු කිව්වනම් රෙදි මුදලාලි රෙදි ගලෝගෙන අඩයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    කලට වෙලාවට Maintain කරපු එකක් නම් Over 400,000Kms දුවන්න පුළුවන් පුතේ...:P:P
    අපේ මක බාස්ලා සහ සම හරක් අයිතිකාරයෝ කරන වැඩ වලින් 500,000ක් දුවන්න පුළුවන් එක 300,000 වලින් ඉවරයි...:angry::angry::angry:

    අර 48ට විකුනන්න තියෙන එක 350000ක් දුවල. ඔරිජිනල් ඇන්ජිම ඇත්තේ. කාලේ හරි හින්දද කොහෙද දෙන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    නංගි..හිත හැදෙන්නත් එක්ක දෙන්නද Honda B16A2 එන්ජිමක් තියල Mini Cooper එකක්...:P:P:P
    page__module__images__section__img_ctrl__img__56177__file__med

    ඒකනම් මටත් තේරුනේ නෑ:baffled::baffled::baffled:

    ඔය කියන්නේ හොන්ඩා බී ඇන්ජින් සීරීස් එකද? සින්ගල් ඕවර්හෙඩ් කෑම් අකෝඩ් එකට එන එකද?