Nissan Patrol Y60

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17489123 said:
    ඇයි මොකක්ද අව්ල? ඩුවල් පර්පස් රෙජිස්ටර් කරලා. හුගක් වෙලාවට ඔරිජිනල් පොතක්

    Mata mewa gena asawak tibbe na me thread eka dakinakan.. ithin ban mama 54- ewa dekala na wediya.. dekala tibbath awadanayak na.. uba 61,62,65 kiwwa nisa thin confused une..

    Mama me hithan hitiye hybrid ekak ganna.. eth uba mawa kewa :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1619220_793838230652666_2349941234203422736_n.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mata mewa gena asawak tibbe na me thread eka dakinakan.. ithin ban mama 54- ewa dekala na wediya.. dekala tibbath awadanayak na.. uba 61,62,65 kiwwa nisa thin confused une..

    Mama me hithan hitiye hybrid ekak ganna.. eth uba mawa kewa :rolleyes:

    මචන් එක වාහනයක් තියාන මේවා පාවිච්චි කරන්න බෑ. තව වාහනයක් තියෙන්නම ඕනේ. එදිනෙදා දුවන්න අමාරුයි මචන්. මේවා පදින හැමෝම ගාව තව වාහනයක් දෙකක් තියෙනවා

    හැමදාම පදින්නනම් නිසාන් පැට්‍රෝල් Y61 GLX 3000cc එකක් ගන්න

    කොහොම උනත් හයිබ්‍රිඩ් ගන්න එපා. පැට්‍රැල් කාර් එකක් ගන්න

    පනස් ගනන් ආවේ ඩුවල් පර්පස්. මම හිතන්නේ ඕක මහවැලියට හරි රතු කුරුසෙට හරි ආපු එකක්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17489183 said:

    Thawa ekak tiyenawa ban but coach.. ita amatharawa thama.. kohomath car ekak ganna one.. eth den mekata asai.. balamuko.. thawa salli one wedeta.. :sorry:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මෙකත් බලපන් වාහනයක් වින්ච් කරද්දි අදිද්දි හරි විදිහට කරපන්, වටේ උන්ව අයින් කරල... අපරාදෙ තරුන ජීවිත දෙකක්

    Creaper

    Member
    Dec 7, 2014
    34
    5
    0
    මචං, රත්තරං බේස්ලයින් රෝඩ් එකේ ඔරුගොඩවත්ත හරියේ තියෙනවා යාඩ් එකක්. එකේ තියෙනවා ඔය ලංකාවේ තියෙන UN,යුනිසෙෆ් එකේ එහෙම පාවිච්චි කරලා අයින් කරපු වාහන. කලින් නං උබ ඔය කියනවා වගේ වාහන සැහෙන ගානක් ඔතන තිබුනා. සුදු පාට වාහන තමයි ඔක්කොම. ඊයේ පෙරේදා නං බලද්දී වාහන ගොඩක් එතනින් අයින් කරලා. මම හිතන්නේ වෙන්දේසි දාලා.

    ඒවා UN ඒකෙන් අයින් කරාට හොද වාහන මචං. මම හිතන්නේ උන් අවුරුදු කීපයක් භාවිතා කරලා එව්වා අයින් කරනවා වෙන්න ඕනි. උබ වාහනයක් ගන්නවා නං UN එකේ ඉන්න කාගෙන් හරි අහලා, ඒ වෙන්දේසියකින් ගත්තොත් නරකද?

    මම කිව්ව වාහන යාඩ් එක තියෙන්නේ බේස්ලයින් පාරේ ඔරුගොඩවත්තේ ලෝ-ලෙවල් පාරට හැරෙන තැනයි, පරමාණුක න්‍යෂ්ටි අධිකාරිය කියන එකයි අතර. සුදුපාලම පැත්තේ ඉදලා එනකොට දකුණු අත පැත්තේ තියෙන්නේ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    මම ගාව තිබ්බ මචන් බිග් හොර්න් එක පරන එක (4ජේබී1 එන්ජින් එක තියන එකා) ඒම නම් පට්ට මචන් 2800cc මෝල ටර්බෝ ඉන්ටර්කූල පට්ට පිකප් කියන්නෙ උපරිමයි.. මම ලග අවුරුදු 07ක් තිබ්බ.. පස්සෙ ඒක දීල ආසාවට ගත්ත 2002 බිග් හෝර්න් එකක්... අබ සරනයි එන්ජින් එක 4ජේබී2 ඔටෝගියර් තිබ්බෙ.. විනාසයි ගියර් බොක්ස්ම 02ක් තිබ්බ අවුරුදු එකහමාරකට අන්තිමට දුන්න..

    [IMG=http://www.image-share.com/upload/2779/21m.jpg]

    මේ තියෙන්නෙ මම ලග තිබ්බ එක

    4JB1 ලෙඩ අඩුයි නෙද මචෝ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;17489827 said:
    ok. gannakota hodata potha balapan machan

    man used ekak gattot aniwa uben ahanna inne.. used onema wahanayak.. potha beluwata mama echcharama danne na oka horada nedda kiyala denagana.. original da nedda kiyala wath hoyanna danne na .. :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචං, රත්තරං බේස්ලයින් රෝඩ් එකේ ඔරුගොඩවත්ත හරියේ තියෙනවා යාඩ් එකක්. එකේ තියෙනවා ඔය ලංකාවේ තියෙන UN,යුනිසෙෆ් එකේ එහෙම පාවිච්චි කරලා අයින් කරපු වාහන. කලින් නං උබ ඔය කියනවා වගේ වාහන සැහෙන ගානක් ඔතන තිබුනා. සුදු පාට වාහන තමයි ඔක්කොම. ඊයේ පෙරේදා නං බලද්දී වාහන ගොඩක් එතනින් අයින් කරලා. මම හිතන්නේ වෙන්දේසි දාලා.

    ඒවා UN ඒකෙන් අයින් කරාට හොද වාහන මචං. මම හිතන්නේ උන් අවුරුදු කීපයක් භාවිතා කරලා එව්වා අයින් කරනවා වෙන්න ඕනි. උබ වාහනයක් ගන්නවා නං UN එකේ ඉන්න කාගෙන් හරි අහලා, ඒ වෙන්දේසියකින් ගත්තොත් නරකද?

    මම කිව්ව වාහන යාඩ් එක තියෙන්නේ බේස්ලයින් පාරේ ඔරුගොඩවත්තේ ලෝ-ලෙවල් පාරට හැරෙන තැනයි, පරමාණුක න්‍යෂ්ටි අධිකාරිය කියන එකයි අතර. සුදුපාලම පැත්තේ ඉදලා එනකොට දකුණු අත පැත්තේ තියෙන්නේ.

    UN, Unisef, රතු කුරුස එකට ගේන්නේ බේසික් වාහන. අඩුම තරමේ පවර් ශටර්ස් වත් නෑ. ඒත් අඩු මුදලට හොද එකක් ගන්න පුලුවන් ඔය වෙන්දේසියකින්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Originally Posted by chamal89

    මම ගාව තිබ්බ මචන් බිග් හොර්න් එක පරන එක (4ජේබී1 එන්ජින් එක තියන එකා) ඒම නම් පට්ට මචන් 2800cc මෝල ටර්බෝ ඉන්ටර්කූල පට්ට පිකප් කියන්නෙ උපරිමයි.. මම ලග අවුරුදු 07ක් තිබ්බ.. පස්සෙ ඒක දීල ආසාවට ගත්ත 2002 බිග් හෝර්න් එකක්... අබ සරනයි එන්ජින් එක 4ජේබී2 ඔටෝගියර් තිබ්බෙ.. විනාසයි ගියර් බොක්ස්ම 02ක් තිබ්බ අවුරුදු එකහමාරකට අන්තිමට දුන්න..

    [IMG=http://www.image-share.com/upload/2779/21m.jpg]

    මේ තියෙන්නෙ මම ලග තිබ්බ එක

    Mekath me ara body case ekak neda ?
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;17486330 said:
    ඕක V8 එකට වඩා හුගක් ගනන් මම දන්න තරමින්. ඕකකට ලන්කරන්න පුලුවන් මට්ටමේ බුවාලා ලංකාවේ අඩුයි
    :eek::baffled:එකත් එහෙමද??
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචං, රත්තරං බේස්ලයින් රෝඩ් එකේ ඔරුගොඩවත්ත හරියේ තියෙනවා යාඩ් එකක්. එකේ තියෙනවා ඔය ලංකාවේ තියෙන UN,යුනිසෙෆ් එකේ එහෙම පාවිච්චි කරලා අයින් කරපු වාහන. කලින් නං උබ ඔය කියනවා වගේ වාහන සැහෙන ගානක් ඔතන තිබුනා. සුදු පාට වාහන තමයි ඔක්කොම. ඊයේ පෙරේදා නං බලද්දී වාහන ගොඩක් එතනින් අයින් කරලා. මම හිතන්නේ වෙන්දේසි දාලා.

    ඒවා UN ඒකෙන් අයින් කරාට හොද වාහන මචං. මම හිතන්නේ උන් අවුරුදු කීපයක් භාවිතා කරලා එව්වා අයින් කරනවා වෙන්න ඕනි. උබ වාහනයක් ගන්නවා නං UN එකේ ඉන්න කාගෙන් හරි අහලා, ඒ වෙන්දේසියකින් ගත්තොත් නරකද?

    මම කිව්ව වාහන යාඩ් එක තියෙන්නේ බේස්ලයින් පාරේ ඔරුගොඩවත්තේ ලෝ-ලෙවල් පාරට හැරෙන තැනයි, පරමාණුක න්‍යෂ්ටි අධිකාරිය කියන එකයි අතර. සුදුපාලම පැත්තේ ඉදලා එනකොට දකුණු අත පැත්තේ තියෙන්නේ.

    එතන තියෙන්නෙ ගරාජ් එකක් බන්. එතන දාල තිබ්බ වාහන ටික දැන් හදල. චප්ප වෙච්ච බඩු තිබ්බ. දැන් ඒව හදල දුවනවත් එක්ක.

    Y60 ජපන් ඔක්ශන් වල යන්නෙ කො 3 -5ට, ලක්ෂ 5 - 10 උපරිම. දුක තමයි සිංහලුනේ :sorry::sorry: