Nissan Patrol Y60

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    szeavm.jpg
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ඇයි බන් රත්තරන් මේ වගෙ ත්‍රෙඩ් එකක් දාලා අපේ ඔලුව අවුල් කරන්නෙ!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    (*.ඕගොල්ලෝ විශ්වාස කරනවද y61 එකේ එන මොඩිෆයි කරපු TB48DE ඇන්ජින් එකකට ලැම්බෝගිනි, ෆෙරාරි වගේ මෝටර් රත අභිභවා වේගයක් ගන්න පුලුවන් කියලා. ):shocked:

    මම අදයි මේ ත්‍රෙඩ් එක දැක්කේ...:) විස්තර දැන ගන්න ආසාවෙන් හිටිය වාහනයක්..:yes:

    නිකමට වගේ අර කිව්ව සීන එක සර්ච් පාරක් දාල බැලුවා.. කතාව ඇත්තනේ බොලේ...:oo:
    කවුරුහරි වීඩියෝ එක මේ ත්‍රෙඩ් එකේම දාල තිබුණන් සොරි හොඳේ..:(

    පිස්සු හැදෙනව නේ... වීඩියෝ එක දැම්මට ස්තූතියි :yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    දෙකම පැදල තියනව. 4200 එක ගැන ඉතින් කතා කරල වැඩක් නෑ :D :love:

    3.0 එකනම් (කැරවෑන්) යකා මොඩ් ඇක්ටිව් නැති වුනාට අවුලක්මත් නෑ. හැබැයි ඕකෙ අවුලක් තියන fuel පම්ප් එකේ. පොඩි රබර් සීල් (මම ඒකට කියන නම දන්නෙ නෑ)එකකින් ඩීසල් ලීක් වෙනව සමහර ඒව කල් යද්දි (30% - 40%). repair කිට් අරව මේව මොනව කලත් හරි යන්නෙ නෑ. අන්තිමට පොම්පෙ තියන්න වැඩ සෙට් වෙනව.

    කොම්පැනි එකෙ 7 laks. Singa වලින් ගෙන්නුව 1.35laks. ගින්දර වගේ ඊට පස්සෙ ඉතින් :):)

    ඔය ස්පෙයාර් පාර්ට්ස් වලට ලංකාවේ බොරු ගනන් බන් ඔය. ඔන්න හයිබ්‍රඩි එකක ඉන්වර්ටර් එකක් වගේ හයිටෙක් දෙයක් නම් අව්ලක් නෑ. ඔය යකඩ කෑලි එච්චර ගනන් නෑ මචන්, මේ ලගදි මම FD1 සිවික් එකක ටොප් ඇන්ජින් මවුන්ට් එක සින්ග වලින් ගෙනාවා. රුපියල් වලින් 1600යි. ස්ටැෆඩ් එකෙන් ගත්තනම් පර්චස් 10ක් විකුනන්න වෙනවා:P:P

    ගිය සතියේ CVT ගියර් ඔයිල් ඔරිජිනල් නිසාන් ජපන් ලීටර් 4රේ දෙකක් ගෙනාවා 10000යි. ලංකාවේ කීයක් වෙයිද දන්නේ නෑ (මේ ත්‍රෙඩ් එකේම හෝ හයිබ්‍රිඩ් වාහන ත්‍රෙඩ් එකේ පොටෝ දාලා ඇති )
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    මේ දවස් ටිකේ මොලේ කුරුවල් වෙලා සින්හලු, pajero බැලුව දැන් ඇඩිල ඉන්නෙ.. අන්තිමට හිතට ඇල්ලුවේ බොඩිකිට් මොඩල් ( මහත්තයා මොඩල් :eek::baffled: )එක.

    වැඩේ තියෙන්නෙ පෙට්‍රල් එකක් නම් ගන්න අදහසක් නෑ diesel :yes: :)

    කොම්පියුටර් මොඩල් ඉදන් බැලුව වට්ටක්කා වෙනකන්, ඒවගෙ මල විකාර වාහන තමා හම්බ උනේ, කොම්පුටර් මොඩල් 2/3ක්ම බොඩි තියපුවා, ඉතින් ඒක හිතින් අත ඇරියා මොකද වාහන පරන වැඩී 61 වගේ නම්බර් ගොඩක්ම තියෙන්නෙ 1993-1994 කියන ගනන් එක්ක හිතට ඇල්ලුවේ නෑ :sorry:

    වට්ටක්ක තියනව වටින ගනන් වලට හැබැයි පෙට්‍රල් එක :angry: , ඒවට ගෙදරින් බර බරේ, ආය සෙට් උනා වට්ටක්ක ඩීසල් කරපුවාත් :eek::shocked: ඒවගෙ සීන් එක තේරුනේ නැති හින්ද ටිකකට පැත්තකින් තිබ්බ, අන්තිමට ආය බැලුව පැට්‍රල් සහ ප්‍රාඩෝ. පැට්‍රල් නම් වාහන වැඩිය නෑ වගේ තියන තරමක් තිබ්බෙ ජිල්මාර්ට් කියල මට හිතුනෙ. :sorry:

    දැන් රත්තරන් ලොක්කා කිව්ව විදියට ප්‍රාඩෝ එකත් මම පොඩ්ඩක් බලන් යන ගමන්, ඒත් පෙට්‍රල් එක අවුල් සීන් එක තමා තියෙන්නෙ ඩීසල් එකක් ගන්න කුඩු ඩීල් එකක්වත් කරන්න වෙනව

    පැට්‍රල් Y61 වාහනත් 2-3ක් බැලුව ආසයි බයයි :sorry::sorry:
     
    Last edited:

    අම්මෝ නිසාන් පැට්‍රෝල් ගන්නකොට බලල ගනින්.Y60 99%ක් හොර වාහන. y61 50%ක් හොර වාහන..ඇට දෙක පරිස්සම් කරගනින්. දැන් ඔය වාහන කේස් වලට අහු උනොත් කෙලින්ම ඇට දෙක ලාච්චුවේ:eek::eek:

    මොකක්ද බොල පෙට්‍රල් 120:love: තියෙන අව්ල????:angry::angry::angry::angry:එක අව්ලක් කියපන් බලන්න. වැඩිය ඕනේ නෑ එකම එකක්??????

    PM එකට රිප්ලයි කලා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    රත්තරං;17638749 said:

    ඒක බලල මනස කැලබිලා ඉන්නෙ දැන්, පෙට්‍රල් එකේ අවුලක් නෑ පෙට්‍රල් ගහන අවුල ඇරෙන්න :rolleyes::P, දැන් මගේ ඔලුවෙ තියෙන්නෙ,
    1.මහත්තයා
    2.Y61
    3.ප්‍රාඩෝ 120 ( පෙට්‍රල්නෙ :angry::angry::rolleyes::sorry:
    )
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    වන්ටුවෙන්ටිය ගැන වැරදි කියන speed malliට මරනය....... මේවා නියම පානදුරේ වලතර පිහි:angry::angry::angry::angry:

    4fux6x.jpg

    ps-ඔන්න දැන් උයාලා බය වෙන්න ඕනි හොදේ..මම සැරයි:eek:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    රත්තරං;17638790 said:
    වන්ටුවෙන්ටිය ගැන වැරදි කියන speed malliට මරනය....... මේවා නියම පානදුරේ වලතර පිහි:angry::angry::angry::angry:

    4fux6x.jpg

    ps-ඔන්න දැන් උයාලා බය වෙන්න ඕනි හොදේ..මම සැරයි:eek:

    :shocked::shocked::shocked::shocked:

    අම්මො අපි මාරු

    56022686.jpg

    අම්ම්ටසිරි රැම්ම්බො පිහි ඩබලක්ම තියනව නේ වලතරයට රිදෙයි මේකට නම් :lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒක බලල මනස කැලබිලා ඉන්නෙ දැන්, පෙට්‍රල් එකේ අවුලක් නෑ පෙට්‍රල් ගහන අවුල ඇරෙන්න :rolleyes::P, දැන් මගේ ඔලුවෙ තියෙන්නෙ,
    1.මහත්තයා
    2.Y61
    3.ප්‍රාඩෝ 120 ( පෙට්‍රල්නෙ :angry::angry::rolleyes::sorry:
    )

    ඇයි උබට පෙට්‍රල් ගහන්න අරාබියේ වගේ මෙහේ තෙල් ලින් හාරන්න ඕනෙද? ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ:P:P

    මගේ තියෙන්නේ 1GR ඇන්ජිම නෙමේ. පරන එක. VVTi නෙමේ. ඔටෝ වෙලත් 7.5ක් තෙල් කරනවා. ජීප් ගන්නවනම් මැනුවල් ගනින්. 120 අනිවා 8.5න් එහා තෙල් කරයි මැනුවල්නම්. 120 2004 ආපු වීවීටීඅයි මැනුවල් එකක් ගත්තනම් ඇඩෙන්න තෙල් කරයි. ඔය ඩීසල් ඒවගෙත් 8යි කරන්නේ. මේන්ටෙනන්ස් කොස්ට් එක එක්ක බැලුවහම ලාභයක් නෑ. පෙට්‍රල් එකේ ටැප් එකට හෝස් එක ගහලා රේඩියේටරේට වතුර ටිකක් දාපන්.. සර්විස් එකකට ගිහින් හෝදන් ඔයිල් ටික මාරු කරගනින්... එච්චරයි:yes::yes:

    අයියූ ඩීසල් වල කතන්දර...... ඔන්න Y60lY61ක් නම් කමකුත් නෑ 4200cc මැශින් නිසා. මේ 120ට මොන ඩීසල්ද බන්. ඩීසල් 120 එක්කෝටි ගනන් වලටත් යනවා. පෙට්‍රල් එකක් ගනින්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked::shocked::shocked:

    අම්මො අපි මාරු

    56022686.jpg

    අම්ම්ටසිරි රැම්ම්බො පිහි ඩබලක්ම තියනව නේ වලතරයට රිදෙයි මේකට නම් :lol:

    තැබිලි ගෙඩියක් කපල දෙන්න පිහිය ගත්තේ..:P:P මොකෝ මේ දුවන්නේ... :sorry::sorry:
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මේ දවස් ටිකේ මොලේ කුරුවල් වෙලා සින්හලු, pajero බැලුව දැන් ඇඩිල ඉන්නෙ.. අන්තිමට හිතට ඇල්ලුවේ බොඩිකිට් මොඩල් ( මහත්තයා මොඩල් :eek::baffled: )එක.

    වැඩේ තියෙන්නෙ පෙට්‍රල් එකක් නම් ගන්න අදහසක් නෑ diesel :yes: :)

    කොම්පියුටර් මොඩල් ඉදන් බැලුව වට්ටක්කා වෙනකන්, ඒවගෙ මල විකාර වාහන තමා හම්බ උනේ, කොම්පුටර් මොඩල් 2/3ක්ම බොඩි තියපුවා, ඉතින් ඒක හිතින් අත ඇරියා මොකද වාහන පරන වැඩී 61 වගේ නම්බර් ගොඩක්ම තියෙන්නෙ 1993-1994 කියන ගනන් එක්ක හිතට ඇල්ලුවේ නෑ :sorry:

    වට්ටක්ක තියනව වටින ගනන් වලට හැබැයි පෙට්‍රල් එක :angry: , ඒවට ගෙදරින් බර බරේ, ආය සෙට් උනා වට්ටක්ක ඩීසල් කරපුවාත් :eek::shocked: ඒවගෙ සීන් එක තේරුනේ නැති හින්ද ටිකකට පැත්තකින් තිබ්බ, අන්තිමට ආය බැලුව පැට්‍රල් සහ ප්‍රාඩෝ. පැට්‍රල් නම් වාහන වැඩිය නෑ වගේ තියන තරමක් තිබ්බෙ ජිල්මාර්ට් කියල මට හිතුනෙ. :sorry:

    දැන් රත්තරන් ලොක්කා කිව්ව විදියට ප්‍රාඩෝ එකත් මම පොඩ්ඩක් බලන් යන ගමන්, ඒත් පෙට්‍රල් එක අවුල් සීන් එක තමා තියෙන්නෙ ඩීසල් එකක් ගන්න කුඩු ඩීල් එකක්වත් කරන්න වෙනව

    පැට්‍රල් Y61 වාහනත් 2-3ක් බැලුව ආසයි බයයි :sorry::sorry:

    පොත නැති කිරි කිරි මහත්තයෙක් ඉන්නව අපේ ගෙදර :D ලාච්චුවෙ දාගන්න බැරි නිසා කඩේටවත් යන්නෙ නැතිව දැන් මාස ගානක ඉදන් නවත්තල. එක තැන :baffled: :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පොත නැති කිරි කිරි මහත්තයෙක් ඉන්නව අපේ ගෙදර :D ලාච්චුවෙ දාගන්න බැරි නිසා කඩේටවත් යන්නෙ නැතිව දැන් මාස ගානක ඉදන් නවත්තල. එක තැන :baffled: :(

    යක්කල නේ? ;)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland
    පොත නැති කිරි කිරි මහත්තයෙක් ඉන්නව අපේ ගෙදර :D ලාච්චුවෙ දාගන්න බැරි නිසා කඩේටවත් යන්නෙ නැතිව දැන් මාස ගානක ඉදන් නවත්තල. එක තැන :baffled: :(

    :lol:

    white ekakda bung ? :P:rofl: