Nissan Serina............. නිසාන් සෙරීනා........
මෙචං මමත් ආස වාහනයක් තමයි සෙරීනා 1ක..... අනික ඒක මාර සැප පහසුයි... ඒත් බං ඒකේ අවුල් වගයක් තියෙනවාලු නේද..... ඒ අවුල් මොනවාද ඒවා හරියටම හදාගන්න බැරිද..... ඒ බජට් 1කේ හැටියට වාහනේ පට්ට වටිනවා........
http://riyasewana.com/vehicle_more.php?id=153836