Nissan Serina............. නිසාන් සෙරීනා........

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    Nissan Serina............. නිසාන් සෙරීනා........

    මෙචං මමත් ආස වාහනයක් තමයි සෙරීනා 1ක..... අනික ඒක මාර සැප පහසුයි... ඒත් බං ඒකේ ‍ අවුල් වගයක් තියෙනවාලු නේද..... ඒ අවුල් මොනවාද ඒවා හරියටම හදාගන්න බැරිද..... ඒ බජට් 1කේ හැටියට වාහනේ පට්ට වටිනවා........

    http://riyasewana.com/vehicle_more.php?id=153836
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    වාහනේ උස්සල තමා ඇ0ජිම ගලවන්ඩ ඕන..ලෙඩ වාට්ටුවක්...
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මෙචං මමත් ආස වාහනයක් තමයි සෙරීනා 1ක

    uba wage aya hari adui machan.. oka failed vehicle ekak
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    ඕක ලන්කාවට ගැලපෙන වාහනයක් නෙමෙයි බන් , මමත් මුලින්ම ගන්න ගියේ ඕක , මම හොදටම හෙව්වා , ඕකේ VX කියන වර්ශන් එක තමයි හොදම , ඒ උනත් ඒකත් ලෙඩ දෙනවා , සතියක් වාහනේ පාරේ දිව්වොත් තව සති දෙකක් වාහනේ ගැරේජ් එකේ,.,:baffled::baffled::baffled:
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    ඕක ලන්කාවට ගැලපෙන වාහනයක් නෙමෙයි බන් , මමත් මුලින්ම ගන්න ගියේ ඕක , මම හොදටම හෙව්වා , ඕකේ VX කියන වර්ශන් එක තමයි හොදම , ඒ උනත් ඒකත් ලෙඩ දෙනවා , සතියක් වාහනේ පාරේ දිව්වොත් තව සති දෙකක් වාහනේ ගැරේජ් එකේ,.,:baffled::baffled::baffled:

    තැංකූ වේවා...............:yes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ඕක ලන්කාවට ගැලපෙන වාහනයක් නෙමෙයි බන් , මමත් මුලින්ම ගන්න ගියේ ඕක , මම හොදටම හෙව්වා , ඕකේ VX කියන වර්ශන් එක තමයි හොදම , ඒ උනත් ඒකත් ලෙඩ දෙනවා , සතියක් වාහනේ පාරේ දිව්වොත් තව සති දෙකක් වාහනේ ගැරේජ් එකේ,.,:baffled::baffled::baffled:

    VX neme FX hodai ekath leda tama
    ikmanata overheat wenawa:no:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Mama danna kenekgawa thiyenawa ekak. dan awrudu 5k thisse wikunanda hoyanawa. eth kawruth ganne na. mama godak wahana gana danne na eth me wahane market na kiyanne mokak hari loku awlak thiyenawa. CR41 wage ekakata try ekak deela balanda.
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    mama danna vidiyata okata aawe nissan vanette (bongo newei) engine ekamai..
    habai vehicle eke weight eka vanette ekata wada vadee.. so engine troubles thiyanawa kiyala thamai ahala thiyenne.. Vanette eka nam maru
     
    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    Nissan ekakata wada Toyota ekakata yanna balanna. Nissan wala enne R2 engine eka ikmatana gewenawa ita passe wahane pickup madi. Toyota 2C or molli engine thiyena ewa lesiyen gewen ne geunath kisi alulak ne hodata adinawa wahane.. 57 wage loto ekak ganna puluwan 17kata 18kata withara.supiri van eka loto model eka....