Nissan Sunny b12 එන්ජිම් ගැස්සෙනවා
මචන්ලා කාර් එකේ එන්ගින් එක අද ගස්සෙන්න ගත්ත ගියර් එකේ යද්දී .කොහොම ගියත් ගැස්සී ගැස්සී යනවා වගේ තේරෙනවා අදිනවා හොරයි.
ලෙඩේ මොකක් වගේද .දන්නා කවුරුත් ඉන්නවනම් හෙල්ප්......
එක දිගට accelarator කරන් යනකොට එන්ජින් එක ගස්සෙන්න ගන්නවා ආයේ හරියනවා
ලොකු අවුලක්ද....කොහොමද ෆහදාගන්නේ මොනවද check කරන්න ඕන

agent inspection ekakuth book kara ekenuth kiwwa ahema case ekak awith kisima wahanayak awilla na kiyala .pahuwada udenma cal karala book karapu inspection eka cancel kara