nissan teana වලට වෙච්ච දේ

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;21114564 said:
    2010 ජිල් බෝලයක් වගේ නිල් පාට එකක් තිබ්බ සුප්ප භාන්ඩේ. ඒක වාස්ප වෙලා.. අද යාලුවෙක්ට වාහනයක් බලද්දි එකක් නෑ...:P:P

    පට්ට අකෝඩ් එකක් තියෙනවා. 42කට ඉල්ලනවා. සෙට් උනොත් කෑශ් ගේනවා. තොපිටනම් ඒක පෙන්නනේ නෑ:frown::frown:

    CL7 Euro R එකක් තියෙනවා... දෙන්නද දෙන්නද?? :cool: :cool: :cool:

    Crown Athlete එකක් ඕනි.. 2010/2011 වගේ... හොයලා දීපන්...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21116568 said:
    අනිවාරෙන්ම මචන්... කිවිඩ් කියන්නේ කුජීතම වාහනයක් වෙලා ඉවරයි දැන්...

    :cool: දැන් ත්‍රීවිල් කාරයා පවා බාල්දු කරලා කතා කරනවා කියන්නේ :dull::nerd:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,820
    30,997
    113
    අයියේ අපේ ගෙදෙට්ටත් මාච් ak11 එකක් ගන්න දගලනවා මේ දවස් වල අවුරුදු 16ක් පරණ 100000km විතර දුවපු hatchback කාර් එකකටත් 16.50-17.50 අතර ගනන් වලට යන්නෙ මොකෝ කියන්නෙ දාමුද මාච් k11 එකට කෙලවල යන ත්‍රෙඩ් එකක් 15කට විතර මාච් එක ගන්න පුලුවන් වෙන ලයින් එකට:lol: හාද??
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    අයියේ අපේ ගෙදෙට්ටත් මාච් ak11 එකක් ගන්න දගලනවා මේ දවස් වල අවුරුදු 16ක් පරණ 100000km විතර දුවපු hatchback කාර් එකකටත් 16.50-17.50 අතර ගනන් වලට යන්නෙ මොකෝ කියන්නෙ දාමුද මාච් k11 එකට කෙලවල යන ත්‍රෙඩ් එකක් 15කට විතර මාච් එක ගන්න පුලුවන් වෙන ලයින් එකට:lol: හාද??

    oita wediyahoda nedda 16-17 hoda peugeot 406 executive 1k aran kollek wage padinawa,

    march 1ke yanakota kollo thama herila balanne, kellekda drive karanne kiyala, 406 ake yanakta balanne kello, patta kollekne yanne kiyala

    denwath hedenna kiyapan aiyata
     
    blueray911

    Member
    Dec 2, 2011
    160
    37
    0
    ikman එකේ මාස 2ක් ගියාම ad එක delete කරනවා. "This item has been sold!" කියල තමා දාන්නේ. අඩුම තරමේ "ad expired" කියල වත් දාන්න තිබුනා..
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    යකෝ සතේ සතේ එකතුකරලා කාර් එකක් ගන්න හිතන් ඉන්නේ. .
    සල්ලි එකතුවුනාම ගන්න කාර් එකක් වත් තොපි අපිට ඉතුරු කරලා තියපන්. .
    එතකන් ත්‍රේඩ් නොදා ඉදපන් මොන උට්ටක්ද යකෝ මේ. . :angry::angry::angry:

    Ow bn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    CL7 Euro R එකක් තියෙනවා... දෙන්නද දෙන්නද?? :cool: :cool: :cool:

    Crown Athlete එකක් ඕනි.. 2010/2011 වගේ... හොයලා දීපන්...

    Euro R එක කොලඹ තියන, ස්ටැෆඩ් එකේම වැඩ කරන කෙනෙක් ලග තියන එකක්ද
    සුදුපාට ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    CL7 Euro R එකක් තියෙනවා... දෙන්නද දෙන්නද?? :cool: :cool: :cool:

    Crown Athlete එකක් ඕනි.. 2010/2011 වගේ... හොයලා දීපන්...

    අම්මෝ ඕවා වැඩක් නෑ තෙල් වැඩ කරන්නේ නෑ:P:P
    අම්මෝ ඕවා ගන්න එපා තෙල් වැඩ කරන්නේ නෑ:P:P

    පී. ඇස් - සෙට් උනොත් කියන්නම්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    රත්තරං;21114564 said:
    2010 ජිල් බෝලයක් වගේ නිල් පාට එකක් තිබ්බ සුප්ප භාන්ඩේ. ඒක වාස්ප වෙලා.. අද යාලුවෙක්ට වාහනයක් බලද්දි එකක් නෑ...:P:P

    පට්ට අකෝඩ් එකක් තියෙනවා. 42කට ඉල්ලනවා. සෙට් උනොත් කෑශ් ගේනවා. තොපිටනම් ඒක පෙන්නනේ නෑ:frown::frown:

    දෙයියෝ Accord වලට නම් මේ කරපු සන්තෑසිය කරන්න එපා දැන් තියන විදියට සිවික් එක විකුනලා ඒ ගානටම ඒ අවුරුද්දෙම Accord එකක් ගන්න පුලුවන් විදියක් තියෙන්නෙ

    ps - 2007/2008/2009 වගේ Accord මැනුවල් ට්‍රානස්මිශන් ආපුවා ලංකාවෙ තියෙද දන්නෑ නේද
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රත්තරං;21114548 said:
    මම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=1776743

    පස්සේ ඔය ත්‍රෙඩ් එක උස්සලා බ්ලොග් වලයි එෆ් බී එකෙයි පුරාම තිබ්බ

    මම මෙන්න මේ ටිආනා එක වැල ගෙඩියක් කියල ත්‍රෙඩ් එකේ කිව්ව
    http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo

    ඒක ඇරෙන්න එකක් ඉතුරු නොවී අනික් සේරම විකිනිලා කියහල්ලකෝ.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අඩුවට ටියානා එකක් ගන්න උන්න ඒකත් හබක්:P:P:P

    මහ කැත වැඩක් බන් එ්කනම්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    මම මේ ත්‍රෙඩ් එක දාද්දි මාස ගනන් හාල් වෙවී ටියානා පෝලිමක් තිබ්බ ඉක්මන් එකේ.. එදා සර්ච් කරපු උන් දකින්න ඇති

    http://www.elakiri.com/forum/showthread.php?t=1776743

    පස්සේ ඔය ත්‍රෙඩ් එක උස්සලා බ්ලොග් වලයි එෆ් බී එකෙයි පුරාම තිබ්බ

    මම මෙන්න මේ ටිආනා එක වැල ගෙඩියක් කියල ත්‍රෙඩ් එකේ කිව්ව
    http://ikman.lk/en/ad/nissan-cefiro-j-31-teana-2005-for-sale-colombo

    ඒක ඇරෙන්න එකක් ඉතුරු නොවී අනික් සේරම විකිනිලා කියහල්ලකෝ.....:rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අඩුවට ටියානා එකක් ගන්න උන්න ඒකත් හබක්:P:P:P
    Teana eka mehe enne Maxima kiyala. Man danna ekek gaawa thibba..3.6liter v6, maara pickup