nissan teana වලට වෙච්ච දේ

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ මෝඩ හැත්තට පේන්න මචන් නවාරා ගැන ත්‍රේඩ් එකක් දාපන්කෝ.
    නවාරා කියන්නේ සුපිරි වාහනයක් ඒත් අපේ මෝඩ හුත්තලාට ඒක තේරෙන්නේ නෑ නේ.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    උඹට කියන්න බැරි උනා ජොලි සීන් එකක්. ඒකත් වක්‍රාකාරව මේකටම අදාලයි. මම සති කීපයකට උඩදි බ්‍රේක් වොෂර් දාන්න වාහනේ ගරාජ් එකට දාලා ත්‍රීවීල් එකක ගියා වොෂර් ටික අරං එන්න. යන ගමන් ත්‍රීවිල් පොරයි මායි කතා කලෙත් වාහන ගැන. පොර මට කියනවා ඌ දන්න කෙනෙක් ඉන්ටනෙට් එකේ හැම තැනම ගන්න එපා කියලා තියන kwid එකක් ගන්න ලෑස්ති උනාලු. පස්සේ මේ ත්‍රීවිල් පොර ඉන්ටනෙට් එකේ තියන තියන විස්තර අරූට කියලා යන්තං බේර ගත්තලු. :shocked: පොර මට කියනවා kwid කියන්නේ මල ජරාවක්ලු, රෝදෙට ඇන තුනයිලු :lol: ඒකේ සැප පහසුවට වැඩිය උගේ ත්‍රීවිල් එකේ සැප හොදයිලු, සම්ප් එක මෙහෙමලු එකී මෙකී කතා ගොඩයි. ඉතිං හිතපංකෝ කී දෙනෙක් මේවගෙන් වැඩක් ගන්නවද.

    :sorry::sorry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අපේ මෝඩ හැත්තට පේන්න මචන් නවාරා ගැන ත්‍රේඩ් එකක් දාපන්කෝ.
    නවාරා කියන්නේ සුපිරි වාහනයක් ඒත් අපේ මෝඩ හුත්තලාට ඒක තේරෙන්නේ නෑ නේ.

    නවාරා.. අම්මෝ...:sorry:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රත්තරං;21117528 said:
    නවාරා.. අම්මෝ...:sorry:

    මොකො සීන් එක?
    දරුණු වැඩියිද ඒ වාහනේ ත්‍රේඩ් එකක් දාන්න තරම්?

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොකො සීන් එක?
    දරුණු වැඩියිද ඒ වාහනේ ත්‍රේඩ් එකක් දාන්න තරම්?


    නවාරා එක අනික් ඩබල් කැබ් එක්ක ගත්තහම සැප පහසුයි

    හැබැයි පාර්ට්ස් අඩුයි. දන්න තරමින් ලෙඩත් වැඩී\

    කොහොම උනත් මම ඩබල් කැබ් ගැනනම් දන්නේ නෑ බන්..පාවිච්චි කරලත් නෑ. ඒ නිසා හරියටම නොදැන ලියන්න බෑ බන්. අනික මගේ පුද්ගලික අදහසනම් කැබ් ගන්න එපා බන්, කිසි වැදගත්කමක් නැති වාහනයක්
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රත්තරං;21117569 said:
    නවාරා එක අනික් ඩබල් කැබ් එක්ක ගත්තහම සැප පහසුයි

    හැබැයි පාර්ට්ස් අඩුයි. දන්න තරමින් ලෙඩත් වැඩී\

    කොහොම උනත් මම ඩබල් කැබ් ගැනනම් දන්නේ නෑ බන්..පාවිච්චි කරලත් නෑ. ඒ නිසා හරියටම නොදැන ලියන්න බෑ බන්. අනික මගේ පුද්ගලික අදහසනම් කැබ් ගන්න එපා බන්, කිසි වැදගත්කමක් නැති වාහනයක්

    :D:D:D:D:D:D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රත්තරං;21117595 said:
    නොදන්න මගුල් ගැන ලියන්න ගිහින් නා ගන්න kiwid shan වගෙ උනුත් ඉන්නවා

    කැරි ත්‍රේඩ් එකනේ ඒක.
    :rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    J-31 Teana කියන්නේ Cefiro ද බන්
    මේක තෙල් බොනවා නේද?

    :sorry::sorry::sorry:
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    රත්තරං;21116576 said:
    :no::no::no::no:

    එහෙම කරගන්න ඔලුවට ආපු නැති එක ගැන සෑහෙන්න දුක් වෙනවා සහෝ.. ෆුල් කෝඩේ ගහලා ඉන්නේ.. රට වටේ ගිහින් දෙක පහට තිබ්බ ටියානා තුන හතරක් එකතු කරන් ආවනම් ගොඩේ ගොඩ......:sorry::sorry::sorry::sorry:

    අම්මපා elakiri කියන්නේ ඉන්ටර්නෙට් බාවිතා කරන ලංකාවේ සිංහල community එක අතර ඉතාම ජනප්‍රිය වෙබ් සයිට් එකක්. රටේ අලුත්ම trend එකක් උනත් ඇති කරන්න තරම් බලසම්පන්න තැනක්. වැඩේ තියෙන්නේ මෙච්චර තැනක් වෙලත් එක හරියට use කරන්නේ නැතිඑක. දෙකයි පනහේ මෝඩ ත්‍රෙඩ් දාන එකෙන් සවුත්තු වෙන්නේ සයිට් එකමයි, එක මෙම්බර්ස්ලත් දැනගන්න ඕන. ඇඩ්මින්ලත් තේරුම් ගන්න ඕන.

    වෙන හොඳ මොඩල් එකක් බලල, කල්යල් බලල සීරුවෙන් ගේමක් දෙමු. ත්‍රෙඩ් දාන්න කලින් ප්‍රයිවෙට් එකේ වාහන ගන්න ඉන්න අයව දැනුවත් කරා, stock කරගත්තා ත්‍රෙඩ් එකක් දැම්ම. ගත්ත ටික අනිත් අතට සෙල් කරා.:D:D
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    රත්තරං;21114564 said:
    2010 ජිල් බෝලයක් වගේ නිල් පාට එකක් තිබ්බ සුප්ප භාන්ඩේ. ඒක වාස්ප වෙලා.. අද යාලුවෙක්ට වාහනයක් බලද්දි එකක් නෑ...:P:P

    පට්ට අකෝඩ් එකක් තියෙනවා. 42කට ඉල්ලනවා. සෙට් උනොත් කෑශ් ගේනවා. තොපිටනම් ඒක පෙන්නනේ නෑ:frown::frown:

    මේක නෙහ්? :rofl::rofl::lol::lol:

    http://ikman.lk/en/ad/honda-accord-2010-for-sale-colombo-2
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අපේ මෝඩ හැත්තට පේන්න මචන් නවාරා ගැන ත්‍රේඩ් එකක් දාපන්කෝ.
    නවාරා කියන්නේ සුපිරි වාහනයක් ඒත් අපේ මෝඩ හුත්තලාට ඒක තේරෙන්නේ නෑ නේ.

    අම්මෝ මෙන්න වැන්ද...මේ දවස් වල අපේ මස්සිනාට නවාර එකක් හොයන ගමන් තියන්නේ. නුල් දාල වැඩේ අල කරන්නේ නැතුව, නවාරා එකට තියෙන්න දීපන් මාමේ ඔය තියන විදියට.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;21117675 said:
    රී බැජ් කරපු එක විතරයි වෙනස

    තෙල් ගහන්න බැරිනම් සැප කාර් පදින්න බෑ බන්:sorry:

    අපේ අයියා කාරයා මුලින්ම ගන්න ගියේ cefiro එකක්ද මන්දා
    :rolleyes::rolleyes::rolleyes:
    මට මතක විදියට උඹේම පරණ ත්‍රෙඩ් එකක තිබ්බා ඕක ගත්තා කියන්නේ ටැංකියේ හිලක් තියෙන කාර් එකක් ගත්තා වගේ කියලා
    ඉතින් අපි වැඩේ හිතෙන් අයින්කරගත්තා

    :baffled::baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේ 99 වැක්ස් එකක් ගන්න තැනක් කියපන්කෝ බයික් එකට
    :(:(:(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අපේ අයියා කාරයා මුලින්ම ගන්න ගියේ cefiro එකක්ද මන්දා
    :rolleyes::rolleyes::rolleyes:
    මට මතක විදියට උඹේම පරණ ත්‍රෙඩ් එකක තිබ්බා ඕක ගත්තා කියන්නේ ටැංකියේ හිලක් තියෙන කාර් එකක් ගත්තා වගේ කියලා
    ඉතින් අපි වැඩේ හිතෙන් අයින්කරගත්තා

    :baffled::baffled::baffled:

    තෙල් ගැන ඇහුවොත් අදත් කියන්නේ ඒ ටිකම තමා.... :):)
    සෙෆිරෝ එකට වඩා ටියානා එකේ තාක්ශනේ අලුත්, ඒ නිසා ටියානා පරන සෙෆිරෝ තරම් තෙල් බොන්නේ නෑ
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;21120741 said:
    තෙල් ගැන ඇහුවොත් අදත් කියන්නේ ඒ ටිකම තමා.... :):)
    සෙෆිරෝ එකට වඩා ටියානා එකේ තාක්ශනේ අලුත්, ඒ නිසා ටියානා පරන සෙෆිරෝ තරම් තෙල් බොන්නේ නෑ

    ela ela
    :):)
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    රත්තරං ,

    Nissan Teana , 2010 , 2012 dec reg 1st Owner . executive package
    60000 Km පැදලා තියෙන්නේ .

    Rs. 5,460,000